කන්න බොන්න හොඳ තැන්

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    කොට්ටාව හයි වේ එන්ට්‍රන්ස් එක පැත්තට එනකොට, පිට්සා හට් එකට කලින් තියනවා ගම්මානය කියලා තැනක්.. කෑම පුදුම රහක් තියෙන්නේ.. දකුණේ කට්ටියක්ද කොහෙද කරන්නේ මාළු ඇඹුල් තියල් පුදුම රහක්, අපේ ආච්චි අම්මලා හදනවා වාගේ, හැම දේම තියනවා,, අවුලකට තියෙන්නේ පාර්කින් අඩුයි, සැහෙන්න සෙනග... ඒත් අපි වීක් එන්ඩ් එකේ එතනින් කනවා.. රස නිසාම...
    මේකෙන් කන්න ගිහින් කොත්තු දාන්න පැයක් විටර යනව කිව්ව නිසා අපහු ආවා :dull::(
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,489
    113
    In the eyes of my girl

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    Yamu.lk එකෙන් බලල යන්න පුලුවන්න්ම් ගොඩක් හොද තැන් හොයගන්න පුලුවන්..උන්ගෙත් අහු උන නැති අලුත් හොද තැන් තියෙනවා...
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Yamu.lk එකෙන් බලල යන්න පුලුවන්න්ම් ගොඩක් හොද තැන් හොයගන්න පුලුවන්..උන්ගෙත් අහු උන නැති අලුත් හොද තැන් තියෙනවා...
    eke thiyanawa niyama place :D
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ජේඩ් කියන්නේ ලාෆ් ලගේ රෙස්ටුරන්ට් එක. මේකත් තැන් කීපෙකම තියනවා. මම ගිහින් තියෙන්නෙ ජුබිලි කණුවෙ තියන එකට.

    පිහිටීම
    නුගේගොඩ පැත්තෙ ඉඳල එනවනං 119 පාරෙ ඇවිල්ලා ජුබිලි කණුවෙන් වමට දානකොටම එහා පැත්තෙ තියනවා ලාෆ්ලගෙ සුපර් මාකට් එක. ඒකෙ උඩතට්ටුවේ තමයි ජේඩ් එක තියෙන්නේ. කෝට්ටෙ පැත්තෙන් එනවනං, නාග විහාරෙ එහෙම පාස් කරගන එනකොට වම් අත පැත්තෙ.

    කෑම

    • චෛනීස් මෙනු තියෙන්නේ.
    • ඒ වගේම මෙනු එකේ තියෙන්නේ චෛනීස් නං වලින්. ස්ටාෆ් එකේ එකෙක්ට කතාකරලා ඒවායින් කියන්නේ මොනාද කියල අහල බලන්න වෙයි ඕඩර් කරන්න කලින් :D
    • කෑම නියමයි.
    • කෙල්ලත් එක්ක හරි, පවුලෙ අයට හරි ගිහින් කෑම කන්න මරු ප්ලේස් එක.
    • පෝර්ෂන් එක සෑහෙන ලොකුයි. small එක දෙන්නෙකුට ටිකක් වැඩිත් එක්ක.
    තැන

    • ඉඩතියන ටිකක් විශාල තැනක්.
    • චෛනීස් ඩෙකරේෂන් එහෙම කරලා තියනවා.
    • ස්ටාෆ් එක හොඳයි.
    • කෑම එන්න ටිකක් වෙලා යනවා.
    මිල

    • බ්‍රෝඩ් වෝක් එකට වඩා ටිකක් අඩුයි..ස්ටීම් බෝට් එකේ චෛනීස් රෙස්ටුරන්ට් එකට වඩා ටිකක් වැඩියි.
    • චිකන් ෆරයිඩ් රයිස් එක්ක තව ඩිෂ් දෙකකුත් වගේ එක්ක දෙන්නෙකුට 1500 ක් වගේ යයි කන්න.
    • සර්විස් චාර්ජස් ඇත.

    hoda thana butter cuttlefish deviled chicken eka recommended
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඔව් බන් සබ්1 හොදම ඩයින්මො තමයි.....:yes::yes::yes:


    මම අහල තියනවා මරදානෙ බුහාරි කියලා
    බුරියානි කඩයක් ගැන.
    කතාවක් තියනවලු, ඒ කාලෙ "මරදානට ආවොත් බුහාරියෙන් නොකන කෙනෙක් නැලු":)

    දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන....?:cool:

    mn anthima para kawe 2014-15 wage rasa nah issara maara rasai biriyani eka
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    මැක්‍රීන් කියන්නේ මම නිතරම වගේ යන තැනක්. කෙල්ලත් එක්ක හරි , යාලුවො ටිකක් එක්ක හරි ගිහිල්ලා පාඩුවේ කයියක් ගහලා ලාබෙට, රහට කෑම ටිකක් කාල එන්න පුලුවන් තැනක්.
    මේක තියෙන්නේ නුගේගොඩ මහරගම 119 පාරෙ මහරගම පැත්තට එද්දි අඹුල්දෙණිය හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම.

    කෑම

    1. රෙස්ටුරන්ට් එකක සාමාන්‍යෙයන් තියන කෑම සේරම වගේ තියනවා.
    2. මගෙ ෆේවරිට් නාසිගුරාන්ග්, බිරියානි,පැස්ටා,මීගුරාන්ග් හෙවත් ඉන්දුනීසියානු නූඩ්ල්ස්, කොත්තු සහ මොංගෝලියන් ෆ්රයිඩ් රයිස්.
    3. BBQ Chicken තියනවා හවසට. ඒක නං අවුල්.
    4. කොත්තු සහ මොංගෝලියන් ස්මෝල් පෝෂන් එක දෙන්නෙකුට ඇති.
    5. චීස් කොත්තු ඇත.
    තැන

    1. හොඳ කුෂන් කරපු පුටු එක්ක සුව පහසුවට කන්න පුලුවන්. කාල කතාකර කර හිටියා කියලා මුකුත් ප්‍රශ්නයක් නෑ.
    2. කෑම එන්න යන වෙලාව විනාඩි පහක් දහයක් වගේ.
    3. ස්ටාෆ් එක හොඳයි වරදක් නෑ.
    4. රෑ අට හමාර වගේ වෙද්දි කෑම ඉවර වෙනවා. ආයෙ රෑ නවය දහය වගේ වෙද්දි තියනවා
    ගාණ

    1. ගාන සාධාරනයි. ඔක්කොම 200 ~450 වගේ අතර.
    2. රුපියල් 1000 කින් දෙන්නෙකුට හොඳටම කන්න පුලුවනි ඩෙසර්ට් එමෙත් අරගන.

    nama dapanko english search karannewath kohomada yako :lol: