කන්නොරුවෙ තට්ටයට පාලි බැරිලු ගුපියනේ ..

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,645
    21,235
    113
    Panadura
    කත්නොරුවේ එකාගේ රැල්ලට පුක දුන්න උන් දැන් යහමගට ඇවිල්ලා ද
    වේස ජෙපි තට්ටයා නම් ධර්මය විකෘති කරලා කොටි ගානක් හම්බ කරලා සැපට ඉන්නවා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    උට කොටි ගානක කරඬුව දෙනකොට හිතෙන්නෙ නැද්ද කියන්න "ගිහියෙනි, මෙකෙන් මට ඇති වැඩක් නැත, මට සසර කෙටි කරගන්න මෙක උපකාරි වන්නෙ නැත, එක නිසා ඔක ආපහු රැගෙන යන්න, ඔක දන්දි කුස ගිනි පුරවන්න, නැතහොත් දලදා වහන්සේට පූජා කරන්න " කියලා? එහෙම හිතෙන්නෙ නැ, පාලි බැ, හැබයි කොටී ගානක කරඬුව දැක්කාම හොල්මන් වෙන්න ඇති. මෙහෙම මට හිතෙනවා නම් මම උට කලින් සසරින් එගොඩ වෙන්න චාන්ස් එක වැඩි කියලයි මම හිතන්නෙ. මට දැන් කවුරුහු කරඬුවක් දුන්නොත් එක විකුනලා මට ගොඩක් දෙවල් කරගන්න පුලුවන්, මම මහණ වෙලා නම් මම එක රැගෙන යන්න කියනවා. එකයි වෙනස. බොරු බෞද්දයො උන්!
     
    • Like
    Reactions: waca

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    හැබැයි බුවා පට්ට සල්ලියක් හොයල ඇපල් විජේ වගේ මිසිං වෙයි. :)
    මුං වැඩියම ඉන්නෙ කලු සල්ලි සුදු කරන ගේම් වල
    අහින්සක මිනිස්සුත් ඒ අස්සෙ තමන්ගෙ තියන සේසතම පූජාකරන්ව
     
    • Like
    Reactions: HKavinda and lilman

    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    හැබැයි බුවා පට්ට සල්ලියක් හොයල ඇපල් විජේ වගේ මිසිං වෙයි. :)
    අනිවා. අපේ ගොන් හරක්ට ඕවා තේරෙන්නේ නෑ බන්. ඕවා ගැන කියන්න ගියොත් අපි කොන් වෙනවා, නිරාගමිකයෝ වෙනවා. ඒ නිසා කට පුක වහගෙන ඉන්න එක හොඳයි.
     
    • Like
    Reactions: lilman