අපි මචං යාලුවො ටික ( කෙල්ලො කොල්ලෝ ) කන්නෙලියෙ වගේ යන්න හිතන් ඉන්නෙ මචං.. කොහොමද එහේ?
කොළඹ ඉඳන් එන්නෙ.. කොහොමද රූට් එක? හයි වේ එන්න ඉන්නෙ.. පින්නදූව එක්සිට් එකෙන් දාලා උඩුගම පාරෙ යන එකද ලඟ, නැත්තන් බද්දෙගම එක්සිට් එකෙන් දාල මාපලගම පාරෙ යන එකද හොඳ? ඒ කිය්න්නෙ ලේසි මොකක්ද?
තව මචං අපි කෑම එහෙම එහෙන් බුක් කරන්න හිතන් ඉන්නෙ.. දවල් කෑම.. ගණන් එහෙම කොහොම වෙයිද.. 40කට වගේ බුක් කරගන්න පුලුවන් වෙයිනෙ?
තනි දවසෙ යන්නෙ මචං.. රූට් කොහොමද තියෙන්නෙ? ඉස්සර තිබුණු රූට් ප්ලෑන් 3නමද? පැය 6ක් විතර යන රූට් එක.. පොඩ්ඩක් දන්න කෙනෙක් ඒ රූට් ප්ලෑන් ගැන කියන්නකො..