කන්‍යාභාවය ත්‍රෙඩ් එකට පසුවදනක්

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    mamanam lankawe aththeth na dan, mata athi wadakuth na unbala monawa karagaththath, mata kohoma wethath umbalatanam hondatama ridila kiyala penawa. kamak na, oka mama damme hithanna mokakhari umbalata ithuru wei kiyala. eka unanam echcharai. meka damma kiyala lankawa wenas kranna ba kiyala mama dannawa. eth hitapu rata hatiyata, kellekta nidahase inna puluwan watapitawak hadenna ona kiyala mama wishwasa kranawa. umbala oya umbalage sanskruthiya kiyala hithana mkuth umbalage nemei. hindu idea ekak kanyabawaya. lankawe kello athulata krla hadanne, control krnne victorian ideas hinda. owa therum ganin. lankawa ohoma thibba ratak nemei.
    mama badu gahana eka promote krlath na, mama ganika sewayata unath wiruddai, mokada mama dan inna rate unath godak prostitutes la human trafficking victims.
    eth nidahasa kiyana eka sanskruthiyata adala kraganna epa.
    hadenawanm hadiyalla, naththam ohoma indapalla, mata ganak na. mata ona ewa mama karagaththa.
    PS: me profile eka thawa 4 denek use krnawa. e ekek kalin dapu thread ekak oya room thread eka. mamath onatharam owage gihin thiyanwa habai. eth oya thread eka mama dapu ekak nemei :D
    rep deepu kapapu okkotama jayawewa!
    awasana washayen me profile eken api wena dewal gana kathakaraddi pettiya gawaganna epa. ok??
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අඩෝ උබ ඕම කිව්වට බොල මම වගේ කෙල්ලො
    එක්ක රූම් ගෙනිහිල්ලා නැතුව අඩුම තරමේ කිස් එක්ක
    වත් දීලා නැතුව පතිවත අරාක්ෂා කරගෙන ඉන්න ‍කොල්ලෙක්ට රට ස්න්නි නටලා පෙස්ටියත් නැති
    කෙල්ලෙක් බදින්න වෙලා බැන්දයට පස්සෙ අයියේ මම
    පොඩි කාලේ බයිසික්ල් පැද්දා වගේ හෙන පචයක් කිව්වෙත්

    ඒ කොල්ලාට පට්ට අසාධාරණයි නේ...


    සම්පූර්ණ ඇත්ත... මං අඳුරන කෙල්ලෙකුත් ඔහොම කිව්වා.. නල්ල මලේ බඩුව හරිද... මටම කියනවා කොල්ලා එක්ක රෑම්ස් යනවා ඒ උනාට කොල්ලා අතවත් තියන්නේ නෑලු.. තුරුල් වෙලා ඉන්නවලු...

    කන්‍යාභාවය ගැන කථා කලාම කියනවා නෑ මම පොඩි කාලේ නැටුම් කලා.. ස්වීම් කලා.. ඕක තියෙනවද කියලා ශුවර් නෑලු.... :lol:

    දැන් යාළුවෙලා ඉන්න කොල්ලත් මේකිව සැපට තියන් ඉන්නේ.. කොල්ලා පට්ට කැතයි. කෙල්ල නම් ලස්සනයි.උගත්...සල්ලිත් තියෙනවා. ඒකිට ඔයිට වඩා හොඳ උගත් කොල්ලෙක් බඳින්න පුළුවන් කම තියෙද්දි අරූ පස්සෙම යනවා.. දැන් ඉතින් පිට යන්නයැ...

    $_35.JPG

     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    PS: me profile eka thawa 4 denek use krnawa.


    awasana washayen me profile eken api wena dewal gana kathakaraddi pettiya gawaganna epa. ok??

