කන්නෙලිය රක්ෂිත වනාන්තරය | Kanneliya Reservoir

HimaliHan

Active member
  • Sep 11, 2023
    77
    225
    33
    1694495091377.png

    කන්නෙලිය රක්ෂිතය ජෛව විවිධත්වයෙන් හා ස්වභාවික සුන්දරත්වයෙන් අගතැන්පත්, සිංහරාජ ලෝක උරුමයට පමණක් විශාලත්වයෙන් දෙවැනි වන සොබාදහමේ දායදයක්. ගාල්ල නගරයේ ඉඳලා 35Km දුරින් පිහිටන කන්නෙලිය රක්ෂිතය කන්නෙලිය – දෙදියගල – නාකියාදෙනිය (KDN) වනාන්තර සංකීර්ණයේ කොටසක් වන අතර ඉන් සංචාරකයන්ට නැරඹීමට විවෘත වන්නේද කන්නෙලිය වනාන්තරය පමණයි. අක්කර 26,000 ක් පුරා පැතිරුණ කන්නෙලිය වනාන්තරය ගහ කොළට ආදරය කරන, සොබාදහම අැති සැටියෙන් විඳීමට කැමති කාටත් සංචාරයට ඉතා හොඳ තැනක්.

    1694495181340.png

    1694494998913.png

    ගාල්ල සිට පැමිණෙන්නන්ට උඩුගම ට පැමිණ උඩුගම -හිනිදුම ප්‍රධාන මාර්ගය ඔස්සේ කන්නෙලිය පිවිසුම පහසුවෙන් සොයාගැනීමට පුළුවන්.තරමක් පටු නමුත් රථ වාහන ගමන් කළ හැකි මෙම පාර කන්නෙලිය වනාන්තරයට යොමුවන නන්නිකිත ඇළ අසළ තිබෙන ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිටදී අ
    1694495036560.png
    වසන් වෙනවා.

    කන්නෙලිය දකුණු ආසියාවේ පිහිටි ශාක සම්පත අතින් ඉහළම වටිනාකමකින් යුක්ත වනාන්තරයක්. ඉතා වටිනාකමකින් යුත් ශාක ප්‍රබේද විශාල ප්‍රමාණයක් මෙහිදී හඳුනාගත හැකි අතර ඉන් බොහෝමයක් අාවේණික ශාක වීම රක්ෂිතයේ වටිනාකම වැඩි කරන්නක්.

    අතීතයේදි මහා පරිමාණයෙන් සිදුකළ දැව හෙළීම් හේතුකොට ගෙන මෙම වනාන්තරයෙන් වැඩි කොටසක් අදටත් ද්විතියික වනාන්තර ලෙස වර්ධනය වී අැත. මේ වන විට වන සංරක්ෂණ අධිකාරියේ ප්‍රධාන අධීක්ෂණය සහ පරිසර සංවිධාන වල මගපෙන්වීම අැතිව කන්නෙලිය සංරක්ෂණය කරමින් අාරක්ෂා කිරීමට විධිමත් වැඩපිලිවෙල යොදා තිබෙනව.

    නරඹන්නන්ට කැමැත්ත පරිදි තෝරා ගත හැකි package කීපයක්, අනගිමල අැල්ල දක්වා නැරඹීම, යෝධ නවද ගස නැරඹීම, යෝධ පුස්වැල,නාරංගස් අැල්ල නැරඹීම, කම්බලේ කන්ද තරණය අතරින් නරඹන ඔබට කැමති හා තිබෙන කාලය අනුව එකක් තෝරා ගත හැකියි.

