බොහෝ දුරට එක සමාන frame තියන කන්නාඩි ජෝඩු 2 තියනවා . එක කණ්නාඩියක තියන lenses දෙක ගලවලා පොඩි adjustment එකක් කරලා අනිකට දාන්න පුලුවන්ද
පුළුවන් නමුත් එපා.
හේතුව හරියටම හැදුවොත් ලෙන්ස් එකක් නිසා ෆොක්ස් වෙන තැන වගේ දේවල් වෙනස් වෙන්න පුළුවන්.
අර ඇහේ වපර තියනවා නම් ඒවා බලන ඒවා. සිලින්ඩර් අජස්ට්මන්ට් වගේ ඒවා වෙනස් වෙන්නත් පුළුවන්
ඔය ප්‍රශ්නේ මම විසදන්නේ මෙහෙම.
බාල ෆ්‍රේම් එකකට කන්නාඩියක් හැදුවොත් ඒ ෆ්‍රේම් එකෙන් 2ක් ගන්නවා. එකක් අරන් තියනව. පලවෙනි එක කැඩුනොත් දෙවැනි එක දාගන්නවා. එහෙම නැති නම් දෙවැනි එක විසික්කා.