කොලබ කොටුවෙ පැත්තෙන් කනවා නම් රුහුණු ෆූඩ්ස් කියලා තියෙනවා එකක්.. ඒක හොදයි.. ගොඩක්ම ප්රසිද්ද රයිස් ඇන්ඩ් කරි වලට.. චිකන් රයිස් ඇන්ඩ් කරි එක 170ක් වෙනවා.. අපිට කැමති ව්යන්ජන දාලා දෙනවා කියපුවම.. ටිකක් සෙනග ඉන්නවා හැබැයි.. කෑම නම් පිරිසිදුයි.. ෆ්රයිඩ් රයිස් හිටන් තියෙනවා ඒවා ගන්නවට වඩා රයිස් ඇන්ඩ් කරි එක ගන්න එක හොදයි.. SLT එක ලගින් තියෙන පාරෙ යන්න ඕනෙ දිගටම.. අන්තිම හරියෙ තියෙන්නෙ වම් අත පැත්තෙ..![]()
ඔෆිස් එකේ නයිටක් ගහන දවස් වලට කන්නේ ඕකෙන් තමා... කෑම නම් හොඳයි