    ඉතා නැවුම් වාතාශ්‍රය, පිරිසිදු උල්පත් ජලය, සිසිල් සුවදායී පරිසරය විඳිමින් කන්නෙලිය නරඹන ඔබට එහි පිහිටන පිරිසිදු දොළ පහරින් නා අාශ්වාදජනක නිවාඩුවක් ගත කරන්නට පුළුවන්.
    සොබාදහමේ ත්‍යාග ලෙස ලැබුණු මෙම ස්ථාන දැකබලා ගනිමින් දෑසින් රසවිඳිමන්, පිය සටහන් පමණක් ඉතිරි කර එ්ම අපි හැමගේම යුතුකමක්.

    source : bit.ly/3qZV1Gk
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඕක බලන්න ගියාම එතැන හිටපු පොරක් කිව්වා ඕක තාඹුගල කියන නිධන් හොරා අරගත්තා කියලා බද්දට.

    මේක ඇත්තක් වෙන්න පුළුවන් ද 🤔
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඕක බලන්න ගියාම එතැන හිටපු පොරක් කිව්වා ඕක තාඹුගල කියන නිධන් හොරා අරගත්තා කියලා බද්දට.

    මේක ඇත්තක් වෙන්න පුළුවන් ද 🤔

    තාඹුගල kiyanneth madamulana awatharayak thamai ban.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    බ්ලොග් එක ප්‍රමෝට් කරන්නද එකවුන්ට් එක හදන් ආවේ ??? :ROFLMAO::ROFLMAO:
    කන්නෙලිය ගියාම වෙන්නේ ගයිඩ් කුක්කෝ ටික ඇවිත් උන්ගේ ගාන කපාගෙන මේ ගහ තැල්මට හොදයි, මෙගහ උළුක්කුවට හොදයි, මේක පාචනෙට.. ගගා ගස් ටිකක් පෙන්වනවා. බලන උන් දන්නේ නෑනේ පාචනේටද, උණටද ගන්නේ කියල ඕන බොරුවක් කියන්න පුළුවන්. අනිත් එක දැන් කන්නේලියේ නොයා සේරම ටික යුටියුබ් එකෙන් බලාගන්න පුළුවන්.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,076
    13,947
    113
    126
    Hogwarts
    බ්ලොග් එක ප්‍රමෝට් කරන්නද එකවුන්ට් එක හදන් ආවේ ???:ROFLMAO::ROFLMAO:
    කන්නෙලිය ගියාම වෙන්නේ ගයිඩ් කුක්කෝ ටික ඇවිත් උන්ගේ ගාන කපාගෙන මේ ගහ තැල්මට හොදයි, මෙගහ උළුක්කුවට හොදයි, මේක පාචනෙට.. ගගා ගස් ටිකක් පෙන්වනවා. බලන උන් දන්නේ නෑනේ පාචනේටද, උණටද ගන්නේ කියල ඕන බොරුවක් කියන්න පුළුවන්. අනිත් එක දැන් කන්නේලියේ නොයා සේරම ටික යුටියුබ් එකෙන් බලාගන්න පුළුවන්.
    Ow promotion ekak tama yanne
    Ape ewnta ganu namak ekka fake ekak awot puka unat lewa kai..

    View attachment 214427
    කන්නෙලිය රක්ෂිතය ජෛව විවිධත්වයෙන් හා ස්වභාවික සුන්දරත්වයෙන් අගතැන්පත්, සිංහරාජ ලෝක උරුමයට පමණක් විශාලත්වයෙන් දෙවැනි වන සොබාදහමේ දායදයක්. ගාල්ල නගරයේ ඉඳලා 35Km දුරින් පිහිටන කන්නෙලිය රක්ෂිතය කන්නෙලිය – දෙදියගල – නාකියාදෙනිය (KDN) වනාන්තර සංකීර්ණයේ කොටසක් වන අතර ඉන් සංචාරකයන්ට නැරඹීමට විවෘත වන්නේද කන්නෙලිය වනාන්තරය පමණයි. අක්කර 26,000 ක් පුරා පැතිරුණ කන්නෙලිය වනාන්තරය ගහ කොළට ආදරය කරන, සොබාදහම අැති සැටියෙන් විඳීමට කැමති කාටත් සංචාරයට ඉතා හොඳ තැනක්.

