කන්න බොන්න හොඳ තැන්

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හැම එකම හොඳයි. තනියෙන් කන්න යන්න එපා පාඩුයි මොකද සිංගල් portion නැති නිසා. දෙන්නෙක් ගියොත් කාල 1500 - 2000 ට අඩුවෙන් ශේප් වෙන්න පුළුවන්.

    Green cabin-kollupitiya,nugegoda
    Chariot-bamba
    Sensaal-nawala,thibirigasyaya,kirulapona
    Mango tree-piththala junction
    Siam house-bamba
    Amrith -(opposite)police park ground
    Park view-near central hospital Colombo
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ගිමන්හල - කටුනායක

    කොළඹ ඉඳල හලාවත පැත්තට එනකොට කටුනායක කිට්ටුව බ්‍රැන්ඩික්ස් එක ගාවම තමයි තියෙන්නේ. කොළඹ ඉඳල එනකොට දකුණු පැත්තෙ.හලාවත ඉඳල එනකොට වම් පැත්තෙ.

    ෆරයිඩ් රයිස්, නාන්,තෝසෙ එහෙමත් තියනවා. මම ඒවානං කලා නෑ. රතු කැකුලු බත් එකක් තියනවා උදේට. මාරම රසයි. හොඳ පිරිසිදුයි. ලොකු පිඟානක් බෙදනවා. චිකන් එක්ක රුපියල් 150යි. ගමේ රහට කන්න පුලුවන්. තව පාන් කන්න කිරි මාලු හරි මිරිස් මාලු හරි එක්ක. මාරම රසයි.
    මිල ගණන් සාමාන්‍ය ගණන්.

    සාමාන්‍ය ඉඩක් තියෙනවා. ස්ටාෆ් එක හොඳයි. ටිකක් වෙලා යනවා සමහර වෙලාවට. දුර ගමනක් යද්දි කන්න කියාපු තැන.
     
    gepa

    Well-known member
  • කොළඹ ඉඳල හලාවත පැත්තට එනකොට කටුනායක කිට්ටුව බ්‍රැන්ඩික්ස් එක ගාවම තමයි තියෙන්නේ. කොළඹ ඉඳල එනකොට දකුණු පැත්තෙ.හලාවත ඉඳල එනකොට වම් පැත්තෙ.

    ෆරයිඩ් රයිස්, නාන්,තෝසෙ එහෙමත් තියනවා. මම ඒවානං කලා නෑ. රතු කැකුලු බත් එකක් තියනවා උදේට. මාරම රසයි. හොඳ පිරිසිදුයි. ලොකු පිඟානක් බෙදනවා. චිකන් එක්ක රුපියල් 150යි. ගමේ රහට කන්න පුලුවන්. තව පාන් කන්න කිරි මාලු හරි මිරිස් මාලු හරි එක්ක. මාරම රසයි.
    මිල ගණන් සාමාන්‍ය ගණන්.

    සාමාන්‍ය ඉඩක් තියෙනවා. ස්ටාෆ් එක හොඳයි. ටිකක් වෙලා යනවා සමහර වෙලාවට. දුර ගමනක් යද්දි කන්න කියාපු තැන.

    එල
     
    lankatopjob

    Member
    Dec 26, 2014
    35
    2
    0
    සෙන්සාල් එක තියෙන්නේ රාජගිරිය පැත්තෙ ඉඳං එනවනං නාවල හන්දිය පොඩ්ඩක් පාස් කරල ගියාම වම් අත පැත්තේ. නුගේගොඩ පැත්තෙන් එනවනං වීවෘත විශ්ව විද්‍යාලය එහෙම පාස් කරගන පාලම පාස් කරං එනකොට දකුණත පැත්තේ.

    කෑම

    • බේකරි නිෂ්පාදන තියනවා.
    • විවිද ෆරයිඩ් රයිස් වර්ග, සබ්මැරීන්,ලසඤ්ඤා,පාස්තා තියනවා.
    • සමහර කෑම රහයි.සමහර කෑම අවුල්.
    • සැන්ඩ්විච් වර්ග, හොට් සහ කූල් බීම වර්ග තියනවා.
    • කේක් තියනවා.
    තැන

    • තට්ටු දෙකක්.
    • කෑම ගන්න උඩ තට්ටුවට ගියාම නිවී සැනසිල්ලෙ කන්න පුලුවන්.
    • ස්ටාෆ් එකේ සමහර උං සමහර වෙලාවට මොංගල් වැඩ කරනවා. උදා:- කියන එක නැතිව වෙන එකක් අරං එනවා වගේ.
    • පවුලෙ උදවියට, යාලුවො ටිකකට, කෙල්ලත් එක්ක යන්න හොඳ තැනක්.
    මිල

    • එක එක කෑම වර්ග එක එක ගණන්.
    • ෆරියිඩ් රයිස්,සබ්,පැස්ටා වගේ නං 250~500 වගේ රේන්ජ් එකේ.
    • දෙන්නෙකුට 1000ක් විතර යයි.

    oke samahara kama nam melo rahak na ban...:no::no::no:
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    me mama danna than keepayak
    1. delkanda highlevel plaza eka langa petti kade. godak senaga mekata enawa, man giya sathiye lamprais ekak gatta, fried egg, chiken peice, bringjol modju,, niyama rasa rice ekak, 230/= e gaanata suppa, methana onama short eats, fried rice, ona jaathiyak thiyenawa

    2. sensal eka, battaramulla, pita kotte or kirulapona,, man aasama fried rice ekak thiyenna 400/= withara wenawa. thawa choco lava cake ekak thiyenawa niyamai....

    3. ekkenekta 1000/= withara wiyadam karala kanna puluwan thanak thamai shanghai terrace - http://www.shanghai-terrace.com/ - pitakotte, jubili kanuwa hariye thiyenna,
    supiri fried rice, biriyani, soup, desserts thiyenawa,, wenamama niyama rasak thiyenne, thanath luxury

    try karala balanna, thawa kottawa casablanca, san meel , nugegoda top form,, ewath man aasama than
     
    • Like
    Reactions: a2mdb

    gepa

    Well-known member
  • me mama danna than keepayak

    දෙල්කඳ හන්දියේ හට් එක එල තමා.. අර සෝම හාමුදුරුවන්ගේ පිලිමේ ගාව තියෙන්නේ.. හැම ජාතියෙම කෑම තියනවා මචන්.. පිට්ටු ඉඳි ආප්ප රයිස් , රයිස් ඇන්ඩ් කරි, බිරියානි, උදේ හතට වගේ ඉඳන් කෑම දෙනවා. උදේට නූඩ්ලස් කවුපි කඩල එහෙමත් තියනවා.. ගෙවන මුදලට කෑම එල.. කහ බත් එකක් මාලු කෑල්ලක් එක්ක 100යි., රයිස් එකක් නම් 170ක් වගේ වෙනවා..උද්ගේට නූඩ්ලස් එක බිත්තරෙත් එක්ක 80යි
     
    උංගෙ පැණි ආප්ප නං අවුල්. ඒකෙ උං ආප්ප සෝඩා වැඩිපුර දානවා. මට ගැස්ට්‍රයිටීසුත් වැඩි උනා දවසක් කාලා.
     
    HinoPower

    Member
    Jul 10, 2015
    56
    3
    0
    Girl එක්ක ගිහිං පාඩුවේ ඉදලා,කෑම කාලා එන්න පුළුවන් හොද තැනක් කියනවද? කොළඹ අවටම නං හොදයි. හයිලෙවල් පාරේ නං ගොඩක් ලේසියි. නැත්තන් හයිවේ එකේ ගිහිං ඉක්මනට එන්න පුළුවන් තැනක් උනත් කමක් නෑ.

    රුපියල් 4000 ට විතර අඩුවෙන් දෙන්නටම කාලා එන්න පුළුවන් තැනක්.
     
    Last edited:

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    දෙල්කඳ හන්දියේ හට් එක එල තමා.. අර සෝම හාමුදුරුවන්ගේ පිලිමේ ගාව තියෙන්නේ.. හැම ජාතියෙම කෑම තියනවා මචන්.. පිට්ටු ඉඳි ආප්ප රයිස් , රයිස් ඇන්ඩ් කරි, බිරියානි, උදේ හතට වගේ ඉඳන් කෑම දෙනවා. උදේට නූඩ්ලස් කවුපි කඩල එහෙමත් තියනවා.. ගෙවන මුදලට කෑම එල.. කහ බත් එකක් මාලු කෑල්ලක් එක්ක 100යි., රයිස් එකක් නම් 170ක් වගේ වෙනවා..උද්ගේට නූඩ්ලස් එක බිත්තරෙත් එක්ක 80යි

    ahh oya thiyenna niyama wistharayak:)
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    අවාසනාව සිඞහලු.පානදුරේ හොඳට නිවි සැනසිල්ලෙ කන්න එක තැනක්වත් නෑ:yes::yes:.
    n6qq6c.jpg
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    පානදුරේ එහෙම යනවා නම් bus stand එක පහු කරලා චුට්ටක් ගාල්ල පැත්තට යද්දී beach side එකේ නෙමෙයි අනිත් පැත්තේ තියෙනවා "Juice World" කියලා තැනක්.

    Ice cream and Fruit Juice. පට්ටම quality. ඒ වගේම හෙන ගොඩක් දෙනවා. Rs. 100- 200 අතර තමයි prices. ගෙවන ගානට හොඳටම වටිනවා.
    11.gif
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම මේ ත්රෙඩ් එක දැක්කේ අද
    කඩවත කිරිල්ලවල අතර නම් stage cafe කියලා එකක් ඇති එකේ කැම quality
     
    HinoPower

    Member
    Jul 10, 2015
    56
    3
    0
    මම මේ ත්රෙඩ් එක දැක්කේ අද
    කඩවත කිරිල්ලවල අතර නම් stage cafe කියලා එකක් ඇති එකේ කැම quality

    ත්‍රෙඩ් එකේ ඒ තැන ගැන දාලා තිබුනා. එතන මිල එහෙම කොහොමද? නිදහසේ කෑම කන්න පුලුවන්ද?