කන්න දීල බඩත් අත ගානවා

lilman

Well-known member
  • May 10, 2009
    40,947
    54,518
    113
    Colombo
    බලපල්ල මේ මිනිස්සුන්ගෙ මෝඩකම.මේක භයානක මාලුවෙක්ලු.මුන් ස්වාභාවික ජලයට දාල.ගොන් හුත්තල ඉන්නෙ.

    මුන් වැව් වලට,ගංගා වලට බෝවෙලා නාන්න ගියාම පිප්පිය කඩන් කාපුවාම තමයි මුන්ට තේරෙන්නෙ

    lilman

    Well-known member
  • May 10, 2009
    40,947
    54,518
    113
    Colombo
    Jathiya mokakda?

    From Comments :

    ඔය ඉන්නෙ රෙඩ් බෙලී පාකු කෙනෙක්.
    පිරානා ල එක්ක හරි හරියට ඇමේසන් ගඟේ ඉන්න සතෙක්.කොටින්ම කිව්වොත් monster fish කෙනෙක්.

    පිරානා තරම් සැර නොවුනත් මෙයාලගෙ ඔය වගේ ලොකු සත්තු ආරක්ශාව තකා සපා කනවා.
    මං ගාවත් ඔයිට ලොකු හතරක් හිටියා.දවසක් ටැංකිය අස් කරද්දි දත්පාර හිටින්න කෑවා මගෙ දබර ඇඟිල්ල😂

    ඒ නිසා අයියෙ කරන දෙයක් පරිස්සමෙන්.
    පොඩි ඈයොන්ට අල්ලන්න දෙන්න නම් එපා..

    මෙයාල තනිකරම හුස්ම ගන්නෙ වතුරෙන්.අනික හොඳට ඔක්සිජන් ඕනෙ.ඒ හේතුව නිසා ඌව අල්ලන වෙලේක උට ශ්වසන ප්‍රශ්නයක් ඇවිල්ලා මල පැන්නොත් ඉතින් කන්න දෙන කෙනාද කියලා බලන්නෙ නෑ.හැපුව තමා.පොඩි බල්ලෙක් හැපුවා වගේ තමා.දත් පාරත් හිටලා කෑලි කැඩෙන්නම හපනවා..

    අනික තව දෙයක් ඕකව ස්වාභාවික ජල මූලාශ්‍ර වලට එකතු වෙන්න නම් දෙන්න එපා..
    ආක්‍රමණශීලීයි ඔය සතා..අපේ රටේ අවේණික මාලු එකෙක් හොයන්න නැතිවෙනවා.
    ඕකුන් මෙහේ ගඟවල් වල බෝ වුනොත් ගඟට බහින කොල්ලොන්ට ගැහැනුවෙලා ගඟෙන් උඩට එන්න වෙන්නෙ😂(පොඩ්ඩක් ගූගල් බලන්නකො)ඕකුන් හෙල්ලෙන දේවල් කඩන් කනවා ස්වාභාවික පරිසරේදි.

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83

    Nikamata google search kara :shocked::shocked:

    pacu_dreamlake_25kg.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් ලගත් හිටියා
    ජෝඩුව රු350ට ගත්තෙ 2014 වගේ
    මුන් ලොකු උනාම දත් මනුස්සයෙක් ගෙ වගේ එන්නෙ
    ලගකදි ඉදන් මුන් මුහුදෙ සර්ෆ් කරන අයගෙ වෘෂණ කෝෂ කාලා තිබුන හන්දා බෝල් කටර් කියන නම දාලා තිබුනා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    මේව ඉස්සර ගියේ අටපට්ටමෙ නේද දැන් news වලටත් යනවද :baffled:

    ලංකාවෙ නිවුස්..
    වෙන රටවල් වල වගේ ප්‍රශ්න නෑනෙ. ඉතින් ඕව තමයි පෙන්නන්න වෙන්නෙ.