    එක අකවුන්ට් එක කිහිප දෙනක්ට භාවිත කරන්න බැහැ මම දන්න තරම්න් ෆෝරුම් රූල්ස් වලට පුතා. රිපෝර්ට් කලා. ;););)

    ප.ලි: මේ පිලිබඳ ලොක්කා ඇක්ශන් එකක් ගත්තොත් උඹ ආයේ හදන් එන අකවුන්ට් එකෙන් ඔය ගැන කට්ටිය කතා කරන එකක් නෑ. :P
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mamanam lankawe aththeth na dan, mata athi wadakuth na unbala monawa karagaththath, mata kohoma wethath umbalatanam hondatama ridila kiyala penawa. kamak na, oka mama damme hithanna mokakhari umbalata ithuru wei kiyala. eka unanam echcharai. meka damma kiyala lankawa wenas kranna ba kiyala mama dannawa. eth hitapu rata hatiyata, kellekta nidahase inna puluwan watapitawak hadenna ona kiyala mama wishwasa kranawa. umbala oya umbalage sanskruthiya kiyala hithana mkuth umbalage nemei. hindu idea ekak kanyabawaya. lankawe kello athulata krla hadanne, control krnne victorian ideas hinda. owa therum ganin. lankawa ohoma thibba ratak nemei.
    mama badu gahana eka promote krlath na, mama ganika sewayata unath wiruddai, mokada mama dan inna rate unath godak prostitutes la human trafficking victims.
    eth nidahasa kiyana eka sanskruthiyata adala kraganna epa.
    hadenawanm hadiyalla, naththam ohoma indapalla, mata ganak na. mata ona ewa mama karagaththa.
    PS: me profile eka thawa 4 denek use krnawa. e ekek kalin dapu thread ekak oya room thread eka. mamath onatharam owage gihin thiyanwa habai. eth oya thread eka mama dapu ekak nemei :D
    rep deepu kapapu okkotama jayawewa!
    awasana washayen me profile eken api wena dewal gana kathakaraddi pettiya gawaganna epa. ok??

    කන්‍යාභාවය නං අපිටත් වැඩක් නෑ මචන්. ඕක මොකද හදිස්සියකට බැංකුවට උගස් කරන්ඩ වත් බෑනේ. කෙල්ලට එහෙම ප්‍රශ්නයක් තියෙනවනන් කලින් කතාකරල විසඳගන්න පුළුවන්නේ බං දෙන්නට. එහෙම නැතුව උඹ කියන්නේ කෙල්ලොන්ට පුලුවන්තරන් වටේ ගිහින් fun ගනින් අරන් හනිමුන් එක දවසේ කොල්ලව රවට්ටපන් කියල. ඒ මදිවට රවට්ටන හැටිත් කියල දුන්න. කොල්ලෙක් එක හොයන්නේ එක ඕන හින්දනේ බං. ඉතිං අදාල එක නැත්තන් කලින් කියල අයින්වුනාම ඉවරනෙ ආය මොකටද කොල්ලව රවට්ටන්නෙ.:dull:

