අනිවා වෙන්නත් බැරි නෑමට පේනවා එකෙක් උඩ තට්ටුවේ ජනේලෙන් පනිනවා.
.... එබුසේ අනාවැකි
ඇප හමබවුනත් ඇප තියන්නේ නැතිව ඉන්නේ ඒකනේකන්ජි පාන පස්සට - ලැසී ඉස්සරහට![]()
කංචිපානී මේ වෙනකොට බයෙන් තැතිගෙන මැදිරියේ හඬා වැටෙනවා..
දිගටම ආයුධ පෙන්වන්න ගිහින් වෙඩි තියන එක දැන් නෝන්ඩි..ඒ නිසා මූව මරන්න වෙන ප්ලෑන් එකක් ගේන්න වෙනවා..
පොඩී ලැසී කංචිපානිගෙන් පස්සේ...
ඉතුරු දැන් ලඩියා.. ලඩියා ඉන්නවා සීන් එකේ.. ඉන්දියාවේ හැංගිලා.. ඉස්සරහට ලඩියා තමයි පාතාලේ ගෝඩ්ෆාදර් වෙන්නේ..
ඔය මාධ්‍යයේ තියන දේනේ. ඇත්ත ගෝඩ් ෆාදර් හැංගිලා ගේම ගහන වෙන කෙනෙක් වෙන්න බැරිද?
Mun sir and nadeta gassanath bari na .... Eheu dial ,පොඩි ලැසිත් බයවෙල ඇත්තෙ ටොමී පෙන්නන්ඩ ගිහින් සොට් එක දෙයි කියල
Masushge place Eka ganna porakanawa athi daoMekath wenna puluwan...
hema dekatama deshapalanei loku loku bisns karana ewunui sambandai...un thamai mungen wada kara ganna uda inna lokko...මුළු රටේම අවධානය ට ලක් වෙන මාතෘකාවක් එලිය ට ආපු ගමන් එක අමතක කරවන්න තමයි මේ වගේ පොඩි ඉත්තෙක් එලිට ට දාල ටොපික් වෙනස් කරන්නේ
මුන්ට විරුද්දව කුඩු නඩු දාල නැහැලු පොඩි ලැසිගේ ලෝයර් තමයි කියන්නේ හරේන්ද්‍ර එක්ක තිබ්බ ඉන්ට'විව් එක බලන්න අර කොන්ඩේ වවල ඉන්න බුවා කියන්නේ
උසාවි නියෝග නැතුව මෙහෙම මරල දාන්න තියාගෙන ඉන්නේ සිද්දියක් මතුවෙනකන් තමයි.. උන් කොහොමත් හිටියත් මේ සමාජෙට කරුමයක් නිසා ඉතින් මැරෙනකන් දින ගැන ගැන ඉන්නවා ඉල්ලිගල් විදිහට
මදුෂ් / පොඩි ලැසි / කන්ජිපානි ඉම්රාන් / ලඩිය / රත්මලානේ අංජු / කොස්ගොඩ තාරක / දෙමටගොඩ චමින්ද මේ පාතාලේ කියන්නේ දෙවන පෙළ සෙට් එකක් මුන්ට ඉහලින් ඉන්න එවුන් ස්ක්‍රීන් එකේ නැහැ
මේවයින් එක එක ඉත්තෝ ටයිමින් වලට ප්ලේස් කරන එක මුන්ට වඩා ඉහලින් පොලිටිශියන්ස් බිස්නස්මන්ස් තව තව ලොකු ලොකු බර පොරවල් තමයි දිස්කස් කරලා තීරණ ගන්නේ උදා: චන්දෙ දවසේ එස් එෆ් ලොක්ක ට තිබ්බේ
මුන්ගේ මුල් කාලේ මුන්ව බේරාගන්නවා කියල ඉදිරිපත් වෙන එවුන්ම තමයි මුන්ට ෂොට් එක දෙන්නේ තේරුම් ගන්නකොට අදහස් ප්‍රකාශ කරන්න බැහැ