කන්ටේනර්~වසංගතේ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :(අපෝ කතා කරලා වැඩක් නැහ බන් උන් හින්දා තමා වැඩිපුරම වාහන හිරවෙන්නෙ.අර කලින් තිබ්බා වගේ රාත්‍රි 10.00 න් පස්සෙ ඕකුන්ට යන්න්න එන්න දුන්නනන් හරි බන්

    සිරාවටම ඔව්. 10න් පස්සේ යනන් එන්න දුන්නා නම් එල.
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඊට වඩ ඵලදායකයි කන්ටේනර් පුවාහනයට කෝච්චි යොදාගන්න එක ලංකාවෙ කන්ටෙනර් යාඩ් ගොඩාක් පිහිටල තියෙන්නෙ එකම පුදේශයක:rolleyes:
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ආ 152 අපේ බස් ටික‍නේ කොස්වත්ත- කෙටුව මම මෙක ගැන ‍වහාම හොයල බලන්නමි අපේ බස් වලට ඔහොම වෙන්ඩ දෙන්ඩ බැ:lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊට වඩ ඵලදායකයි කන්ටේනර් පුවාහනයට කෝච්චි යොදාගන්න එක ලංකාවෙ කන්ටෙනර් යාඩ් ගොඩාක් පිහිටල තියෙන්නෙ එකම පුදේශයක:rolleyes:
    getting goods trains and laying new railroads will be even more expensive.
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    getting goods trains and laying new railroads will be even more expensive.

    නෑ මචං දැනට වරායෙ තියෙන රේල්පාර අලුත්වැඩියා කරල ගන්න පුලුවන් අපේ රටේ දුම්රිය සදපාර්තමෙන්තුවෙ දැනට කන්ටේනර් පුවාහනය කරන්න පුලුවන් එන්ජින් තියෙනව ගැල් තමයි අඩු නමුත් මේකට ආයොජනය කරන මුදලින් හොද ලාබයක් ගන්න පුලුවන් මොකද දීර්ඝකාලීනව මේ කරමය ඉතාම ලාබදායකයි:nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ මචං දැනට වරායෙ තියෙන රේල්පාර අලුත්වැඩියා කරල ගන්න පුලුවන් අපේ රටේ දුම්රිය සදපාර්තමෙන්තුවෙ දැනට කන්ටේනර් පුවාහනය කරන්න පුලුවන් එන්ජින් තියෙනව ගැල් තමයි අඩු නමුත් මේකට ආයොජනය කරන මුදලින් හොද ලාබයක් ගන්න පුලුවන් මොකද දීර්ඝකාලීනව මේ කරමය ඉතාම ලාබදායකයි:nerd:
    and laying rail roads to the container yards, warehouses, customs clearance points ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ 152 අපේ බස් ටික‍නේ කොස්වත්ත- කෙටුව මම මෙක ගැන ‍වහාම හොයල බලන්නමි අපේ බස් වලට ඔහොම වෙන්ඩ දෙන්ඩ බැ:lol::lol::lol:
    උඹ කොහෙද ඉන්නේ? මරු බස් එක බං 152 :lol::lol::lol:
    හරි හයියෙන් යනවා නේද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ මචං දැනට වරායෙ තියෙන රේල්පාර අලුත්වැඩියා කරල ගන්න පුලුවන් අපේ රටේ දුම්රිය සදපාර්තමෙන්තුවෙ දැනට කන්ටේනර් පුවාහනය කරන්න පුලුවන් එන්ජින් තියෙනව ගැල් තමයි අඩු නමුත් මේකට ආයොජනය කරන මුදලින් හොද ලාබයක් ගන්න පුලුවන් මොකද දීර්ඝකාලීනව මේ කරමය ඉතාම ලාබදායකයි:nerd:

    සිරාවටම ඔව් මචං. වරාය - කොලොන්නාව දුම්රිය මාර්ගය අලුත් වැඩියා කරලා ගත්තා නම් මේ තද බදය ගොඩාක් දුරට අඩු වෙනවා. පැරණි වරාය කොළොන්නාව දුම්රිය මාර්ගයේ පින්තූර මම ඉදිරියේදී දාන්න බලාපොරොත්තු වෙනවා.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    අපේ ගෙදර හිටපු බල්ලාත් මැරුනේ කන්ටේනර් එකක හැප්පිලා මට නම් පේන්න බැහැ ඔවා දකිනකොට...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ ගෙදර හිටපු බල්ලාත් මැරුනේ කන්ටේනර් එකක හැප්පිලා මට නම් පේන්න බැහැ ඔවා දකිනකොට...
    ගෙදර පුටු හූරනවයි සෙරෙප්පු කනවයි කියල උඹමනෙ ඌව පාරට දැම්මෙ! :P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    hapoi..ka gena nam kiyala wedak na...hawasata off wela eddi aye night shift ekakata yaddi trip ekak yanawa wage kema bima aragena yanna ona ithin traffic eke peya ganak inna epai...mata nam dan job ekath epaaaaaaaaaa wela...oya traffic eka hinda :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    hapoi..ka gena nam kiyala wedak na...hawasata off wela eddi aye night shift ekakata yaddi trip ekak yanawa wage kema bima aragena yanna ona ithin traffic eke peya ganak inna epai...mata nam dan job ekath epaaaaaaaaaa wela...oya traffic eka hinda :dull:

    එනකොටත් පට්ට ට්‍රැෆික් එකක් නේද? මේකට මොකක් හරි විසඳුමක් යොදන්නම වෙනවා මචං.
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    aayeth ahala........ :lol::lol::lol::lol: mama inneth koswatthene....... itin me 152 bus gena kiyanna katha nee.......

    :P:P:P ශෝක් බස් එක. අපරාදේ කියන්න බෑ හවසට පිට කොටුවෙන් නැග්ගාම පැය 2ක්වත් යනවා. බස් එකේ එකා යන්නේ උගේ ගෙදරට ඕනා බඩු, රෑ කෑම එහෙමත් අරගෙන. මඟ බස් එක නවත්තලා ගෙදරට ගිහිල්ලා කෑම එහෙම දීලා තමා ආයෙත් යන්නේ. සැප බස් එක බන්
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    උබ කියන කතාවනම් සම්පෝර්ණ ඇත්ත මචං.
    ඔෆිස් එකේ පැය 8 ක් ගත කරනව.මහ පාරෙ පැය 5 ක් විතර උදේටයි හවසටයි කාලෙ නාස්ති කරනව.මේවට දීර්ග කාලීන විස්දුම් ඕනෙ මචන්.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උබ කියන කතාවනම් සම්පෝර්ණ ඇත්ත මචං.
    ඔෆිස් එකේ පැය 8 ක් ගත කරනව.මහ පාරෙ පැය 5 ක් විතර උදේටයි හවසටයි කාලෙ නාස්ති කරනව.මේවට දීර්ග කාලීන විස්දුම් ඕනෙ මචන්.
    1. office එක කිට්ටුවෙන් ගෙයක් ගන්න
    2. ගේ කිට්ටුව තියෙන office එකක වැඩට යන්න

    :P