කන්ණාඩියෙන් මූණ#$%&@

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    කන්ණාඩියෙන් මූණ#$%&@

    කණ්නාඩියෙන් මූන බලද්දි උබ ලස්සනයි ද ? කැතයි ද ? කියලා හිතිලා තියෙනවද ?:oo:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    සමහර කණ්නාඩි වලින් බලද්දි මෙලෝ රහක් නෑ. සමහර කණ්නාඩිවලින්නම් ශේප්
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    සමහර කණ්නාඩි වලින් බලද්දි මෙලෝ රහක් නෑ. සමහර කණ්නාඩිවලින්නම් ශේප්

    ඒක නම් ඇත්ත.ඒත් මට මං කැතද ලස්සනද කියලා තේරෙන්නෙ නෑනෙ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඒක නම් ඇත්ත.ඒත් මට මං කැතද ලස්සනද කියලා තේරෙන්නෙ නෑනෙ

    කොල්ලෙක්ගේ ලස්සන කැත වැඩක් නෑ පෞරුෂය තියෙන්න ඕනේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කණ්නාඩියෙන් මූන බලද්දි උබ ලස්සනයි ද ? කැතයි ද ? කියලා හිතිලා තියෙනවද ?:oo:

    මටනම් ශේප් අනිත් එවුන්ට කැත වෙයිද කියල හිතිලා තියෙනවා :oo:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    කොහොමද ඒක පෙන්නන්නෙ ?

    පිරිසිදු කම, පිළිවෙල, අනුන්ව අනුකරණය නොකර තමන්ගේම හැසිරීම් රටාවක් තිබීම, අව්‍යාජ වීම.හිනවෙලා ප්‍රියමනාපව ඉන්න එක.ඔය වගේ දේවල් තමයි හදාගන්න ඕනේ. ඕවා නැතුව කොච්චර සුදු උනත් කඩවසම් උනත් වැඩක් නෑ.
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    පිරිසිදු කම, පිළිවෙල, අනුන්ව අනුකරණය නොකර තමන්ගේම හැසිරීම් රටාවක් තිබීම, අව්‍යාජ වීම.හිනවෙලා ප්‍රියමනාපව ඉන්න එක.ඔය වගේ දේවල් තමයි හදාගන්න ඕනේ. ඕවා නැතුව කොච්චර සුදු උනත් කඩවසම් උනත් වැඩක් නෑ.

    ඒවා නං මට තියෙනවා.හබැයි තට්ටෙ බං
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඒවා නං මට තියෙනවා.හබැයි තට්ටෙ බං

    තට්ටේ කියන්නේත් එක අනන්‍යතාවයක් තමයි. තට්ටෙත් පාවිච්චි කරන්න පුලුවන් හොද පෙනුමක් හදාගන්න
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    තට්ටේ කියන්නේත් එක අනන්‍යතාවයක් තමයි. තට්ටෙත් පාවිච්චි කරන්න පුලුවන් හොද පෙනුමක් හදාගන්න

    මටත් ඕක හිතුනා.ලොකු බිස්නස් කරන අය GM ලා ලොකු පොසිශන් වල ඉන්න අය ඔක්කොම තට්ටෙ තියෙන අය.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මටත් ඕක හිතුනා.ලොකු බිස්නස් කරන අය GM ලා ලොකු පොසිශන් වල ඉන්න අය ඔක්කොම තට්ටෙ තියෙන අය.

    :yes: පෙනුම විතරක් එහෙම වෙලාත් බෑ වටිනාකමත් හදාගන්න ඕනේ ඒ අය වගේ