කන්‍යාවි

dilhansen

Junior member
  • Nov 12, 2010
    190
    21
    18
    Colombo
    ඔන්න ඩයල් එකක් අවුරුදු 35ක් විතර තනියම කටට කාලා කාලා ඇතිවෙලා තියෙන නිසා කසාදයක් බැඳගන්න තීරණය කලා ලු.
    එහෙම ඌ තීරණය කරාට වැඩක් නෑ නේ.. ගෑණියෙකුත් ඉන්න එපැයි.
    පොර දැන් පත්තර වල බලලා එහෙම කරලා, ටිකක් හැඩ වැඩ ඇති ගෑණු ළමයෙක්ව හොයාගත්තලු වරදට සමාවත් එහෙම කාරිය දීලා… හරිද.
    වෙඩිමත් ජයටම අරගෙන ජෝඩුව පිටත් උනාලු නුවර එළිය පැත්තට… සීතලට තුරුල් වෙලා එහෙම අළුත බැඳපු ජෝඩුව නුවර එළිය වටේ පොඩි රවුමක් එහෙම කාරිය ගහලා, මේ පොර එන්ටර් උනාලු මංගල රාත්‍රියට.
    හෝව්.. හෝව්..හෝව්..
    දැන් කට්ටියම පොඩ්ඩක් ඇරගෙන ඉන්න කටවල් ටික වහගෙන, බේරෙන කෙල ටික එහෙම පිහදගත්තනම්..
    හරී.. ඔන්න කට්ටියම බලාන ඉන්න ජවනිකාව…
    රෑට පොඩ්ඩක් එළියෙ රවුමක් එහෙම ගහලා ජොඩුව ආපහු කාමරේට ඇවිල්ලා.. වැඩේට ඉන්ටර් වෙලා..
    ඔන්න දැන් මේ ඩයල් එකත් දන්න කියන සෙල්ලම් ඔක්කොම දාලා මහ වැඩේට සෙට් උනාලු.
    එහෙම සෙට් උනාට වැඩේ වෙන්නේම නෑලු.
    අපේ පොරත් හෙනම වෙර වීරිය දාලා කරන්න උත්සාහය ලු… ඒත් එන්ටර් වෙන්නේම නෑලු !
    දැන් මගෙන් අහන්න දඟලන්න එපා මොකද්ද වෙන්නේ නැත්තේ කියලා.. නොදන්න කමට හරි කුපාඩි කමට හරි එහෙම අහන උන් ඉන්නවා නම් අහපල්ලා අපේ ඔබා මාමාගෙන්.. උන්දෑ ලුණු ඇඹුල් ඇතුව කියලා දෙයි ඔය වගේ එව්වා..
    දැන් ඉතින් අපේ පොරත් හෙනම සැටිස් එකේ වරදට සමාව දීලා ගත්තු මනමාලිට මෙහෙම කියනවලු..
    “අනේ ඩාලිං.. මම හිතං හිටියේ නෑ ඔයා තාම……කන්‍යාවියක් කියලා..”
    කෙල්ල මුගේ අහිංසක මූණ දිහා පොඩ්ඩක් බලාන ඉඳලා මෙහෙම කිව්වලු..
    “ඔයාට පිස්සුද අනේ…”
    “කොහෙද…. ඔයා මට මගේ ස්ටොකින් කලිසම ගලවන්න ඉඩ දුන්න එකක්යැ !!! “
    ප/ලි: දැන් ස්ටාටරේ පිච්චිච උන් එහෙම ඉන්නවා නම්, ගුගල් දෙයියා අමතා ලේඩීස් ස්ටොකින් කලිසමක් මොනවගේද කියා බලා ගන්න.



    කතාව කොහොමද?




    ඉස්සුවේ මෙතෙනින් http://tlr.thelastrow.net/2011/07/10/කන්‍යාවි/
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ela patta ...
    ප/ලි: දැන් ස්ටාටරේ පිච්චිච උන් එහෙම ඉන්නවා නම්, ගුගල් දෙයියා අමතා ලේඩීස් ස්ටොකින් කලිසමක් මොනවගේද කියා බලා ගන්න.

    Menna me katawanam patta...