කන්න බොන්න හොඳ තැන්

Jul 6, 2015
45
2
0
Colombo, Sri Lanka
නුගේගොඩ දේවාල පාර පහුකරගෙන යනකොට තියෙනවා අඹ සෙවන කියලා එකක්.
පවුලකට හරි කෙල්ල එක්ක හරි යාලුවෝ එක්ක හරි කන්න නියම ප්ලේස් එකක්
කෑමත් හොදයි ගාණත් සාධාරණයි. වාහන පාර්ක් කරන්න ඉඩ තියෙනවා.
ඇතුලෙත් ඉඩකඩ තියෙනවා. 100% සිිංහල කඩයක්.
උඩ තට්ටුවේ බාර් එකක් තියෙනවා සෙට් වෙන්න​

:rofl::rofl::rofl:

පුළුවන් නං එතනට යන විදිය ගැන මැප් එකක් දාන්න යාලුවා.
 
gepa

Well-known member
  • අතේ ඈති මුදලට ටෙක් අවේය් නම් නමස්තේ ගම්සභා හන්දියේ තමා.. බුරියානි නාසි ඕනි.. එකක් 150.. ගතියට තිබේ.. එතන ඉඳන් කන්න බෑ මේ ව නම්.. එතන ඉඳන් කනව නම් ගනන් ගිනි ගනන්
     
    Jul 6, 2015
    45
    2
    0
    Colombo, Sri Lanka
    අතේ ඈති මුදලට ටෙක් අවේය් නම් නමස්තේ ගම්සභා හන්දියේ තමා.. බුරියානි නාසි ඕනි.. එකක් 150.. ගතියට තිබේ.. එතන ඉඳන් කන්න බෑ මේ ව නම්.. එතන ඉඳන් කනව නම් ගනන් ගිනි ගනන්

    නුගේගොඩ පැත්තට යනකොට වම් අත පැත්තේ තියෙන එකද?
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • නුගේගොඩ, මහරගම අවට හොද නිදහස් තැනක් තියෙනවද ගෑනු ළමයා එක්ක ගිහිං කෑම එහෙම කාලා, නිදහසේ කතාබහ කරලා එන්න පුළුවන් තැනක්. මහරගම පැත්තට වෙන්න නං හොදයි. නිස්කලංක තැනක්.

    මහරගම මචං පොලිසිය පහු කරල එද්දි (කොට්ටාව පැත්තට) වම් පැත්තෙ ලාෆ්ස් එක තියනවනෙ.
    ඊට එහා පැත්තෙ පීසහට්, ෆැබ් එක පහු කරපු ගමන් අයිස්බර්ග් කියල කඩයක් තියනව උඩට නගින්න.
    නිදහස් තැනක්, වැඩිය ප්‍රසිද්ද නැති නිසා එච්චර සෙනගත් නෑ. බර්ගර්, සබ්මැරින්, අයිස්ක්‍රීම් තමයි තියෙන්නෙ.
    සබ් නම් 300-380 වගේ. (සමහරුන්ට නම් මේ සබ් එක එච්චර අල්ලන්නේ නෑ කිව්වා)
    image.jpg

    අයිස්ක්‍රීම් එකක් තියනවා 250 ට, එකත් පට්ට. දිග කප් එකකට දාල දෙන්නෙ.
     
    • Like
    Reactions: a2mdb

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය කියන්නේ රූෆ් ටොප් එකේ තියෙන Ace Pub එක ගැන. dress code එකක් තියෙනවා. සෙරෙප්පු දාගෙන යන්න බැහැ. කෑම නම් එල. ගණන් ටිකක්

    ස්ටීම් බෝට් රෙස්ටුරන්ට්ස් කීපයක්ම තියනවා. මං ගිහිල්ලා තියෙන්නේ නාවල එකට විතරයි. ඒස් පබ් එක තියෙන්නේ ඒකේ උඩම තට්ටුවේ.

    පිහිටීම.
    නුගේගොඩ ඉඳලා නාවල පැත්තට එන කොට නාවල හන්දියෙන් වමට දාන්න. දාපු ගමන්ම වගේ දකුණු පැත්තෙ තියනවා.

