ela karanna welawak thamayi naththe
5+
ude wedata yanna kalin karaganna beriwei wage....
![]()
එල කිරි post එකක්. මාර දිශ්නයක්නෙ තියෙන්නෙ. පොඩි ප්රශ්නයක් තියනව.
අර ඉටිපන්දමෙන් රත් කරදින් පොලිශ් උනු උනාම එකෙන් සපත්තුව උඩ බිබිල් වගෙ එනව නෙද (උනු වෙච්ච පොලිශ් වෙලුනාම )?