![]()
මේවා පොලිසියේ ගැට මචන්, මේවා කලේ කවුද කියලා උන් හොඳටම දන්නවා. කවුරු හරි කුඩ්ඩෙක් හරි නැත්නම් අහිංසකයෙක් අල්ලා ඌව පටලලා පොලිසිය ඇඟ බෙර ගන්නවා. කාලයක් යද්දි සේරටම සිද්ධිය අමතකයි.

රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි සහ දේපොල හොරකම් කර ජොලි කරන සියලුම දෙනාට පිළිකාවැනි දරුණූ ලෙඩරෝග හැදිලා වේදනාත්මක මරණ ඇතිවෙන්න ඔනේ...!!

රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි සහ දේපොල හොරකම් කර ජොලි කරන සියලුම දෙනාට පිළිකාවැනි දරුණූ ලෙඩරෝග හැදිලා වේදනාත්මක මරණ ඇතිවෙන්න ඔනේ...!!