තමන්ට හොද reputation එකක් සමාජේ තියෙනවා නම්, තමන් තමන්ට රහස එළිකරන කෙනාව Judge (විනිශ්චය කරන එක) කරන්නේ නැත්නම්, ඒ රහස රකිනවා නම්, පස්සේ ඒ පිටින් දාලා මඩ ගහන්නේ නැත්නම් අපහසුතාවයට පත් කරන්නේ නැත්නම්, ඒ රහස මගින් වාසි ප්‍රයෝජන ගන්නේ නැත්නම්. ඕනේම කෙනෙක් ඕනේම දෙයක් අපිට කියන්න මැලි වෙන්නේ නෑ. මට මේ විදියට එක එක ජාතියේ එවුන් තමන්ගේ පෞද්ගලික රහස් කියලා තියෙනවා උන්ට උදව් ඕන වුන වෙලාවලදි. කොල්ලෝ, කෙල්ලෝ කවුරු වුනත් එකයි.