පොඩිකාලෙ හිතුව ලොකු උනාම හම්බ කරල කනව කියල
දැන් හම්බ කරලත් කන්ඩ නෑ
කොත්තුවක් චොකලට් කේක් කෑල්ලක් තෝසයක් කාපු කාලයක් මතක නෑ බං. කොහෙ තියෙන සල්ලියක්ද ඕවට.
රු20 වඩයක් කාල වතුරයක් බීව, තේ එකක් බොන්ඩවත් සල්ලි නෑ