සමහර කණ්නාඩි වලින් බලද්දි මෙලෝ රහක් නෑ. සමහර කණ්නාඩිවලින්නම් ශේප්
ඒක නම් ඇත්ත.ඒත් මට මං කැතද ලස්සනද කියලා තේරෙන්නෙ නෑනෙ
කණ්නාඩියෙන් මූන බලද්දි උබ ලස්සනයි ද ? කැතයි ද ? කියලා හිතිලා තියෙනවද ?![]()

කොල්ලෙක්ගේ ලස්සන කැත වැඩක් නෑ පෞරුෂය තියෙන්න ඕනේ
කොහොමද ඒක පෙන්නන්නෙ ?
පිරිසිදු කම, පිළිවෙල, අනුන්ව අනුකරණය නොකර තමන්ගේම හැසිරීම් රටාවක් තිබීම, අව්‍යාජ වීම.හිනවෙලා ප්‍රියමනාපව ඉන්න එක.ඔය වගේ දේවල් තමයි හදාගන්න ඕනේ. ඕවා නැතුව කොච්චර සුදු උනත් කඩවසම් උනත් වැඩක් නෑ.
ඒවා නං මට තියෙනවා.හබැයි තට්ටෙ බං
තට්ටේ කියන්නේත් එක අනන්‍යතාවයක් තමයි. තට්ටෙත් පාවිච්චි කරන්න පුලුවන් හොද පෙනුමක් හදාගන්න
මටත් ඕක හිතුනා.ලොකු බිස්නස් කරන අය GM ලා ලොකු පොසිශන් වල ඉන්න අය ඔක්කොම තට්ටෙ තියෙන අය.
පෙනුම විතරක් එහෙම වෙලාත් බෑ වටිනාකමත් හදාගන්න ඕනේ ඒ අය වගේපෙනුම විතරක් එහෙම වෙලාත් බෑ වටිනාකමත් හදාගන්න ඕනේ ඒ අය වගේ