කන්නාඩිය වගේ සපත්තු polish කරමු

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එල කිරි post එකක්. මාර දිශ්නයක්නෙ තියෙන්නෙ. පොඩි ප්‍රශ්නයක් තියනව.

    අර ඉටිපන්දමෙන් රත් කරදින් පොලිශ් උනු උනාම එකෙන් සපත්තුව උඩ බිබිල් වගෙ එනව නෙද (උනු වෙච්ච පොලිශ් වෙලුනාම )?

    +rep ;)

    Last edited:

    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    එල කිරි post එකක්. මාර දිශ්නයක්නෙ තියෙන්නෙ. පොඩි ප්‍රශ්නයක් තියනව.

    අර ඉටිපන්දමෙන් රත් කරදින් පොලිශ් උනු උනාම එකෙන් සපත්තුව උඩ බිබිල් වගෙ එනව නෙද (උනු වෙච්ච පොලිශ් වෙලුනාම )?

    නැ බන් එහෙම වෙන්නේ නැ.
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    මමත් ඉස්කෝලේ ගිය කාලෙ ඔහොම කලා, It has worked very well. :yes::yes::yes: