elite eka hodai bng
තැන කොතනද මචං? යන විදිය (මැප් එකක්), ගණන්, කෑම වල රස එහෙමත් දාන්න පුළුවන් නං,
elite eka hodai bng
මාත් කනවා බන් ඕකෙන්. ගාන සාදාරනයි. කමත් හොදයි. එත් තව branch එකක් තියනවා මාදිවෙල එකේ මුලදී කැම හොදයි. දැන් තනිකරම තෙල් වගේ. රසත් අඩුයි.මැක්රීන් කියන්නේ මම නිතරම වගේ යන තැනක්. කෙල්ලත් එක්ක හරි , යාලුවො ටිකක් එක්ක හරි ගිහිල්ලා පාඩුවේ කයියක් ගහලා ලාබෙට, රහට කෑම ටිකක් කාල එන්න පුලුවන් තැනක්.
මේක තියෙන්නේ නුගේගොඩ මහරගම 119 පාරෙ මහරගම පැත්තට එද්දි අඹුල්දෙණිය හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම.
කෑම
තැන
- රෙස්ටුරන්ට් එකක සාමාන්‍යෙයන් තියන කෑම සේරම වගේ තියනවා.
- මගෙ ෆේවරිට් නාසිගුරාන්ග්, බිරියානි,පැස්ටා,මීගුරාන්ග් හෙවත් ඉන්දුනීසියානු නූඩ්ල්ස්, කොත්තු සහ මොංගෝලියන් ෆ්‍රයිඩ් රයිස්.
- BBQ Chicken තියනවා හවසට. ඒක නං අවුල්.
- කොත්තු සහ මොංගෝලියන් ස්මෝල් පෝෂන් එක දෙන්නෙකුට ඇති.
- චීස් කොත්තු ඇත.
ගාණ
- හොඳ කුෂන් කරපු පුටු එක්ක සුව පහසුවට කන්න පුලුවන්. කාල කතාකර කර හිටියා කියලා මුකුත් ප්‍රශ්නයක් නෑ.
- කෑම එන්න යන වෙලාව විනාඩි පහක් දහයක් වගේ.
- ස්ටාෆ් එක හොඳයි වරදක් නෑ.
- රෑ අට හමාර වගේ වෙද්දි කෑම ඉවර වෙනවා. ආයෙ රෑ නවය දහය වගේ වෙද්දි තියනවා
- ගාන සාධාරනයි. ඔක්කොම 200 ~450 වගේ අතර.
- රුපියල් 1000 කින් දෙන්නෙකුට හොඳටම කන්න පුලුවනි ඩෙසර්ට් එමෙත් අරගන.

මාත් කනවා බන් ඕකෙන්. ගාන සාදාරනයි. කමත් හොදයි. එත් තව branch එකක් තියනවා මාදිවෙල එකේ මුලදී කැම හොදයි. දැන් තනිකරම තෙල් වගේ. රසත් අඩුයි.
siver kada thamai wadi hariyak.
Bamba wala pilaawoos bake house eka pahu karan yaddi ekak thiyenawa
nama mathaka na. eke up stairs wala nidahase kanna puluwan. kotthu, paarata anan manan thiyenne. siver kada wala kema thiyenne. place eka hodai pirisidui. kema enna tikak wela yanawa 15 min wath.

නුගේගොඩ නම් devon එකට මම ගොඩක් කැමතියි. නිදහසේ කන්න පුළුවන්. යාලුවෝ එක්ක, කෙල්ල එක්ක, ගෙදර මිනිස්සු එක්ක උනත් යන්න පුළුවන්. කෑම අරගෙන උඩට ගියාම කවුරුවත් හොයන්න එන්නේ නැ. නිදහසේ කන්න පුළුවන්. මම නම් යාලුවෝ එක්ක ගිහින් ගෙදරින්ගේනපු කෑමත් කෑවා එක දවසක් තව උන්ගෙන් මොනවා හරි අරගෙන. රසයි. ගෙවන ගානට ඇතිවෙන්න දෙනවා. tables, chairs, washroom ඔක්කොම හොදයි.
කොහුවල හන්දියේ කොළඹ පැත්තට හැරුනම දකුණු පැත්තේ තියනව කොත්තු කඩයක් එකේ කොත්තු රසයි.
නුගේගොඩ බෝ ගහ ලග තියන කොත්තු කඩේට නම් යන්න එපා. තම්බි කඩයක්. කොත්තුවක් ගේනවා ඒක නිකන් වමනේ දාල වගේ. චැලල් කරලා බැන්නම කිවුව සල්ලි දෙන්නම් කියල. එත් ගියාම දුන්නේ නැ. වෙන මොනවා හරි දෙන්නම් කිවුව. මොකුත් ගතේ නැතුව බැනල අවා එන්න කියල රස්තියාදු කරපු එකට.
galle face එකේ තියනවා hut එකක් ගහගෙන කරන කඩයක්. නම මතක නැ. බූලාන් වගේ නමක් කිවුව මතකයි. මැරයෝ වගේ සෙට් එකක් කරන්නේ. සුදු තඩියෙක් ඉන්නවා foreign එකෙක් වෙන්න ඕන. උ තමයි ලොක්ක. යන්න නම් එපා ඕකට. අපි ගිහිල්ල වලියකුත් දාගන්නවා තව පොඩ්ඩෙන්. නාන් කොත්තුවක් කෑවා මෙලෝ රහක් නැ. මුලින් කියපු ගණන් නෙමෙයි බිල ගෙවද්දී. 8ක් කෑවම 9ක් කෑවා කියනවා. ඉතින් ගේමට එනවා.
තුන්මුල්ල හන්දියේ highlevel හොටෙල් කියල එකක් තියනවා එකෙන් කාල අපේ සෙට් එකක් බඩේ අමරුවක් හදාගත්ත.
බම්බලපිටියේ ඉදල කොල්ලුපිටිය පැත්තට යද්දී තියනවා පිල්ලාවූස් කියල එකක්. එකේ බුරියානි, කොත්තු රසයි. එකක් කන්න බැ මට තනියම
Perera & Sons night කඩ ටික හොදයි රෑට කොත්තු කන්න. පිරිසිදුයි බය නැතුව කන්න පුළුවන්. මම තුන්මුල්ලේ එකෙන් කනවා ඉස්සර.
බත්තරමුල්ලේ Sen Saal එක හොදයි. ටිකක් ගාන වැඩියි. එත් වැදගත් විදයට ගන්න පුළුවන්. union place වලත් එකක් තියනවා.
තිබිරිගස්යයේ අම්රිත් එක හොදයි indian කෑම කනවා නම්, තව එක ලගම තියනවා xilaton වගේ නමක් තියන එකක්. එකත් හොදයි. ගැන නම් වැඩි
town hall තියනවා 998 චයිනීස් එකක්. රසයි, ගැන ටිකක් වැඩි. ඕන නම් vip room එකක් වගේ උනත් ගන්න පුළුවන් ලොකු table එකක් එක්ක. කට්ටියක් එක්ක කන්න පුළුවන්. ඒකට වෙනම ගෙවන්න ඕන.
පිටකොටුවේ රතු පල්ලිය ගාව තියනවා සයිවර් කඩයක්. 110යි බත් එක. ඉස්සර ලදී නම් ගියේ නැ ඕන තරම් කන්න පුළුවන්. කෙසේල්කොලේ දාල දෙන්නේ. අපේ එකෙක් කෑවා පිගන් 3ක්. place එක හරියට sure නැ. මතක විදියට පල්ලිය ලග

