කන්න බොන්න හොඳ තැන්

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    කොලබ කොටුවෙ පැත්තෙන් කනවා නම් රුහුණු ෆූඩ්ස් කියලා තියෙනවා එකක්.. ඒක හොදයි.. ගොඩක්ම ප්‍රසිද්ද රයිස් ඇන්ඩ් කරි වලට.. චිකන් රයිස් ඇන්ඩ් කරි එක 170ක් වෙනවා.. අපිට කැමති ව්‍යන්ජන දාලා දෙනවා කියපුවම.. ටිකක් සෙනග ඉන්නවා හැබැයි.. කෑම නම් පිරිසිදුයි.. ෆ්‍රයිඩ් රයිස් හිටන් තියෙනවා ඒවා ගන්නවට වඩා රයිස් ඇන්ඩ් කරි එක ගන්න එක හොදයි.. SLT එක ලගින් තියෙන පාරෙ යන්න ඕනෙ දිගටම.. අන්තිම හරියෙ තියෙන්නෙ වම් අත පැත්තෙ.. :)

    ඔෆිස් එකේ නයිටක් ගහන දවස් වලට කන්නේ ඕකෙන් තමා... කෑම නම් හොඳයි :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තිඹිරිගස්යාය- නාරහේන්පිට පාරෙ giovanni's pizza එක මරු පීසා කන්න.. එවේලේම අපිට පේන්න අපේ ඉස්සරහම පීසා එක හදන නිසා අපිට කොලිටි එක ගැන බය නැහැ. පාර අයිනේ පොඩි බංකුවක හරි, ඇතුලේ පුටු වල හරි වාඩි වෙලා රසම රස පීසා කන්න පුලුවන්.. හැමදාම කන පීසා හට් / ඩොමිනෝස් වලට වඩා වෙනස්...
     
    • Like
    Reactions: a2mdb

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තලවතුගොඩ හන්දියෙ ඉදන් කිඹුලවල පැත්තට යද්දි තියෙන belmio pizza එකෙත් පට්ට රස පීසා තියෙනවා. මටනන් දැනට රසම පීසා එහෙ තමයි.. පොඩි කොල්ලො සෙට් එකක් කරන්නේ.. කොලිටියට රසට වැඩේ කරනවා. අපි ඕඩර් කරල විනාඩි 5-10 අතර උණු උණුවෙන් රසම රස පීසා කන්න පුලුවන්...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බත්තරමුල්ල දියත උයනට පොඩ්ඩක් එහායින් (මැක් එකටත් එහා පැත්තෙ )පොඩි කඩයක් තියෙනවා..එකේ චීස් කොත්තුවට ගහන්න චීස් කොත්තුවක් මම කාල නෑ..පට්ට..ඉස්සර නම් දැනටත් වඩා රහයි..දැන් කාලා කාලාම අගේ නැති වෙලාද මන්දා දැන් නම් ඉස්සර තරම් රහ නෑ..කොල්ලො තුන් දෙනෙකුට කන්න පුලුවන් ෆුල් චීස් කොත්තුව.රුපියල් 500යි..එතන කෙල්ලෙක් එක්ක නම් ගිහින් කන්න තරම් පිලිවෙලක් නෑ..ඒත් කනව නම් කන්නත් පුලුවන්..නැත්න්ම් එතනින් කොත්තුව අරගෙන දියතෙ ඉදගෙන කන්නත් පුලුවන් කෑම කඩ තියෙන හරියේ..:cool:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බම්බා වල සරස්වතී, ග්‍රීන්ලන්ඩ්ස්(ශර්බරි ගාර්ඩ්න් ) හොඳයි.:yes:වෙජිටෙරියන් වලට.ගානත් ශේප්. ගාල්ල සහන රෙස්ටෝරන්ට් හොඳයි.:yes:පැගොම අවුල්.:no:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අඩෝ ඒකෙ ice cream එක තමයි මම කෑවේ. Rs.200 යි ඉතින්. ඒත් බඩ පැලෙන්න දෙනවා. ඊ ළඟ දවසේ ice cream එකක් try කරපංකෝ. :P
    ඇත්ත කියපන් .උඹ නේද කඩේ කරන්නේ.:yes::P:P:P;)
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උඹලට පොඩි අවවාදයක් දෙන්නම්.
    01. කොහෙන් කෑම කෑවත්,(විශේෂයෙන් කොළඹ සහ කොළඹ අවට) රහට සහ ලාබෙට දුන්නත් ලාබ කෑම නම් කන්න එපා.ඊට වඩා හොඳයි බඩගින්නේ ගෙදර එනඑක.මර්කට්වලින් ඉතුරු වෙනකුණු එළවළුවලින් ඕකුන් ඕව හදනව ඇත්තේ ගොඩක් දුරට.නැත්නම් මාලු කෑල්ලක් සමග ප්‍රයිඩ් රයිස් රු.100/= දෙන ක්‍රමය හිතාගන්න බෑ.:no::no::no:
    02.මොනම හේතුවක් නිසාවත් උගුරවෙලිලා මැරෙන්න ගියත් විශේෂයෙන් කොළඹ සහ කොළඹ අවට අර ජූස්,මේ ජූස්,කූල් ඩ්‍රින්ක් රෙපුයුටඩ් තැනකින් ඇරෙන්න බොන්න එපා.ඕකුන් මාළුන්ට දාන අයිස් දානව කියල මේ ළඟදිත් TV එකේ පෙන්නුවා. හැදෙන ලෙඩේ දොස්තරටවත් හොයන්න බෑ.(දාන පලතුරු ගැන කතා නොකර ඉමු.) :angry:
    :angry::angry::angry:
     
