කනප්පු_මිත්‍යාව
දැන් හරි හරි දේවල්ය සිද්ද වන්නේ. කනප්පුවෙන් හොරු අල්ලන්න පුලුවනිය. අද කලේ කොපමණ හොරකම් සිද්ද වෙනවා ද . ඇයි අපිට මේකට කනප්පුව යොදවා ගන්න බැරි.

ඊයේ පෙරේද මහා දවල් බැංකු මංකොල්ලා කෑවේය , රත්රන් බදු සාප්පු කොල්ල කෑවේය. ඇයි අපේ දේශීය ක්‍රම වේද යොදා ගන්න බැරි.
හරිම ලොල් සගතයි නේ ..
මිත්‍යාව වැපිරවීම.
පසුගිය දිනෙක නැකත් කරුවෙකුට එල්ල කෙරුණු අභියෝගයක් බාර ගැනීමට නොහැකිව පාලා ගියේය. ඒ ඔහුට කාලය හරස් උන බැවිනි. පසුවට සතිය දක්වා අඩු කෙරිණි. එහෙත් පිළිතුරක් නැත.
ඒ සතිය ඉල්ලුවෙත් අත්ල රේකා සටහන් ආදිය සුදානම් කරවා ගැනීමටය. පොර පලා ගියේය. දැන් පලා ගිය උන් ගැන කතා වැඩක් නැත.
මෙන්න කනප්පුවේ මිත්‍යාව . මොවුන් බොහෝවිට තම තනි අත්ලම ස්පර්ශ වන අයුරින් කනප්පුව මත තබයි.. එතකොට කනප්පුව මතට පීඩනයක් එල්ල කර කරකවයි. මම මිට ස්වල්ප මොහොතකට පෙරද මේ අයුරින් කනප්පුවක් කර කැවිය ඒ මොනවත් පුජාවක් මන්ත්රයක්වත් නැතිවය. ඒ මදිවට අද උදේට ඌරු මස් සමග පාන්ද කා අවසන් කල පසුය මෙම ක්‍රියාව කලේ.
අහිංසක නුගත් මිනිසුන් මුලාකරන තමන්ම විශාරද කියාගන්න මේ මානසික රෝගී සුස්තරකාරයන්ගෙන් ජනතාව බේරාගත යුතුමය.මේ සදහා රජය මැදිහත් විය යුතුමය. අද පත්තර වල ජනතාව මුලාකරන වෙළද දැන්වීම් බලන්න. බුදු දහම රකින්න ඉන්න හාමුදුරුවරු පවා ජනතාව මුලාකරමින් මුදල් ගරාගන්න ජාවාරම්කාරයන් බවට පත්වෙලා. අනේ අපේ රටට නිර්මල බුදු දහම කවදා ලැබේද ?
පසුගිය කාලෙක ඔය වගේ මිත්‍යාවන් පසු පස ගොස් සහ පොලව යට වැළලීමට ගොසින් කි දෙනෙක් මැරුණද. අන්ධ විශ්වාස නිසා වසරකට කී දෙනෙක් මැරෙනවද? කී දෙනෙක් කරදරයට වැටෙනවද? බුදු දහම සහ විද්‍යාව විශ්වාස කරන කිසිම කෙනෙකුට මේ බොරු පිළිගන්න බැහැ. නැකත්, සාස්තර, අන්ධ විශ්වාස හැමදේම විද්‍යාව අනුවත් බුදු දහම අනුවත් බොරු. පොළව යට පැය 2 - 3 ඉන්න මැජික්කාරයෝ ඉන්නවා. ඇත්තටම ඒක සර්කස් එකක්. පස් දාන්න කලින් මුණ හරියට ලෑල්ලක් දානවා. හුස්ම ප්‍රවේශමෙන් පාලනය කරගෙන තියෙන ඔක්සිජන් වලින් පැය 2-3 ඉන්න පුළුවන්. හදිසියක් වුණ වෙලාවට දණිහිස නමලා බලයක් දීලා පස් තල්ලු කරගෙන උඩට එන්නත් එයාලා පුහුණු වෙනවා. මිනිස්සු රවටනකොට දවසක තමනුත් රැවටෙනවා.
ඔබ බුද්ධිමත්නම් මේ කනප්පුවේ යතාර්ථය පිලිබඳ අවබෝධයක් ලබා ගත හැක.
දැන් හරි හරි දේවල්ය සිද්ද වන්නේ. කනප්පුවෙන් හොරු අල්ලන්න පුලුවනිය. අද කලේ කොපමණ හොරකම් සිද්ද වෙනවා ද . ඇයි අපිට මේකට කනප්පුව යොදවා ගන්න බැරි.

ඊයේ පෙරේද මහා දවල් බැංකු මංකොල්ලා කෑවේය , රත්රන් බදු සාප්පු කොල්ල කෑවේය. ඇයි අපේ දේශීය ක්‍රම වේද යොදා ගන්න බැරි.
හරිම ලොල් සගතයි නේ ..මිත්‍යාව වැපිරවීම.
පසුගිය දිනෙක නැකත් කරුවෙකුට එල්ල කෙරුණු අභියෝගයක් බාර ගැනීමට නොහැකිව පාලා ගියේය. ඒ ඔහුට කාලය හරස් උන බැවිනි. පසුවට සතිය දක්වා අඩු කෙරිණි. එහෙත් පිළිතුරක් නැත.

ඒ සතිය ඉල්ලුවෙත් අත්ල රේකා සටහන් ආදිය සුදානම් කරවා ගැනීමටය. පොර පලා ගියේය. දැන් පලා ගිය උන් ගැන කතා වැඩක් නැත.මෙන්න කනප්පුවේ මිත්‍යාව . මොවුන් බොහෝවිට තම තනි අත්ලම ස්පර්ශ වන අයුරින් කනප්පුව මත තබයි.. එතකොට කනප්පුව මතට පීඩනයක් එල්ල කර කරකවයි. මම මිට ස්වල්ප මොහොතකට පෙරද මේ අයුරින් කනප්පුවක් කර කැවිය ඒ මොනවත් පුජාවක් මන්ත්රයක්වත් නැතිවය. ඒ මදිවට අද උදේට ඌරු මස් සමග පාන්ද කා අවසන් කල පසුය මෙම ක්‍රියාව කලේ.

Last edited: