කන්න බොන්න හොඳ තැන්

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සිංහල උන් බලපල්ලා මුස්ලිම් කඩයක්ද කියල. මොකද පකිස්තාන් වලින් එක එක ජාතියේ වස බෙහෙත් එනවා. හැදුනට පස්සේ ලෙඩේ හොයාගන්න වෙන්නෙත් නැහැ.

    උන් අල්ලට ගූ බයයි. මුස්ලිම් නොවන උන් විනාශ කරන්න දායක උනාම උන්ට ස්පෙෂල් චාන්ස් ලැබෙනවා දිව්‍ය ලෝකේ යන්න කියල තමයි උන්ට උගන්වල තියෙන්නේ. ඒක නිසා පරිස්සමින්.

    මේ ගැන නොදන්න උන් කරුණාකරලා කුරානය සහ හදිත්, බුකාරි etc... හොඳට කියවල බැලුවොත් හොඳයි මාත් එක්ක ඇරගන්න එන්න කලින්.
     
    • Like
    Reactions: Kalu_Banda

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    සිංහල උන් බලපල්ලා මුස්ලිම් කඩයක්ද කියල. මොකද පකිස්තාන් වලින් එක එක ජාතියේ වස බෙහෙත් එනවා. හැදුනට පස්සේ ලෙඩේ හොයාගන්න වෙන්නෙත් නැහැ.

    උන් අල්ලට ගූ බයයි. මුස්ලිම් නොවන උන් විනාශ කරන්න දායක උනාම උන්ට ස්පෙෂල් චාන්ස් ලැබෙනවා දිව්‍ය ලෝකේ යන්න කියල තමයි උන්ට උගන්වල තියෙන්නේ. ඒක නිසා පරිස්සමින්.

    මේ ගැන නොදන්න උන් කරුණාකරලා කුරානය සහ හදිත්, බුකාරි etc... හොඳට කියවල බැලුවොත් හොඳයි මාත් එක්ක ඇරගන්න එන්න කලින්.

    මම කොහොමටත් කෑම කන්නෙ සිංහල කඩවලින් සහ උතුරු ඉන්දියන් කෑම වලට ටැමිල් කඩවලින් පමණයි.
     
    • Like
    Reactions: SahanJ123

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    කොහුවල Gihansඑක කවුරුත් දන්නවනේ මගේ experience එකෙන් නං කෑම හොදයි, ගමේ ජාති රසට තියනවා... හැබැයි drinksනං ගන්න එපා... GB 2ට 240/=ක් restaurant priceලු. . .

    ගාල්ලෙ ගිහිං සිට්‍රස් එකේ ජින්ජර් බියර් 4ක් බීලා 800යි බිල :D
     
    • Like
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ai bn uba 100n 200n patan aran dan 1000th panala thiyenne me kama vala ganan :D:P
    ela ela machooo .digatama karagena yamu +++++++
    mata kadavala nam nm mathaka na bn.mathak unama dannam.habai vadiyenma thiyenne melo rahak nathi set novichcha eva thama :D ganan budu ganan.kama melo rahak na bn
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,776
    113
    Panadura
    පානදුරේ එහෙම යනවා නම් bus stand එක පහු කරලා චුට්ටක් ගාල්ල පැත්තට යද්දී beach side එකේ නෙමෙයි අනිත් පැත්තේ තියෙනවා "Juice World" කියලා තැනක්.

    Ice cream and Fruit Juice. පට්ටම quality. ඒ වගේම හෙන ගොඩක් දෙනවා. Rs. 100- 200 අතර තමයි prices. ගෙවන ගානට හොඳටම වටිනවා.

    :yes::yes::yes:
     
    Jul 6, 2015
    45
    2
    0
    Colombo, Sri Lanka
    sze4hg.jpg


    24e3u6a.jpg


    මහරගම ඉදන් නුගෙගොඩට එනකොට ගම්සභා හන්දියෙ.. පාරෙ දකුනු පැත්තෙ

    ගොඩක් ස්තුතියි මිත්‍රයා,
     
    Jul 6, 2015
    45
    2
    0
    Colombo, Sri Lanka
    A. සිරියා;18617734 said:
    උඹ කියන්නෙ ගිහාන්ස් එක මචං..
    ඒක නෙමයි, මේක තියෙන්නෙ දකුණු පැත්තෙ.

    ගිහාන්ස් එකේ මිල ගණන් කොහොමද කියල දන්න උන් ඉන්නවද මචං

    ගිහාන්ස් එකේ නං කෑම මිල එච්චර ගනන් නෑ. 250 ඉදලා වගේ තියෙනවා. කෑමත් හොදයි.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ගොඩක් ඒවා මචන් මුස්ලිම් කඩ. කඩේ ගිය ගමන් බලන්න සිවිලිම කිට්ටුව උඩ හරිය. බුද්ධ රූප දේව රූප තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ. අරාබි අකුරු තියෙනවා කියන්නේ අනිවා හම්බ. ගොඩක් ඉන්දියන් කෑම, ජැෆ්න කෑම තියෙනවා කියල බෝර්ඩ් ගහල තියෙන ඒවා මුස්ලිම්. පරිස්සමින් කන්න බොන්න.
     