    කෑම බීම

    • කෑම රසයි. ගණන් සාපේක්ෂව ටිකක් වැඩියි.
    • ලිකර් (බියර් ඇත. අනික් එවා තියනවාද කියා කන්ෆර්ම් නැත) තියනවා, ෆෘට් ජූස් තියනවා.
    • මිස්ක් ග්‍රිල් එක 1500යි දෙන්නෙකුට ඇති. බීෆ් පෝක් කන්නැති උන් ගන්න එපා. බාගයක් තියෙන්නෙ බීෆ් පෝක්.
    • සී ෆූඩ් මික්ස් ග්‍රිල් එකේ වැඩිපුර තියෙන්නේ කකුලුවෝ.
    • ෆරයිඩ් රයිස් වගේ එව්වා පහල නැනියෝරි එකෙන් ගෙනැල්ලා දෙන්නේ.
    • හොට් බටර් කට්ල් ෆිෂ් , හොට් බටර් මෂ් රූම් වගේ කොමන් කෑම ඔක්කොම තියනවා.
    තැන

    • යාලුවො සෙට් එකක් එක්ක යන්න මරු. තඩි ස්ක්‍රීන් එකක් තියනවා. මැච් එක බලන්න එහෙම සෙට් වෙන්න පුලුවන්
    • ගොඩක් වෙලා ඉන්න පුලුවනි
    • රූෆ් ටොප් එකක් තියනවා. (වැහි දවස්වලට බලාගන)
    • සෙරෙප්පු දාන්න බෑ කියල තිබ්බට යන්න පුලුවනි.
    • ස්ටාෆ් එක හොඳයි.
    මිල

    • සාපේක්ෂව ගාණ වැඩියි. දෙන්නෙකුට 1500ක් විතර යයි. ඩෙසට් අනන් මනන් නැතිව.
    • සර්විස් චාජස් ඇත.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    අතේ ඈති මුදලට ටෙක් අවේය් නම් නමස්තේ ගම්සභා හන්දියේ තමා.. බුරියානි නාසි ඕනි.. එකක් 150.. ගතියට තිබේ.. එතන ඉඳන් කන්න බෑ මේ ව නම්.. එතන ඉඳන් කනව නම් ගනන් ගිනි ගනන්

    එතන ඉඳගන කනවනම් අම්මෝ... පුදුම ගාණක්...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නුගේගොඩ පැත්තට යනකොට වම් අත පැත්තේ තියෙන එකද?

    sze4hg.jpg

    24e3u6a.jpg

    මහරගම ඉදන් නුගෙගොඩට එනකොට ගම්සභා හන්දියෙ.. පාරෙ දකුනු පැත්තෙ
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අතේ ඈති මුදලට ටෙක් අවේය් නම් නමස්තේ ගම්සභා හන්දියේ තමා.. බුරියානි නාසි ඕනි.. එකක් 150.. ගතියට තිබේ.. එතන ඉඳන් කන්න බෑ මේ ව නම්.. එතන ඉඳන් කනව නම් ගනන් ගිනි ගනන්

    බුරියානි නාසි 150 ට තියනවද. එහෙනං සෑහෙන ලාබයිනේ :oo:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    m1r2v.jpg

    නුගේගොඩ දේවාල පාර පහුකරගෙන යනකොට තියෙනවා අඹ සෙවන කියලා එකක්.
    පවුලකට හරි කෙල්ල එක්ක හරි යාලුවෝ එක්ක හරි කන්න නියම ප්ලේස් එකක්
    කෑමත් හොදයි ගාණත් සාධාරණයි. වාහන පාර්ක් කරන්න ඉඩ තියෙනවා.
    ඇතුලෙත් ඉඩකඩ තියෙනවා. 100% සිිංහල කඩයක්.
    උඩ තට්ටුවේ බාර් එකක් තියෙනවා සෙට් වෙන්න​
    :rofl::rofl::rofl:

    meke kama nam antimai kiyala mama danna godak ewun kiyanawa
    mamat kala tiyenawa kama nam hari na
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • නුගේගොඩ පැත්තට යනකොට වම් අත පැත්තේ තියෙන එකද?

    උඹ කියන්නෙ ගිහාන්ස් එක මචං..
    ඒක නෙමයි, මේක තියෙන්නෙ දකුණු පැත්තෙ.

