
ගොඩක් ඉස්තූතී මචන්.
මටත් දුර පේන්නෙ නෑ.
කන්නාඩි දෙක අමතක කරලා ක්ලාස් ගිය දවසට බඩුම තමා.
කිසිම දෙයක් පේන්නෙ නෑ. බොඳ වෙලා පේන්නෙ.
ඉක්මනට වැඩේ කරගන්න විදිහක් නැද්ද අයියා.
මටනම් මේක හොඩක් වැදගත්.
තෑන්ක්ස් අයියා.

සේම් හියර්මචන් මගෙත් ඇස් දෙකේම අවුලක් තියෙනවා high light conditions/ AC fans වල ඉන්න අමාරුයි ඇස් වේලෙනවා වගේ වෙලා දැවිල්ලක් එනවා. Computer monitor ලෙඩක් ලු ඉස්පිරිතාලෙන් බලලා කලින් බෙහෙත් කරා දැන් අවුරුදු 3-4කට කලින්. එත් තාමත් තියෙනවා ලාවට වගේ, දවසම කොම්පුටර් දිහා බලාගෙන ඉන්න රස්සාවක් කරන නිසා.. දවල්ට අව්වේ කොහෙවත් යන්න ගියාම ඇඩෙනවා!
සෙට් වෙයි ද මට ඔය ප්ලේස් එක බං?..![]()


Mama beheth kara. Ea behathata mage heart beat wedi unane. Passe giya neh
