කන්ජි පානි ගැන

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මට පේනවා එකෙක් උඩ තට්ටුවේ ජනේලෙන් පනිනවා.

    .... එබුසේ අනාවැකි
     
    • Haha
    Reactions: ChaaniAkka

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මට තියන ප්‍රශ්නේ මරණ විදිහ නෙමෙයි. මොන වෙලාවටද මරන්නේ කියන එකයි

    20 සම්මත උන ගමන් වෙන්න බෑ
    බැසිල් පාර්ලිමන්ට් අපු ගමන් ??
    MCC ??
     
    • Like
    Reactions: ChaaniAkka

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    මුන් සෙට් එක මරලා අලුත් සෙට් එකක් ගේනව 😂. ලොකුම සෙට් එක අපි කතිරෙන් පත් කරනවා
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    කංචිපානී මේ වෙනකොට බයෙන් තැතිගෙන මැදිරියේ හඬා වැටෙනවා..

    දිගටම ආයුධ පෙන්වන්න ගිහින් වෙඩි තියන එක දැන් නෝන්ඩි..ඒ නිසා මූව මරන්න වෙන ප්ලෑන් එකක් ගේන්න වෙනවා..

    පොඩී ලැසී කංචිපානිගෙන් පස්සේ...

    ඉතුරු දැන් ලඩියා.. ලඩියා ඉන්නවා සීන් එකේ.. ඉන්දියාවේ හැංගිලා.. ඉස්සරහට ලඩියා තමයි පාතාලේ ගෝඩ්ෆාදර් වෙන්නේ..

    ඔය මාධ්‍යයේ තියන දේනේ. ඇත්ත ගෝඩ් ෆාදර් හැංගිලා ගේම ගහන වෙන කෙනෙක් වෙන්න බැරිද?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නෑ මචන් මූට දැන්ම සොට් එක දෙන්නෙ නෑ.. මූට පාර දෙන්නේ පොඩි ලැසීටයි, තාරකටයි පස්සෙ.. මට හිතාගන්න බැරි මුලින් තාරක ද? ලැසී ද කියල.

    ගොඩක් වෙලාවට ඊලගට බන්දානාගාර බසයකට වනින් කල්ලියක් වෙඩි තියල එක පොකුරට කිහිප දෙනෙක් වෙන්න පුලුවන්
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඔය මාධ්‍යයේ තියන දේනේ. ඇත්ත ගෝඩ් ෆාදර් හැංගිලා ගේම ගහන වෙන කෙනෙක් වෙන්න බැරිද?

    professor moriarty wageda
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,372
    6,204
    113
    ඊට කලින් වෙන එකෙක්ට බඩු සෙට් වෙනවා.

    සුදු පිරුවටයයි මංගල යහනයි
    කඳුලින් තෙමනු එපා
    ඔබේ නිදොස් බව ලොවට කියන්නම්
    මට දොස් නගනු එපා.....
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මුළු රටේම අවධානය ට ලක් වෙන මාතෘකාවක් එලිය ට ආපු ගමන් එක අමතක කරවන්න තමයි මේ වගේ පොඩි ඉත්තෙක් එලිට ට දාල ටොපික් වෙනස් කරන්නේ

    මුන්ට විරුද්දව කුඩු නඩු දාල නැහැලු පොඩි ලැසිගේ ලෝයර් තමයි කියන්නේ හරේන්ද්‍ර එක්ක තිබ්බ ඉන්ට'විව් එක බලන්න අර කොන්ඩේ වවල ඉන්න බුවා කියන්නේ

    උසාවි නියෝග නැතුව මෙහෙම මරල දාන්න තියාගෙන ඉන්නේ සිද්දියක් මතුවෙනකන් තමයි.. උන් කොහොමත් හිටියත් මේ සමාජෙට කරුමයක් නිසා ඉතින් මැරෙනකන් දින ගැන ගැන ඉන්නවා ඉල්ලිගල් විදිහට

    මදුෂ් / පොඩි ලැසි / කන්ජිපානි ඉම්රාන් / ලඩිය / රත්මලානේ අංජු / කොස්ගොඩ තාරක / දෙමටගොඩ චමින්ද මේ පාතාලේ කියන්නේ දෙවන පෙළ සෙට් එකක් මුන්ට ඉහලින් ඉන්න එවුන් ස්ක්‍රීන් එකේ නැහැ

    මේවයින් එක එක ඉත්තෝ ටයිමින් වලට ප්ලේස් කරන එක මුන්ට වඩා ඉහලින් පොලිටිශියන්ස් බිස්නස්මන්ස් තව තව ලොකු ලොකු බර පොරවල් තමයි දිස්කස් කරලා තීරණ ගන්නේ උදා: චන්දෙ දවසේ එස් එෆ් ලොක්ක ට තිබ්බේ

    මුන්ගේ මුල් කාලේ මුන්ව බේරාගන්නවා කියල ඉදිරිපත් වෙන එවුන්ම තමයි මුන්ට ෂොට් එක දෙන්නේ තේරුම් ගන්නකොට අදහස් ප්‍රකාශ කරන්න බැහැ
     
    • Like
    Reactions: darkhair

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105

    hema dekatama deshapalanei loku loku bisns karana ewunui sambandai...un thamai mungen wada kara ganna uda inna lokko...
    minissunge awadane wenas karanna ona unama me wage wadak karanwa... oya okkoma link wenne rate ihalinma inna kihipa denekuta... e minissunwa jeewitheta eliyata penne ne...
     
    • Like
    Reactions: shameera89