    අනිත් එක උඹ හිතන් ඉන්නේ මෙහෙ ඉන්න කෙල්ලෝ බඳින්න කලින් ඉවසගන්න බැරි අසහනෙකින් සංස්කෘතියට යට වෙලා ගෙදරට වෙලා දුක් විඳ විඳ ඉන්නව කියලද අරාබියේ ගෑනු වගේ. ලෝකේ තියෙන එකම fun එක sex කියල හිතන් ඉන්න එවුන්ට නං එහෙම ඇති. ලිංගික සම්බන්ධතා වලට නිසි වයසයි, නිසි අවස්ථාවයි එනකන් ඉන්නෙ මගුල් සංස්කෘතියක් රැකගන්න නෙවෙයි බං එක හැමඅතින්ම දෙන්නටම හොඳ නිසා. බලපන් ගොඩක් ගණිකාවෝ වෙන අය පොඩි කාලෙම පෙට්ටි කඩාගෙන වැරදිපාරේ ගිය අය. එතකොට සියදිවිනසාගන්න එවුන්, හොරෙන් ගබ්සා කරන්න ගිහින් මැරෙන එවුන් ගොඩක් ඔය කියන නව පරපුරේ නිදහස හොයපු එවුන් තමා. තමන්ට ඕනෙනං ඉතිං ඕව කරගත්තට අපිට කමක් නෑ.හැබැයි උන්ව සුද්ද කරන්නයි උන්ට කොල්ලෝ රවට්ටන්නයි උගන්නන්න එක හරි නෑ :dull:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම වටේ ගිය එකෙක් නොවන නිසා මමත් කැමති කෙල්ලත් ඒ වගේ වෙනවා නම්... නමුත් සිරාවට ලව් කරලා පෙට්ටිය නෑ කියලා මට කෙල්ලෙක්ව විසි කරන්න බෑ බන්..
    කෙල්ල බඩුවක් නෙවෙයි නම්, පෙට්ටිය නැතා කියලා ලොකු ප්‍රශ්ණයක් නෑ.​
     

    santipicaso

    Member
    Aug 14, 2015
    10
    4
    0
    මචන් මම අහන්නෙ මෙච්චරයි ඉඩි අමින් ගහපු බෝපිටියේ ඉයර්ෆෝන් බඩුව උම්බට සෙට් වුනොත් උඔ අතීතෙ ගැන හොයන්නෙ නැතුව ඒක බන්දිනවද......... හිතට එකගව උත්තර දීපන් . මම කියන්නෙ අවවාදයට වැඩිය ආදර්ශය උතුම් උඔ ඒ වගේ එකක් බැදලා ෆොටෝ ගහලා එළකිරියට දාපන්

    යකෝ හැම එකාම තොපිවගේ වටේ ගියපු උන් නෙවෙයි උන්ට බදින්න වැදගත් කෙල්ලෙක් ඉතුරුකරපන්
    කොහොමහරි කරලා ලන්කාවෙ කෙල්ලොන්ට ඔිකට තියන බය නැතිකරපන් එතකොට මෙහෙත් පිටරට වගේ වැඩිවියට පත්වීමට පෙරම මෙව්වා එක පතුරු ඇරගන්නවා එතකොට උඔලගෙ යටි අරමුණු ඉෂ්ඨ කරගන්න පුලුවන්නෙ
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    Kellage කන්යාබාවය umbata wadagath da ? යන නමින් පලවූ ත්‍රෙඩ් එකෙ තිබූ ප්‍රතිචාර නිසා කම්පනයටත්, ලැජ්ජාවටත් පත්වුනෙමි. මෙතරම් හනමිටි කාරයින් සිටින රටක් අරාබියේ හරුණුකොට ඇත්තේ ලංකාවම පමණක් වියයුතුයි. :no:
    ඉතින් ඒ ත්‍රෙඩ් එක බලා බයට හෝ කම්පාවට පත් වූ අය වෙනුවෙන් මේක ලියන්න හිතුනා. විශේශයෙන්ම open minded, liberal අය සහ මේ වගේ කාලකන්නි නිසා කලකිරීමට පත් වූ new generation කොල්ලො කෙල්ලෝ වෙනුවෙන්.


    මේක බලන කෙල්ලෙක්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. පේනවා නේද මේ රටේ ඉන්න උන්ගෙන් බහුතරේක මානසිකත්වය. උන්ට ආතල් ගන්නත් ඕන, අරගෙන බඳිනකොට ගෑනිගෙ පෙට්ටිය තියෙන්නත් ඕන. මුන් වගේ අසහනකාරයෝ තමයි, කෙල්ලොත් එක්ක පුලුවන් තරම් ආතල් අරන් පස්සේ තැන් තැන් වල ඒ කෙල්ලටම වේසි කිය කිය යන පාහර අමනයෝ.
    ඒක නිසා මේ වගේ බහුතරයක් කාලකන්නි ඉන්න රටක දිගටම ජීවත් වෙනවනම් ( පුලුවන් තරම් ඉක්මනට පිටවෙලා යන්න කියල තමයි recommend කරන්නේ ) හොඳ පරිස්සමෙන් ඉන්න ඕන.
    සාමාන්‍ය උපදේශයක් වශයෙන් මේ වගේ උන්ගෙන් බේරිලා ඉන්න.