    Last edited:

    ranjana disasekara

    Well-known member
  • මචං උඹ කියන්නේ දියතෙ තියන බ්‍රෝඩ් වෝක් රෙස්ටුරන්ට් එක නේද ? එතන තැන නං සිරා. මං නාසි නම් කාල නෑ. මං කාපුව නං ඒ හැටිම රහක් නෑ. සර්විස් චාජස් ගැන කතාවනං හරි :D

    ow ow bhaande tamai..
    machan kaama eka order karala stuart ta poddak kiyapan spicy widiyata hadanna kiyala..
    umbata one taste eka kiyapan nattan goo7i
    etakota un wada daala hadala denawa
     
    • Like
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ow ow bhaande tamai..
    machan kaama eka order karala stuart ta poddak kiyapan spicy widiyata hadanna kiyala..
    umbata one taste eka kiyapan nattan goo7i
    etakota un wada daala hadala denawa

    ආහ් එහෙම සීන් එකකුත් තියනවද ? තෑන්ක්ස් මචෝ
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    A. සිරියා;18617625 said:
    මහරගම මචං පොලිසිය පහු කරල එද්දි (කොට්ටාව පැත්තට) වම් පැත්තෙ ලාෆ්ස් එක තියනවනෙ.
    ඊට එහා පැත්තෙ පීසහට්, ෆැබ් එක පහු කරපු ගමන් අයිස්බර්ග් කියල කඩයක් තියනව උඩට නගින්න.
    නිදහස් තැනක්, වැඩිය ප්‍රසිද්ද නැති නිසා එච්චර සෙනගත් නෑ. බර්ගර්, සබ්මැරින්, අයිස්ක්‍රීම් තමයි තියෙන්නෙ.
    සබ් නම් 300-380 වගේ. (සමහරුන්ට නම් මේ සබ් එක එච්චර අල්ලන්නේ නෑ කිව්වා)
    image.jpg

    අයිස්ක්‍රීම් එකක් තියනවා 250 ට, එකත් පට්ට. දිග කප් එකකට දාල දෙන්නෙ.

    yako math inne oya hariye kawadawath ohoma ekak dakala naha neh :oo:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ජේඩ් - ජුබිලි කණුව

    ජේඩ් කියන්නේ ලාෆ් ලගේ රෙස්ටුරන්ට් එක. මේකත් තැන් කීපෙකම තියනවා. මම ගිහින් තියෙන්නෙ ජුබිලි කණුවෙ තියන එකට.

    පිහිටීම
    නුගේගොඩ පැත්තෙ ඉඳල එනවනං 119 පාරෙ ඇවිල්ලා ජුබිලි කණුවෙන් වමට දානකොටම එහා පැත්තෙ තියනවා ලාෆ්ලගෙ සුපර් මාකට් එක. ඒකෙ උඩතට්ටුවේ තමයි ජේඩ් එක තියෙන්නේ. කෝට්ටෙ පැත්තෙන් එනවනං, නාග විහාරෙ එහෙම පාස් කරගන එනකොට වම් අත පැත්තෙ.

    කෑම

    • චෛනීස් මෙනු තියෙන්නේ.
    • ඒ වගේම මෙනු එකේ තියෙන්නේ චෛනීස් නං වලින්. ස්ටාෆ් එකේ එකෙක්ට කතාකරලා ඒවායින් කියන්නේ මොනාද කියල අහල බලන්න වෙයි ඕඩර් කරන්න කලින් :D
    • කෑම නියමයි.
    • කෙල්ලත් එක්ක හරි, පවුලෙ අයට හරි ගිහින් කෑම කන්න මරු ප්ලේස් එක.
    • පෝර්ෂන් එක සෑහෙන ලොකුයි. small එක දෙන්නෙකුට ටිකක් වැඩිත් එක්ක.
    තැන

    • ඉඩතියන ටිකක් විශාල තැනක්.
    • චෛනීස් ඩෙකරේෂන් එහෙම කරලා තියනවා.
    • ස්ටාෆ් එක හොඳයි.
    • කෑම එන්න ටිකක් වෙලා යනවා.
    මිල

    • බ්‍රෝඩ් වෝක් එකට වඩා ටිකක් අඩුයි..ස්ටීම් බෝට් එකේ චෛනීස් රෙස්ටුරන්ට් එකට වඩා ටිකක් වැඩියි.
    • චිකන් ෆරයිඩ් රයිස් එක්ක තව ඩිෂ් දෙකකුත් වගේ එක්ක දෙන්නෙකුට 1500 ක් වගේ යයි කන්න.
    • සර්විස් චාර්ජස් ඇත.