කන්ද පිරිමැද පිරිමැද පිරිමැද

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    කන්ද පිරිමැද පිරිමැද පිරිමැද

    කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
    ලන්ද මුදුනට මුදුනට මුදුනට
    ඒවි හඳ පායලා
    වන්දනාවක යන්නෙ කොහොමද
    නංගියේ අපි දැන්ම මග බැහැලා


    අරලියා මල් ඔහේ පිපුනට
    පෝය නෑ ඇවිදින්
    ගෙවා අටවක වැඩෙයි පුර සඳ
    නොවී ඉමු ඉක්මන්


    ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ
    අමාවක ගෙවපන්
    පුරා පෝයට මලුත් අරගෙන
    අපිත් යමු පන්සල්



    ඔන්න කපල් එකක් ඉන්නවා පාක් එකක කුඩයක් මුවා කරගෙන . ඇතුලේ වැඩ කෝටියයි . උම්මාද කිස්ද හාදුද එව්වද මෙව්වද අරවද වැඩ ගොඩයි . ඔය අතරේ ටිකක් වෙලා යනකොට කොල්ලා කෙල්ලගේ හංස යුවල ආආආආආආආආදරෙන් පිරිමදිනවා .:lol::lol: ඔය කන්ද පිරිමැද පිරිමැද කියලා කියන්නේ ඒකනේ . ඉතින් එහෙම පිරිමැද පිරිමැද ඉන්නකොට කොල්ලටත් දැන් ෆෝම් වේගෙන එනවා . ලන්ද මුදුනට මුදුනට මුදුනට කියන්නේ ඒක .

    හඳ පායනකොට සං ගාලා හඳ මුදුනට එන්නේ නෑනේ . ටිකෙන් ටික සතෙන් සතේ රුපියලෙන් රුපියල තමා හඳ අහස මුදුනට එන්නේ . ඉතින් මේ කොල්ලගේ හඳත් ලන්ද මුදුනට කෙලින් වෙවී පායන්නේ හෙමින් හෙමින් ක්‍රමානුකූලව කියලා කියන්න තමයි මේ උපමාව යොදාගෙන තියෙන්නේ .
    වන්දනාවක යන්නේ කොහොමද කියලා කියන්නේ කොල්ලට ෆෝම් උනාට කෙල්ලට මුකුත් කරන්න විදියක් නෑ , මොකද දෙන්නා ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ආදරවන්තයින් වෙලා .අනික උන් දෙන්නා ටිකක් තාම වයසින් මුහුකුරා ගිය දෙන්නෙකුත් නෙවෙයි . නංගියේ අපි දැන්ම මග බැහැලා කියලා කියන්නේ විවාහ වෙන්නත් කලින් ඒ දෙන්නා හිතාමතාම තම තමන්ගේ හැගීම් අවුස්සා ගන්නවා කියන අර්ථය ගෙනහැර දක්වන්න .


    අරලියා මල් ඔහේ පිපුනට
    පෝය නෑ ඇවිදින්
    ගෙවා අටවක වැඩෙයි පුර සඳ
    නොවී ඉමු ඉක්මන්

    මෙතන අරලියා මල් ඔහේ පිපුනට කියලා කියන්නේ කුප්පමේනියා මල් කියලා කියන එක සාහිත්‍යයට ගැලපෙන්නේ නැති නිසා . අරලියා මල් සමාන කරන්නේ දෙන්නගේ හිත්වල ඇතිවෙන සරාගී සිතිවිලි වලට . ඒ සිතිවිලි කලින්ම ඇති උනාට දෙන්නට මෙව්වා කරන්න හොඳ කාලයක් ඇවිත් නෑ කියලා තමයි පෝය නෑ ඇවිදින් කියලා කියන්නේ .
    කොල්ලා ලවු කලාට මොකෝ තාම කොල්ලට හරියට කොලින්කෙර ගන්නත් බෑ වගේ . මෙව්වා එක හරියට අටවක හඳ වගේ වක් වෙනවා වැඩි වෙලාවක් කෙලින් වෙලා නොතිබි . ගෙවා අටවක වැඩෙයි පුර හඳ නොවී ඉමු ඉක්මන් කියලා කියන්නේ අටවක වගේ වෙලා තියෙන මෙව්වා එක තව කාලයක් යනකොට හොඳට වැඩිලා නැමී ගතිය නැතිවෙලා කොලින්කෙරගන්න පුළුවන් වෙලා තියෙයි , ඒ නිසා ඒ කාලේ එනකං ඉක්මන් වෙන්නේ නැතුව ඉමු කියලා ශ්‍රාවකයිට හඟවන්න .

    ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ
    අමාවක ගෙවපන්
    පුරා පෝයට මලුත් අරගෙන
    අපිත් යමු පන්සල්

    ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන් කියලා කියන්නේ කොල්ලගේ අටවක හඳ කෙලින් කරගන්න පුළුවන් කාලයක් එනකං වෙන උන්ගේ කෙලින් වෙච්ච ඒවා හොයාගෙන යන්නේ නැතුව අම්මා තාත්තා රැකවරණයේ හොඳින් ඉන්න කියලා .
    පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල් කියලා කියන්නේ හොඳ කාලයක් ආවම ඔන්නොහෙ කසාද නොබැන්දත් කමක් නෑ අපිත් පොඩි ෆන් එකක් ගන්න පන්සල් යමු කියලා .
    හාහ් හාහ් හාහ් හාහ්

    පන්සල කියන්නේ මොකද්ද කියලා දන්නෝ දනිති:P:P . නොදන්නෝ පෞද්ගලිකව විමසන්න . සෙරෙප්පු ගලවලා බෑග් තියලා සැදී පැහැදී තමයි පන්සල් යන්නේ . තේරෙනවනම් දැන් තේරෙන්න ඕන .


    මට mail එකකින් ආපු එකක් කාටත් වටි කියලා හිතුන නිසා දැම්මෙ

    rep දීලා bump ගියා කියලා තරහක් එහෙම නැ හොඳේ .:):):):):)

    repost නම් sorry වේවා :sorry::sorry::sorry:
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    3.gif
     

    compbuwa

    Member
    Jul 15, 2008
    42
    2
    0
    කන්දේ ළන්දේ ගගුලැල්ලේ පේනා තෙක් මානේ කිව්වලු....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කලිනුත් කවුදෝ කෙනෙක් දාලා තිබුණා.. ඒකෙ වලියකුත් ගියාද කොහෙද බං.. ගීත විචාරය ඉතිං ඕන කෙනෙකුට ඕන විදියට ලියන්න අයිතිය තියෙනවා.. පිළිගන්න නොපිළිගන්න එක කියවන එකාගෙ වැඩක්..;)
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    machan ubata hithena de hithe tiyan idapan, mokada rachakaya oka liyanna aththe wena arthayakin ne. ohoma ewa publish kalama wenne ape charayak ragnathawayak nethi warthamana bahuthara rela oka gon vidihata share karanawa...