    1) වහල් මානසිකත්වයෙන් ඉන්න උන් ( උදා: මහින්දට චන්දෙ දෙන, රාවනා විශ්වාස කරන, ජෝතිශ්‍ය විශ්වාස කරන උන් )
    2) සි-බා ලා (සිංහල බෞද්ධ කියල එකක් හදාගෙන, පොරසිටියෙන් ඉන්න දේශප්‍රේමියෝ, හැබැයි පාරෙ යන යන තැන කුනු දාන උන්), :frown:
    3) වැඩි පෙනුමක්, පෞර්ශයක් නැති, කෙල්ලෙක් සෙට් කරගන්න අමාරු ඩයල්


    ඉතින් මේ උඩින් දක්වපු type එකෙ උන් එක්ක යලු වෙනවනම් හෝ බඳිනවනම් ඒක at-your-own-risk කරන වැඩක් කියල මතක තියාගන්න.
    පුලුවන් තරම් ඒ ජාතියෙ උන්ගෙන් ඈත් වෙලා ඉන්නවනම් sex tapes එලියට එන ඒවා, blackmail වෙන කේස්, heartbreaks බොහෝ දුරට අඩුවෙයි.
    open minded, අතීතය ගැන වද වෙන්නේ නැති, අනාගතය සුභවාදීව හිතන කෙනෙක් එක්ක relationships, marriages කරන්න.
    එතකොට කවදාහරි වෙන් වෙන්න උනත් පසුතැවීමක් නතුව, මරාගන්නේ නැතුව අවබෝධෙන් ඒක කරන්න පුලුවන් වෙයි. ආදරය වගේම sex උනත් විඳින්න පුලුවන් වෙයි, වද වෙන්නෙ නැතුව. ජීවිතෙ විඳින්න පුලුවන් වෙයි.

    ඒත් කරුමෙට හරි, මොකක් හරි හේතුවකට අර ත්‍රෙඩ් එකට කරපු ජාතියේ අමනයෙක් බඳින්න උනොත් බයවෙන්න එපා. ඒ වගෙ මෝඩයෝ ලෙසියෙන් රවට්ටන්න පුලුවන්. මෙන්න විධි:

    1)නවලෝක ඇතුලු ලන්කාවේ බහුතරයක් වලින් කරගන්න පුලුවන්. රු. 55000 ඉඳන් ඉහලට තියනවා. ඊට පස්සේ පොඩ්ඩක් රඟපාන්න පුරුදු වෙන්න තියෙන්නේ. :P:rofl:
    2) එච්චර සල්ලි වියදම් කරන එක අපරාදේ කියලා හිතෙනවනම් aliexpress එකෙන් හරි ebay එකෙන් fake virginity capsule/gadget එකක් ගෙන්න ගන්න. capsule 3ක් ම $ 20 කට අඩුයි. :rofl::lol:
    3) කොහොමත් 20-30% ක් අතර ප්‍රමාණෙකට උපතින් ඕක පිහිටන්නේ නෑ. ඉතින් ඒක පිට දාල ඉන්නත් පුලුවන්.