    ගිහාන්ස් එකේ මිල ගණන් කොහොමද කියල දන්න උන් ඉන්නවද මචං
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    A. සිරියා;18617734 said:
    උඹ කියන්නෙ ගිහාන්ස් එක මචං..
    ඒක නෙමයි, මේක තියෙන්නෙ දකුණු පැත්තෙ.

    ගිහාන්ස් එකේ මිල ගණන් කොහොමද කියල දන්න උන් ඉන්නවද මචං

    gihans eket kama hodai bun

    normal fried rice itin 250 idan da koheda tiyenawa

    kama tika shape
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නුගේගොඩ නගරෙ මැද්දෙ හැංගිච්චි ,නමුත් කෑම ගන්න හොඳ තැනක් තමයි මීට් ලොකර් කියන්නේ. හැබැයි අරං ගිහිං තමයි කන්න තියෙන්නේ. එතන ඉඩකඩ අඩුයි.

    පිහිටීම
    නුගේගොඩ ටවුන් එකෙන් කෝට්ටෙ පැත්තට යනකොට හතරමං හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම පාර දෙකට බෙදෙනවා. එකක් පිට කෝට්ටෙ හන්දියට. අනික ජුබිලි කණුවට. ඔන්න ඔය බෙදෙන Y එකේ මුලම තමා මේක තියෙන්නේ. නිරෝමි එකට කලින්. පාකින් ඉඩක් නෑ. බයික් එකක්නං අමාරුවෙන් දාගන්න පුලුවන්.

    කෑම

    • හොඳ කොත්තු, සබ්මැරීන්,ෂවර්මා,බර්ගර්,ෆෘට් ජූස්,ෆලූඩා.
    • ෆරයිඩ් රයිස් අවුල්.
    • පෝෂන් එක එක්කෙනෙකුට ප්‍රමාණවත්.
    • කොත්තු නම් මාරම රසයි.
    මිල

    • 120~450
    තැන

    • පවුලක් කරන්නෙ. චෙෆ් කලින් හොඳ හෝටලයක වැඩ කරපු පොරක්. ඒ හින්දා වෙන්න ඇති කෑම රස :D
    • වෙලා යනවා. විනාඩි විස්සක් වත් යයි.
    • කන්න පුලුවනි. යන්තං ඉඳගන. මේස පුටු දෙක තුනක් තියනවා. මහත උං ඉඳගන්න යන්න එපා. කඩා වැටෙයි. :D
    • මම නං කරන්නේ අරං ගිහිං කන එක.

    කඩේ කරන්නේ සිංහල එකෙක්ද?
     
    Jul 6, 2015
    45
    2
    0
    Colombo, Sri Lanka
    A. සිරියා;18617625 said:
    මහරගම මචං පොලිසිය පහු කරල එද්දි (කොට්ටාව පැත්තට) වම් පැත්තෙ ලාෆ්ස් එක තියනවනෙ.
    ඊට එහා පැත්තෙ පීසහට්, ෆැබ් එක පහු කරපු ගමන් අයිස්බර්ග් කියල කඩයක් තියනව උඩට නගින්න.
    නිදහස් තැනක්, වැඩිය ප්‍රසිද්ද නැති නිසා එච්චර සෙනගත් නෑ. බර්ගර්, සබ්මැරින්, අයිස්ක්‍රීම් තමයි තියෙන්නෙ.
    සබ් නම් 300-380 වගේ. (සමහරුන්ට නම් මේ සබ් එක එච්චර අල්ලන්නේ නෑ කිව්වා)
    image.jpg

    අයිස්ක්‍රීම් එකක් තියනවා 250 ට, එකත් පට්ට. දිග කප් එකකට දාල දෙන්නෙ.

    ගොඩක් ස්තුතියි යාලුවා, මම මෙතනට ගිහිං බලන්නම්. කොට්ටාව පැත්තට යනකොට වම් අත පැත්තේද තියෙන්නේ?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    නැකැත් රාල;18617747 said:
    කඩේ කරන්නේ සිංහල එකෙක්ද?

    දන්න තරමින් සිංහල එකෙක්.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    කොහුවල Gihansඑක කවුරුත් දන්නවනේ මගේ experience එකෙන් නං කෑම හොදයි, ගමේ ජාති රසට තියනවා... හැබැයි drinksනං ගන්න එපා... GB 2ට 240/=ක් restaurant priceලු. . .