උට කොටි ගානක කරඬුව දෙනකොට හිතෙන්නෙ නැද්ද කියන්න "ගිහියෙනි, මෙකෙන් මට ඇති වැඩක් නැත, මට සසර කෙටි කරගන්න මෙක උපකාරි වන්නෙ නැත, එක නිසා ඔක ආපහු රැගෙන යන්න, ඔක දන්දි කුස ගිනි පුරවන්න, නැතහොත් දලදා වහන්සේට පූජා කරන්න " කියලා? එහෙම හිතෙන්නෙ නැ, පාලි බැ, හැබයි කොටී ගානක කරඬුව දැක්කාම හොල්මන් වෙන්න ඇති. මෙහෙම මට හිතෙනවා නම් මම උට කලින් සසරින් එගොඩ වෙන්න චාන්ස් එක වැඩි කියලයි මම හිතන්නෙ. මට දැන් කවුරුහු කරඬුවක් දුන්නොත් එක විකුනලා මට ගොඩක් දෙවල් කරගන්න පුලුවන්, මම මහණ වෙලා නම් මම එක රැගෙන යන්න කියනවා. එකයි වෙනස. බොරු බෞද්දයො උන්!