    ඒක නිසා බයවෙන්න එපා. ජීවිතේ විඳින්න. හැබැයි මේ ජාතියේ උන්ගෙන් ඈත් වෙලා ඉන්න. කොහොමත් ඔන්ලයින් ෆෝරම් වල ඉන්න උනෙන් බහුතරය අසහනකාරයෝ. යාලුවෙන්න, බඳින්න කලින් එලකිරි එකේ ඉන්නවද කියල අහල දැනගන්න එකත් හොඳයි වගේ නේද?
    දැන් ඉතින් රිදිච්ච පොන්ස්ලා ඔක්කොම මගේ රෙප් කපයි, ඒක නිසා එකඟ වෙන එකා දෙන්නා හරි මාව බේරගන්න (rep++). ජයවේවා! රෙප්, පොස්ට් මොනවා උනත් හැමෝටම හිතන්න දෙයක් ඉතුරු කලානම් ඒ ඇති. :baffled:

    උබ බදින්න ඉන්න එක කඩා ගෙනද ඉන්නේ..එහෙනම් මටත් එකක් දියන් බදින්න ඉස්සෙල්ල..:love:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    එක අකවුන්ට් එක කිහිප දෙනක්ට භාවිත කරන්න බැහැ මම දන්න තරම්න් ෆෝරුම් රූල්ස් වලට පුතා. රිපෝර්ට් කලා. ;););)

    ප.ලි: මේ පිලිබඳ ලොක්කා ඇක්ශන් එකක් ගත්තොත් උඹ ආයේ හදන් එන අකවුන්ට් එකෙන් ඔය ගැන කට්ටිය කතා කරන එකක් නෑ. :P

    Muge account ekath wesa kame yana ekakne ban
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    හරි හරි මට තේරුන.. උබට හොද පෞර්ශෙකුත් තියනව හොද පෙනුමකුත් තියනව කෙල්ලෙක් සෙට් කරගන්න එක උබට සිම්පල් වැඩක්... ඕක කියන්නනෙ උබ කෙල්ලෙක්ගෙ පෙට්ටියක් ගාව ගත්තෙ.. :p
    සුබ අනාගතයක් මචං... :p
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එළකිරියේ කෙල්ලගේ පෙට්ටිය බලන්නේ නෑ , මට නම් ඔව්වා ගාණක්වත් නෑ, පටලෙන් කොහොමද පිරිසිඳු කම මනින්නේ, හණමිටි අදහස් ගගා පොර ටෝක් දෙන අයියලා තමයි කසාද බැඳලා සුකන්න ඉස්සෙල්ලා කෙල්ලගේ පුකට යටින් සුදු රෙද්දක් එලන්නේ virgin ද බලන්න. මොකද උන් දන්නවා උන් කෙල්ලෝ එක්ක දාපු සෙල්ලම්. ඒ නිසා තමුන්ගේ ගෑණිව උනත් බලන්නේ අන්න ඒ කෝණෙන්.

    හැබැයි ඇහුවොත් නම් කියන්නේ මම හණ මිටි අදහස් කාරයෙක් නෙමෙයි කියලා. ලොල් තමයි. :lol::lol:

    සමහර කොල්ලෝ වටෙි ගහින් ඇවිත් කෙල්ලනගේ පෙටිටි බලනවද කවුද දන්නේ,උන් සුදනලා වෙන්න ,පිරිසිදු වෙන්න බලනවා ඇති,කෙල්ලට අපහස කරලා,පත්තෙරකත් දාලා තිබුනා,ඔික ස්භාවිකව 20% 30% පහිටන්නෙ නැති එක කථාව ඇත්ත,එහෙම වුන‍ෙත් ගැනි අවංක පිරිසිදුයි නමි පවි තමා,බැන්දට පස්සේ කැමැත්තෙන් ඩිවෝස් කරන එක වෙනම දෙයක්,ඒත් පටල බලන එක දැන් කාලටෙ තේරැමක් නැති වැඩක්,මොකද සමහර කපටි කෙල්ලෝ ඔික කඩාගන්නෙ නැතුව තව ක්‍රම තියනවනේ සෙක්ස් කරන්න..අනේ මන්ද මම නමි වටෙි නොගිය ගෙදරම ඉන්න චාමි,ගුණවත්,හොද කෙල්ලෙක් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා...රතු පැල්ලම තියනවද කියලා කලින් ටෙස්ටි කරලා බලලා තමා බදින්න වෙන්නෙ ඩොක්ට එකෙක් ගාවට ගිහින් හරි..එහෙම කරන එකත් හරි නැහැනේ..ඒක නැතතමි අර කිවිවා වගේ ඩිවොස් පෙපර්ස් ලැස්ති කරගෙන ඉන්න වෙනවා..:dull::rolleyes:

