කන්න_යන්නේ

World.Peace

Banned
Aug 10, 2014
69
8
0
සොන්නලු මම දැන් දවල්ට කන්න යන්නේ. අද ගෙදර. කඩෙන් ගේනවා හොද රයිස් ඇන්ඩ් කරි එකක් හා. යෝගර්ට් එකකුත් ගේනවා. මෙන්න මේ කොටෙත් ඉතුරුවෙලා තියනවා. මේකටත් වග කියන්න යන්නේ.

e8dZB4A.jpg
 
tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    යකෝ බාගෙත් කොට ඉතිරිවෙනවද උඹේ :D උඹ බොනවද තොලකට තෙමනවද ;)

    කියලා වැඩක් නැහැ බන්... ලදී බොන්න පුරුදු උන් ඔහොම තමයි බන් තාම හය හතර තෝරනවනේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොන්නලු මම දැන් දවල්ට කන්න යන්නේ. අද ගෙදර. කඩෙන් ගේනවා හොද රයිස් ඇන්ඩ් කරි එකක් හා. යෝගර්ට් එකකුත් ගේනවා. මෙන්න මේ කොටෙත් ඉතුරුවෙලා තියනවා. මේකටත් වග කියන්න යන්නේ.

    e8dZB4A.jpg

    math asama brand ekak
    ganth aduyi
    aulakuth naha