***කන්නාඩි වදයෙන් බේරෙමු** II සතුටින් දැනුම් ද&#3545

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ගොඩක් ඉස්තූතී මචන්.
    මටත් දුර පේන්නෙ නෑ.
    කන්නාඩි දෙක අමතක කරලා ක්ලාස් ගිය දවසට බඩුම තමා.
    කිසිම දෙයක් පේන්නෙ නෑ. බොඳ වෙලා පේන්නෙ.
    ඉක්මනට වැඩේ කරගන්න විදිහක් නැද්ද අයියා.

    මටනම් මේක හොඩක් වැදගත්.
    තෑන්ක්ස් අයියා.
     

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    math A/L panthiye inn kaledi thamai mage as penima adu une... dan aurudu 10k withara... welawaka gihin balanna one me weda mahaththaya gaawata.. api kohomada ethanata yanna oney... monawada aran yana one.. thawa poddak procedure eka pahadili karanwada :)
    TFS machan
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ගොඩක් ඉස්තූතී මචන්.
    මටත් දුර පේන්නෙ නෑ.
    කන්නාඩි දෙක අමතක කරලා ක්ලාස් ගිය දවසට බඩුම තමා.
    කිසිම දෙයක් පේන්නෙ නෑ. බොඳ වෙලා පේන්නෙ.
    ඉක්මනට වැඩේ කරගන්න විදිහක් නැද්ද අයියා.

    මටනම් මේක හොඩක් වැදගත්.
    තෑන්ක්ස් අයියා.

    ekenma yamanda set wela matath patta awla ban me kannadi maulak dana eka ada sirawatama hoda wenawanam supiri ban:)
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මචන් මගෙත් ඇස් දෙකේම අවුලක් තියෙනවා high light conditions/ AC fans වල ඉන්න අමාරුයි ඇස් වේලෙනවා වගේ වෙලා දැවිල්ලක් එනවා. Computer monitor ලෙඩක් ලු ඉස්පිරිතාලෙන් බලලා කලින් බෙහෙත් කරා දැන් අවුරුදු 3-4කට කලින්. එත් තාමත් තියෙනවා ලාවට වගේ, දවසම කොම්පුටර් දිහා බලාගෙන ඉන්න රස්සාවක් කරන නිසා.. දවල්ට අව්වේ කොහෙවත් යන්න ගියාම ඇඩෙනවා!
    සෙට් වෙයි ද මට ඔය ප්ලේස් එක බං?.. o_O
    සේම් හියර් :confused:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හොදටම හොද උන කෙනෙක් ඉන්නවනම් කියන්න ඇස් නිසා අවුරුදු 3ක් දුක් විදිනවා ජොබවත් හරියට කර ගන්න බැරිව ඉන්නේ :confused: