නුගේගොඩ දේවාල පාර පහුකරගෙන යනකොට තියෙනවා අඹ සෙවන කියලා එකක්.
පවුලකට හරි කෙල්ල එක්ක හරි යාලුවෝ එක්ක හරි කන්න නියම ප්ලේස් එකක්
කෑමත් හොදයි ගාණත් සාධාරණයි. වාහන පාර්ක් කරන්න ඉඩ තියෙනවා.
ඇතුලෙත් ඉඩකඩ තියෙනවා. 100% සිිංහල කඩයක්.
උඩ තට්ටුවේ බාර් එකක් තියෙනවා සෙට් වෙන්න
පුළුවන් නං එතනට යන විදිය ගැන මැප් එකක් දාන්න යාලුවා.

. 7+