    https://www.google.lk/?gfe_rd=cr&ei=eHnGVo63FIjK8AfdmIPwCg#q=virginity+test+before+marriage

    https://www.google.lk/?gfe_rd=cr&ei=eHnGVo63FIjK8AfdmIPwCg#q=virginity+test+before+marriage&tbm=vid
     
    Last edited:

    20151217

    Member
    Dec 17, 2015
    27
    16
    0
    පෙට්ටිය බලන එක කෙල්ලගෙ පිරිසිදු බව මනින සාදකයක් නෙවෙයි දැන්. (මන් දන්න බහුතරය කටට අරන් , අතේ ගහලා සෑහීමට පත්වෙනවා. ) ඒත් මේ වගේ එවයින් වෙන්නෙ පිට නොයා ඉන්න කෙල්ලොත් පිට යන්න පෙලඹෙන එක බන්.

    කැරි කොල්ලොත් ඕන තරම් ඉන්නවා වලත්තකම් ඔක්කොම කරලා කෙල්ලගෙ පෙට්ටිය නෑ කියලා දැනගත්තාම කෙල්ලව මාරාන කන. ඒක වෙනම කතාවක්.

    ඒත් පෙට්ටිය කඩා ගැනීම සාදාරණීකරණය කරන්න හදන්න එපා බන්. උඹටත් ඒ ඇයි කියලා කවදා හරි තේරෙයි.

    ලිංගික නිදහස එහෙම ඉතින් කතන්දර බන්. ලෝකෙ ඉන්න හැම කොල්ලෙක්ම කෙල්ලෙක්ම 100% හොඳ මානුශීය , අනික් උන්ගෙ වේදනාව දැනෙන , අහින්සක ගති තියෙන උන් උන දවසක,
    අපි හැමෝටම 100 දෙනෙක් එක්ක බුදිය ගත්තු කෙල්ලෙක් උනත් අවුලක් නැතුව බදින්න පුලුවන් වෙයි.

    හැබැයි එහෙම වෙන්නෙ නෑ කවදාවත්. මේ ලෝකෙ හෙන කුරිරුයි බන්.
    ඇමරිකාවෙත් එකයි ලංකාවෙත් එකයි. අරුන්ට සල්ලි තියෙනවා අපිට නෑ. එච්චරයි.


     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • උඹෙ ත්‍රෙඩ් එකට ගරු කරනව මම..

    මෙන්න මේ පොයින්ට්ස් දෙකනං ඇල්ලුවෙ නෑ මට :no:


    3) වැඩි පෙනුමක්, පෞර්ශයක් නැති, කෙල්ලෙක් සෙට් කරගන්න අමාරු ඩයල්

    කොහොමත් ඔන්ලයින් ෆෝරම් වල ඉන්න උනෙන් බහුතරය අසහනකාරයෝ. යාලුවෙන්න, බඳින්න කලින් එලකිරි එකේ ඉන්නවද කියල අහල දැනගන්න එකත් හොඳයි වගේ නේද?

    මාත් කම්මැලි කමට සහ දෙයක් දැනගන්ඩ එළකිරියට ආවට, මේවයෙ දාන පෝස්ට් කමෙන්ට් ටැග් දැක්කම හිතෙනව, මොකට මම මේකට එනවද කියල.. :yes:
     
    • Like
    Reactions: biskubiskulahila