කන්නාඩි දාන අයගෙන් පොඩි හෙල්ප් එකක්

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    කන්නාඩි දාන අයගෙන් පොඩි හෙල්ප් එකක්

    මචං වැඩට ගිය වෙලාවෙ ඉදල කම්පියුටර් එක දිහා බලාගෙන ඉන්නෙ.ගෙදර ගිහිල්ලත් රැ වෙනකන් කම්පියුටරෙ ඉස්සරහ වැඩ.මට ඇස්වලට දාන්න කූලිං ග්ලාස් හදාගන්න ඕනෙ.ගාන අඩුවට හදාගන්න හොද තැනක් දන්නවනං කියන්න ලොකු උදව්වක්.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,359
    12,622
    113
    Piliyandala
    විෂන් කෙයාර් නම් පට්ට ගනන්. නමුත් කොලිටි දෙකක් හදපන් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව. මොකද උබ ඔක්කොම කරන්න හොඳට පෙන්න එපැයි..
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    pettah railway station issaraha "Samarasinghe Optician " kiyala shop ekaka tiyanawa

    ethana gana shape . oyage budget ekata thora ganna puluwan

    service ekath hodai

    math aran tiyanawa
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    විෂන් කෙයාර් නම් පට්ට ගනන්. නමුත් කොලිටි දෙකක් හදපන් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව. මොකද උබ ඔක්කොම කරන්න හොඳට පෙන්න එපැයි..

    කතාව සියට දෙසිඉයක් ඇත්ත. එත් විෂන් කෙයාර් එකත් පට්ට බුල් කෙලිනවා.
    හදල ඉවර වෙලා අපහු ටෙස්ට් කරලා දෙන්න කියපන්.

    දෙක, කන්නාඩි දන්නේ නැතිව පුලුවන් නම් ඇහැට රෙස්ට් දීල, brightness අඩුකරලා ගොදදගනින්. කන්නාඩියට හුරු උනාම අයෙ අත අරගන්න බැරි වෙනවා. ඇස් ගිලෙනවා, ඇස් යට කළු වෙනවා කාලයක් යනකොට. එත් උබ graphics, development වගේ නම් වෙන විකල්පයක් නැතිව වෙන්නත් පුළුවන්.....
     
    DL Sanjeewa

    Junior member
  • Dec 12, 2018
    86
    14
    8
    http://eyeleo.com/overview

    Why is it important?
    Eye strain or asthenopia is a real problem for those who spend much time at a computer. It is caused by decreased blinking while working long hours focusing on computer screens. EyeLeo reminds to take breaks regularly, shows you simple eye excercises and prevents you from using the computer at break times. Following EyeLeo's regulations will result in less physical fatigue.

    Features:
    Screen blocking long breaks every hour.

    Short breaks with eye exercises every 10 minutes.

    Eye exercises shown by an adorable Leopard.

    Notifications announcing a long break coming.

    Strict mode that does not allow to skip the breaks.

    Customizable intervals.

    Multi-monitor system support.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,675
    11,442
    113
    හඳට කිට්ටුව

    කතාව සියට දෙසිඉයක් ඇත්ත. එත් විෂන් කෙයාර් එකත් පට්ට බුල් කෙලිනවා.
    හදල ඉවර වෙලා අපහු ටෙස්ට් කරලා දෙන්න කියපන්.

    දෙක, කන්නාඩි දන්නේ නැතිව පුලුවන් නම් ඇහැට රෙස්ට් දීල, brightness අඩුකරලා ගොදදගනින්. කන්නාඩියට හුරු උනාම අයෙ අත අරගන්න බැරි වෙනවා. ඇස් ගිලෙනවා, ඇස් යට කළු වෙනවා කාලයක් යනකොට. එත් උබ graphics, development වගේ නම් වෙන විකල්පයක් නැතිව වෙන්නත් පුළුවන්.....

    Ade man eye pereda dekak hadunwa Vision Care eken...
    Thiyena hodama lense effect dala, lense wala cost eka witharak 17k una...
    habai dammata passe mul dekata wada wenasak thiyenawa...

    Mata thiyena prashne, haduwata passe test karanne kohomada???
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Mama heduwa vision care eken giya mase. 19000k ggiya okkotama. matanm office eken claim karana nisa e ganata heduwe. Kohomath lens dekata 10k ynawa. Frame ekak 5000kata wage daganna pluwan. Lens ekata danne Crizal prevencia kiyala ekak..Eka nathuwa wena normal lens danawanm ita wada ganan adu wei. Mata dawas 5kin wage hadala dunna.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    Ade man eye pereda dekak hadunwa Vision Care eken...
    Thiyena hodama lense effect dala, lense wala cost eka witharak 17k una...
    habai dammata passe mul dekata wada wenasak thiyenawa...

    Mata thiyena prashne, haduwata passe test karanne kohomada???

    dakala thiyanawada pawichchi kala kannadiya anwikshyak wage ekakata daala dan thiyana eke measurement eka check karanawa. vision care eke e machine eken print ekak ganna puluwan. samaraha machine manual ewa. ewage nam baa.
    "mul dekata wada wenasak thiyenawa..." karama dekakata meka wenna puluwan. prescription eka wenas kala nisa wenna puluwan, lense eke brand eka wenas nisa glare eke wenas kam, photo gray eke wenas kam wage ewwa. lense eke wenasak thibboth e nisa as deken hoyanna baaa
     
    • Like
    Reactions: Naughtykolla48

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    අමතක උනා නේ.. උබේ මුල් ප්‍රශ්නෙට උත්තරේ මට හම්බුන ලාබම තැන choice.lk
    බ්ලූ ෆිල්ටෙර/ බ්ලූ කට් එකත් එක්ක, ෆොටෝ gray වෙන ලෙන්ස් දෙකක් 7000 කට අඩුවෙන් ගන්න පුළුවන්. වැඩේ තියෙන්නේ ලෙන්ස් දෙක alignments ඇහැට ගැලපෙන්න හදනවද කියන එක. frame එකක් 1000 ට වගේ ගන්න පුලුවන්
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,675
    11,442
    113
    හඳට කිට්ටුව
    dakala thiyanawada pawichchi kala kannadiya anwikshyak wage ekakata daala dan thiyana eke measurement eka check karanawa. vision care eke e machine eken print ekak ganna puluwan. samaraha machine manual ewa. ewage nam baa.
    "mul dekata wada wenasak thiyenawa..." karama dekakata meka wenna puluwan. prescription eka wenas kala nisa wenna puluwan, lense eke brand eka wenas nisa glare eke wenas kam, photo gray eke wenas kam wage ewwa. lense eke wenasak thibboth e nisa as deken hoyanna baaa

    thanks machan....
     
    • Like
    Reactions: wqe123