    • Like
    Reactions: chathuranirmal

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Kari ගොඩාායි :D :lol:

    ඕකුන්ගෙ සෙද්දවල් අස්සෙ නම් රිංගන්නෙ නැ කොහොමත්

    Vegetarian කඩ මොනවද තියෙන්නේ කොලඹ අවට
    හිතේ ඉන්න කෙල්ල vegetarian කන කෙනෙක් :)
    BAMBALAPITIYA- SARASWATHI AND GREENLANDS:yes::yes::yes:
    saraswathi.jpg
    greenland.jpg

    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උඹලට පොඩි අවවාදයක් දෙන්නම්.
    01. කොහෙන් කෑම කෑවත්,(විශේෂයෙන් කොළඹ සහ කොළඹ අවට) රහට සහ ලාබෙට දුන්නත් ලාබ කෑම නම් කන්න එපා.ඊට වඩා හොඳයි බඩගින්නේ ගෙදර එනඑක.මර්කට්වලින් ඉතුරු වෙනකුණු එළවළුවලින් ඕකුන් ඕව හදනව ඇත්තේ ගොඩක් දුරට.නැත්නම් මාලු කෑල්ලක් සමග ප්‍රයිඩ් රයිස් රු.100/= දෙන ක්‍රමය හිතාගන්න බෑ.:no::no::no:
    02.මොනම හේතුවක් නිසාවත් උගුරවෙලිලා මැරෙන්න ගියත් විශේෂයෙන් කොළඹ සහ කොළඹ අවට අර ජූස්,මේ ජූස්,කූල් ඩ්‍රින්ක් රෙපුයුටඩ් තැනකින් ඇරෙන්න බොන්න එපා.ඕකුන් මාළුන්ට දාන අයිස් දානව කියල මේ ළඟදිත් TV එකේ පෙන්නුවා. හැදෙන ලෙඩේ දොස්තරටවත් හොයන්න බෑ.(දාන පලතුරු ගැන කතා නොකර ඉමු.) :angry:
    :angry::angry::angry:

    :rolleyes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දන්න එකෙක් පිටකොටුවේ හොද කෑම කන්න තැනක් කියන්නකෝ

    අපි වැඩ වලට කොටුවේ ගියාම කෑම කන්න තැනක් නැතිව ෆූල් චර්ටර් වෙනවා
    උඹට තියෙන හිතවත්කමට කියන්න තියෙන්නේ (පිටකොටුවෙන් නම්) කෑමනොකා ගෙදර යන්න කියල තමයි.:yes::yes::yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    බම්බා වල සරස්වතී, ග්‍රීන්ලන්ඩ්ස්(ශර්බරි ගාර්ඩ්න් ) හොඳයි.:yes:වෙජිටෙරියන් වලට.ගානත් ශේප්. ගාල්ල සහන රෙස්ටෝරන්ට් හොඳයි.:yes:පැගොම අවුල්.:no:

    ගාල්ලේ බත්, fried rice කන්න හොඳ තැනක් නැද්ද බන්? (දවල්ට, රෑට)
    P&S එක තියනවා. වෙන මොනවද තියෙන්නේ? හම්බ නොවන තැන්?
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ගාල්ලේ බත්, fried rice කන්න හොඳ තැනක් නැද්ද බන්? (දවල්ට, රෑට)
    P&S එක තියනවා. වෙන මොනවද තියෙන්නේ? හම්බ නොවන තැන්?
    SAHANA_SNACK_BAR8.jpg