කන්න ඔ්නේ මොන පෝෂද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    ඕවා කාලා වැඩක් නෑ හරක් මස් ටිකක් කාපල්ලා
    අනගාරිකගෙ අම්මට හැමිනෙන්න සිංහලු ජාතිය මෝඩ හැත්තක් උනා
    දැන්වත් පොඩි එකාට හරක්මස් ටිකක් දීල මොලේ වැඩෙන්න දීපියව්.
    එතකොට රට දියුනු කරන්න මාලිමාවට තියා සක්කරයටවත් බෑ කියල උට තේරෙයි.
     
    • Haha
    Reactions: supun_sg

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Kos-Posha-Jack-Fruit-Ceylon.png

    kos-posha-removebg-preview.png


    කොස් පෝෂ සීන් එක ගැන මොකද කියන්නෙ? කාලා තියනවා දෙතුන්පාරක් අවුලක් ම නෑ හැබැයි
     
    • Wow
    • Like
    Reactions: tha123 and Asmodeus

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඒකනෙ මගේ හැමදාම තේරීම 3පෝෂ වෙන්නෙ

    images
    අනිත් පෝෂ වලට වඩා ඔව්වා ටිකක් හරි හොඳයි කියලා කියනවා නේ බම්? ඇත්තද දන්නේ නැ සීන් ඒක 🤔🧐
     
    • Love
    Reactions: Amith0424