    View attachment 214429

    View attachment 214424
    ගාල්ල සිට පැමිණෙන්නන්ට උඩුගම ට පැමිණ උඩුගම -හිනිදුම ප්‍රධාන මාර්ගය ඔස්සේ කන්නෙලිය පිවිසුම පහසුවෙන් සොයාගැනීමට පුළුවන්.තරමක් පටු නමුත් රථ වාහන ගමන් කළ හැකි මෙම පාර කන්නෙලිය වනාන්තරයට යොමුවන නන්නිකිත ඇළ අසළ තිබෙන ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිටදී අView attachment 214425වසන් වෙනවා.

    කන්නෙලිය දකුණු ආසියාවේ පිහිටි ශාක සම්පත අතින් ඉහළම වටිනාකමකින් යුක්ත වනාන්තරයක්. ඉතා වටිනාකමකින් යුත් ශාක ප්‍රබේද විශාල ප්‍රමාණයක් මෙහිදී හඳුනාගත හැකි අතර ඉන් බොහෝමයක් අාවේණික ශාක වීම රක්ෂිතයේ වටිනාකම වැඩි කරන්නක්.

    අතීතයේදි මහා පරිමාණයෙන් සිදුකළ දැව හෙළීම් හේතුකොට ගෙන මෙම වනාන්තරයෙන් වැඩි කොටසක් අදටත් ද්විතියික වනාන්තර ලෙස වර්ධනය වී අැත. මේ වන විට වන සංරක්ෂණ අධිකාරියේ ප්‍රධාන අධීක්ෂණය සහ පරිසර සංවිධාන වල මගපෙන්වීම අැතිව කන්නෙලිය සංරක්ෂණය කරමින් අාරක්ෂා කිරීමට විධිමත් වැඩපිලිවෙල යොදා තිබෙනව.

    නරඹන්නන්ට කැමැත්ත පරිදි තෝරා ගත හැකි package කීපයක්, අනගිමල අැල්ල දක්වා නැරඹීම, යෝධ නවද ගස නැරඹීම, යෝධ පුස්වැල,නාරංගස් අැල්ල නැරඹීම, කම්බලේ කන්ද තරණය අතරින් නරඹන ඔබට කැමති හා තිබෙන කාලය අනුව එකක් තෝරා ගත හැකියි.

    ඉතා නැවුම් වාතාශ්‍රය, පිරිසිදු උල්පත් ජලය, සිසිල් සුවදායී පරිසරය විඳිමින් කන්නෙලිය නරඹන ඔබට එහි පිහිටන පිරිසිදු දොළ පහරින් නා අාශ්වාදජනක නිවාඩුවක් ගත කරන්නට පුළුවන්.
    සොබාදහමේ ත්‍යාග ලෙස ලැබුණු මෙම ස්ථාන දැකබලා ගනිමින් දෑසින් රසවිඳිමන්, පිය සටහන් පමණක් ඉතිරි කර එ්ම අපි හැමගේම යුතුකමක්.

    source : bit.ly/3qZV1Gk
    source : bit.ly/3qZV1Gk
    @spamcheck @tintin123 FYNA
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    Youtube eken serama balanna puluwan kiyanne. Ethanata gihin balanna epai aththatama 🫠
    ගිහිල්ල තියනව 40 පාරකට වඩා... :rofl::rofl: ඔය ආටිකල් එකේ තියන ගාස්තු සහමුලින්ම වැරදියි.
     
    HimaliHan

    Active member
  • Sep 11, 2023
    77
    225
    33
    Ow promotion ekak tama yanne
    Ape ewnta ganu namak ekka fake ekak awot puka unat lewa kai..

    source : bit.ly/3qZV1Gk
    @spamcheck @tintin123 FYNA
    Uda kena kiyala thiyenawa youtube eken balanna puluwan lu. Ethakota eya Youtube eka promote karanawada ?. Minissu karana dewal walata irshiya karanna epa 👍🏻. Methana spam deyak thiyeda ithin (Waradi deyak samajeta denawada)
     
    • Haha
    Reactions: Voldemort Bro