A. සිරියා;18647702 said:එළ මචං. මම මාදිවෙල එකට ගිහිං බලන්න හිටියෙ. එහෙනං ඇඹුල්දෙනියේ එකටම යනවා
Girl එක්ක ගිහිං පාඩුවේ ඉදලා,කෑම කාලා එන්න පුළුවන් හොද තැනක් කියනවද? කොළඹ අවටම නං හොදයි. හයිලෙවල් පාරේ නං ගොඩක් ලේසියි. නැත්තන් හයිවේ එකේ ගිහිං ඉක්මනට එන්න පුළුවන් තැනක් උනත් කමක් නෑ.
රුපියල් 4000 ට විතර අඩුවෙන් දෙන්නටම කාලා එන්න පුළුවන් තැනක්.
4000 වියදම් කරද්දි ගලදාරී එකෙන් බුෆේ උනත් කන්න පුළුවන් දෙන්නෙක්ට
කපල් එකකට pizza hut හොඳයි ... 1500/- වගෙ ශේප් වෙන්න පුළුවන් දෙන්නෙක්ට
steam boat නාවල - මේ ත්‍රෙඩ් එකේ දාල තිබ්බ ... 1500 - 2000 ඇතුළත ශේප්
ඕව තමයි වැඩිය crowded නැති ප්ලේස්
pizzahut, ටාජ් වගේ හොටෙල් වල එපා වෙනකන් ගිහිං තියෙනවා. දැන් අපි දෙන්නට ඕනි ගමේ විදියට තියෙන කෑම කන්න,නිදහස් තැනකට ගිහිං. එහෙම නිස්කලංක තැනක් දන්නේ නැද්ද යාලුවා කොළඹ අවට හරි, වාහනේ ගිහිං ඉක්මනට එන්න පුළුවන් තැනක් හරි.

නෙලුම්කොලේ - බොරලැස්ගමුවකෑම රහයි
රජගෙදර - කොට්ටාව

නෙලුම්කොලේ - බොරලැස්ගමුවකෑම රහයි
රජගෙදර - කොට්ටාව
පැල්පත බුෆේ එකෙන් කාල බලපන් - කොට්ටාව
මේ තැන් වලට යන විදියත් හරියටම දාන්න පුළුවන් නං හොදයි යාලුවා.
Galle Face, චෛත්‍ය පාරේ ගියාම light house galley කියලා තියනවා. ඒකේ යට කෑල්ලෙ තියනවා හොඳ රහට කෑම ගන්න පුළුවන්. නේවි එකෙන් කරන්නේ. කෑම හොඳ රසයි තෙල් අඩුවෙන් දාලා එහෙම හදලා දෙන්නෙ. හොඳ quality එකට කෑම තියනවා service එකත් හොඳයි. පවුලේ අයත් එක්ක ගිහින් කෑමක් ගන්න හොඳ තැන. ගාණත් බොහොම සාධාරණයි. ඕනේ නම් පොඩි birthday party එකක් වගේ දාන්නත් business meeting එක්කටත් ඉඩ තියනවා. ඒවාට නම් කලින් book කරන්න ඕනේ.
හරි නිදහස් තැන. ගොඩක්ම සෙනඟ නැති දවස් වල ඕනා තරම් වෙලා කතා කර කර ඉන්නත් පුළුවන්.![]()