කන්තලේ සීනි සමාගම අනතුරේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    කෙටිකාලින බෝග වගා කිරීම සඳහා කියන කෑල්ල රනිල්ගෙ කලිසමත් එක්ක හැලිලද:lol:

    Screenshot-2024-10-11-082749.jpg
    සීනි සමාගමේ ඉඩම් ද යකෝ හෙන් වගාවට දෙන්නේ 🤦
    ඔය ඉඩම් අල්ලා ගත්තට පස්සේ මිනිස්සු ආපහු ඉඩම් දෙන්නෙ නැහැ
    ගොං ජෙප්පෝ

    Ithin hodaine bn.

    Oka abondoned harako
    abondoned නැහැ එකේ සීනි හදනවා හරකෝ
    ------ Post added on Oct 11, 2024 at 8:35 AM
     
    • Like
    Reactions: AKI-SL

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    ඔක වහලා දාපු එවුන් කවුද කියලා කියපන්කො ඉසේල්ලම :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ඔක වහලා දාපු එවුන් කවුද කියලා කියපන්කො ඉසේල්ලම :lol: :lol:
    ඕක ඇරලා ලෝකෙටම සීනි අපනයනය කරනවා කියලා කයිවාරු ගැහුවේ කවුද පොන්ස්🤣🤣
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    සීනි සමාගමේ ඉඩම් ද යකෝ හෙන් වගාවට දෙන්නේ 🤦
    ඔය ඉඩම් අල්ලා ගත්තට පස්සේ මිනිස්සු ආපහු ඉඩම් දෙන්නෙ නැහැ
    ගොං ජෙප්පෝ

    තියන උක්ගස් ගලවලා හේන් වගාවට දුන්නා කියලා කොහෙද තියෙන්නෙ? උඹලා වගේ හොර බයියොන්ට දුන්නමනම් ඉඩම් ආපහු ගන්න පොඩ්ඩක් අමාරු ඇති තමයි :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    තියන උක්ගස් ගලවලා හේන් වගාවට දුන්නා කියලා කොහෙද තියෙන්නෙ? උඹලා වගේ හොර බයියොන්ට දුන්නමනම් ඉඩම් ආපහු ගන්න පොඩ්ඩක් අමාරු ඇති තමයි :lol:
    උක් ගස් නැත්නම් උක් ගස් වවන්න ඕනේ සීනි හදන්න එහෙම නැතුව එකේ ඉඩම් බෙදලා දීලා හරියන්නේ නැහැ නේ
    අනිත් එක NPP එක කිව්වා නේ කන්තලේ සීනි හදලා අපනයනය කරනවා කියලා
     
    • Like
    Reactions: AKI-SL

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    උක් ගස් නැත්නම් උක් ගස් වවන්න ඕනේ සීනි හදන්න එහෙම නැතුව එකේ ඉඩම් බෙදලා දීලා හරියන්නේ නැහැ නේ
    අනිත් එක NPP එක කිව්වා නේ කන්තලේ සීනි හදලා අපනයනය කරනවා කියලා
    ශේප් එකේ ඒ වැඩ පටන් ගනී. ඒකනේ ඉඩම් මඩ කරලා කුඹුරු කරන්නේ නැතුව කෙටිකාලින බෝග වගාවට දීලා තියෙන්නේ. 2048 වෙනකන් ඉන්න හදපු එවුන්ටනේ හදිසිය :lol:
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ශේප් එකේ ඒ වැඩ පටන් ගනී. ඒකනේ ඉඩම් මඩ කරලා කුඹුරු කරන්නේ නැතුව කෙටිකාලින බෝග වගාවට දීලා තියෙන්නේ. 2048 වෙනකන් ඉන්න හදපු එවුන්ටනේ හදිසිය :lol:
    සිනිසමගෙමේ ඉඩම් කෙටි කාලීන කියලා මිනිසුන්ට දුන්නම ඒ ඉඩම් ආපහු ගනන් බැහැ
    NPP කියන්නේ අමු මෝඩයො ටිකක් රටේ තියෙන ටිකත් කාලා ඉවර කරනවා
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,011
    1,197
    113
    තාවකාලික බෝග වගාවට සීනි කර්මාන්ත ශාලාවේ ඉඩම් දෙනවා ද මෝඩයො
    Seeni karmantha shalawa dn wada krnne nane harako. Eka patan gannakam idam nikam thiynawata wada hoda nadda waga karana eka mi harako
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    කන්තලේ සීනි සමාගමේ ඉඩම් අක්කර 11000 ක් ගොවියන්ට එළවළු වගා කරන්න බෙදලා දෙන්න යනවා

    කොහොමද ජෙප්පන් නිෂ්පාදන ආර්ථිකය🤣🤣
    yako u kiuwane un awama aye ewa hadanawa kiyala redi na :( :(
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,767
    7,958
    113
    මෙන්න මෙතන...
    කන්තලේ සීනි සමාගමේ ඉඩම් අක්කර 11000 ක් ගොවියන්ට එළවළු වගා කරන්න බෙදලා දෙන්න යනවා

    කොහොමද ජෙප්පන් නිෂ්පාදන ආර්ථිකය🤣🤣
    Source dapan ponnayo.. ero aiya ewana news meke dala walalenna hadanna epa
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    පිස්සු හුත්තෙක් නෙහ් අනුරත්. සීනි ටිකක් රටින් ගෙන්නල මිලියන් ගානක් හොරෙන් ගහගත්තනම් ප්‍රශ්න නෑ නෙහ්. දැනගන්නෙත් පස්සෙ. එතකොට කියනව අපි ආයෙ දේශපාලනේට එන්නෑ කියල.. Simple as that..
     
    • Like
    Reactions: $onny

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    පිස්සු හුත්තෙක් නෙහ් අනුරත්. සීනි ටිකක් රටින් ගෙන්නල මිලියන් ගානක් හොරෙන් ගහගත්තනම් ප්‍රශ්න නෑ නෙහ්. දැනගන්නෙත් පස්සෙ. එතකොට කියනව අපි ආයෙ දේශපාලනේට එන්නෑ කියල.. Simple as that..
    ඒකනේ බිත්තර කොමිස් එක දැන් යන්නේ කිකිලියන්ට ද බං 🤣🤣
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,011
    1,197
    113
    Lankawe inne amu kuhakayo.. owa dunna kiyanne aye ganna bah..umba thama sinhalaya gana hariyata danne nah .
    Ekata thamai anduwak thiyenne. Anduwa thamai rajaye depala niyamanaya karanne. Ubala thama Anduwak dakala nane, Chamara sampath wage un atawa gaththa samithine dakala thiyenne :lol: :lol: :lol: