ලබන අවුරුද්දේ මැයි 31 විතර වෙද්දි ගුරු එනව උඹේ 5ට.ඊලඟට උඹේ චන්ද්රය ඉන්නව 6.ඒ අවුරුදු දෙකම උඹට මංගල යෝග.නමුත් 2013 .10 මාසේ වෙනකොට උඹට කේතගේ මහ දසාව ලබනව.කේතගේ මහ දසාව නිකන් පද හැදෙන කාලයක්.ඒ හින්ද ලබන අවුරුද්දේ මැයි 31 -සැප්තැම්බර් 31 අතර කාලය අතර විවාහය සිද්ද වෙන්ඩ ඕනේ.ඒක හින්ද ඒ කාලේ නම් පන්න ගන්ඩ එපා.ඊට පස්සේ කේතගේ මහ දසාවේ සිද්ද වෙන කසාද එච්චර සුභ නැහැ.![]()


Mamath meena.... Namath Supun... Name eke awulak da danne na ban.. same thing machan...මම මීන
![]()
![]()
මචන් මම කන්‍යා ලග්නයේ. කන්‍යා ලග්නයේ අයට health එක පැත්තෙන් කොහොමද අපලද . අනික මාස ගානක් තිස්සේ ජොබ් එකකට try කරනවා ඉන්ට්‍ර්ව්ව් යනවා apply කරනවා විතරි
හීන් පුතා;13074810 said:මචං මම තුලා.....මට නම් දැන් නැට්ට්ටටම කෙල විලා තියෙන්නේ.? එක සැරේම බිස්නස් සීන් එකට කෙල වෙන්න ඔන්න මෙන්න. අගෝස්තු 2 වෙනකොට දැන් ඉන්න ස්පොට් එක බාර දෙන්න වෙලා..? වෙන හොඳ තැනක් හොයන්න ත් වෙලාවක් නෑ..? අතේ තිබ්බ එව්වත් හිඳිලා තියෙන්නේ..? උඹ එදා මුලින් ඕක කියන වෙලාවේ අතේ සතේ නැතිව උන්න විතරයි..දැන් උන් හිටි තැනුත් දාල යන්න වෙලා..? ජීවිතේ ෆුල් නන්නත්තාරයි..? ඉඳපු කෙල්ලත් දාල ගියා..? පාරට වැටෙයි ද මන්දා..මෙහෙම ගියොත්..?
තුලා වලට තරමක් අපලයි.අලුතින් බිස්නස් කරන්ඩ යන්ඩ එපා.ව්‍යාපාරය ගෙදර වෙන කාගේ හරි නමට ( ඒරාෂ්ඨක අපල නැති ) පවරල කරගෙන යන්ඩ.
ඒ උනාට මගේ කේන්දරේමලලසේකර කිව්වලු![]()
හීන් පුතා;13075271 said:ඒ උනාට මගේ කේන්දරේ
ශනි 1
කේතු, කුජ 2
ගුරු 3
චන්ද්‍ර 6
රාහු 8
බුධ, රවී 11
සිකුරු 12
කේන්දරේ බලපු එකෙක් කිව්වේ ලබන මාසෙන් පස්සේ හොඳ වෙයි කියල..ඒ උනාට හොඳක් නම් පෙන තෙක් මානෙක නෑ..? ඌ මට කියල තියෙන්නේ ඇත්තක් ද මචං..? බලල කියපන් පොඩ්ඩක්.?
හීන් පුතා;13075503 said:ow..ow.. 84 thamai..![]()