කන්‍යා ,තුලා ,වෘෂ්චික,කුම්හ,මීන ආතල් නේද?

Colours

Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    මචන් මම කන්‍යා ලග්නයේ. කන්‍යා ලග්නයේ අයට health එක පැත්තෙන් කොහොමද අපලද . අනික මාස ගානක් තිස්සේ ජොබ් එකකට try කරනවා ඉන්ට්‍ර්ව්ව් යනවා apply කරනවා විතරි
     
    gama22

    Well-known member
  • ලබන අවුරුද්දේ මැයි 31 විතර වෙද්දි ගුරු එනව උඹේ 5ට.ඊලඟට උඹේ චන්ද්‍රය ඉන්නව 6.ඒ අවුරුදු දෙකම උඹට මංගල යෝග.නමුත් 2013 .10 මාසේ වෙනකොට උඹට කේතගේ මහ දසාව ලබනව.කේතගේ මහ දසාව නිකන් පද හැදෙන කාලයක්.ඒ හින්ද ලබන අවුරුද්දේ මැයි 31 -සැප්තැම්බර් 31 අතර කාලය අතර විවාහය සිද්ද වෙන්ඩ ඕනේ.ඒක හින්ද ඒ කාලේ නම් පන්න ගන්ඩ එපා.ඊට පස්සේ කේතගේ මහ දසාවේ සිද්ද වෙන කසාද එච්චර සුභ නැහැ.:cool:
    :shocked::shocked:
     
    Scofield921

    Junior member
  • Apr 4, 2009
    82
    45
    18
    මම මීන
    574772_10150896930519347_357438701_n.jpg

    :(:(:(:(
    Mamath meena.... Namath Supun... Name eke awulak da danne na ban.. same thing machan...
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචන් මම කන්‍යා ලග්නයේ. කන්‍යා ලග්නයේ අයට health එක පැත්තෙන් කොහොමද අපලද . අනික මාස ගානක් තිස්සේ ජොබ් එකකට try කරනවා ඉන්ට්‍ර්ව්ව් යනවා apply කරනවා විතරි

    අගෝස්තු 5න් පස්සේ සහනයක් ලැබිය හැක.
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මචං මම තුලා.....මට නම් දැන් නැට්ට්ටටම කෙල විලා තියෙන්නේ.? එක සැරේම බිස්නස් සීන් එකට කෙල වෙන්න ඔන්න මෙන්න. අගෝස්තු 2 වෙනකොට දැන් ඉන්න ස්පොට් එක බාර දෙන්න වෙලා..? වෙන හොඳ තැනක් හොයන්න ත් වෙලාවක් නෑ..? අතේ තිබ්බ එව්වත් හිඳිලා තියෙන්නේ..? උඹ එදා මුලින් ඕක කියන වෙලාවේ අතේ සතේ නැතිව උන්න විතරයි..දැන් උන් හිටි තැනුත් දාල යන්න වෙලා..? ජීවිතේ ෆුල් නන්නත්තාරයි..? ඉඳපු කෙල්ලත් දාල ගියා..? පාරට වැටෙයි ද මන්දා..මෙහෙම ගියොත්..?
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හීන් පුතා;13074810 said:

    තුලා වලට තරමක් අපලයි.අලුතින් බිස්නස් කරන්ඩ යන්ඩ එපා.ව්‍යාපාරය ගෙදර වෙන කාගේ හරි නමට ( ඒරාෂ්ඨක අපල නැති ) පවරල කරගෙන යන්ඩ.
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    තුලා වලට තරමක් අපලයි.අලුතින් බිස්නස් කරන්ඩ යන්ඩ එපා.ව්‍යාපාරය ගෙදර වෙන කාගේ හරි නමට ( ඒරාෂ්ඨක අපල නැති ) පවරල කරගෙන යන්ඩ.

    පවුලේ ඉන්න තුන් දෙනාම තුලා බං...?
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මලලසේකර කිව්වලු :confused:
    ඒ උනාට මගේ කේන්දරේ

    ශනි 1
    කේතු, කුජ 2
    ගුරු 3
    චන්ද්‍ර 6
    රාහු 8
    බුධ, රවී 11
    සිකුරු 12

    කේන්දරේ බලපු එකෙක් කිව්වේ ලබන මාසෙන් පස්සේ හොඳ වෙයි කියල..ඒ උනාට හොඳක් නම් පෙන තෙක් මානෙක නෑ..? ඌ මට කියල තියෙන්නේ ඇත්තක් ද මචං..? බලල කියපන් පොඩ්ඩක්.?
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හීන් පුතා;13075271 said:
    ඒ උනාට මගේ කේන්දරේ

    ශනි 1
    කේතු, කුජ 2
    ගුරු 3
    චන්ද්‍ර 6
    රාහු 8
    බුධ, රවී 11
    සිකුරු 12

    කේන්දරේ බලපු එකෙක් කිව්වේ ලබන මාසෙන් පස්සේ හොඳ වෙයි කියල..ඒ උනාට හොඳක් නම් පෙන තෙක් මානෙක නෑ..? ඌ මට කියල තියෙන්නේ ඇත්තක් ද මචං..? බලල කියපන් පොඩ්ඩක්.?

    uba 84 ipadichcha ekek da?
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හීන් පුතා;13075503 said:
    ow..ow.. 84 thamai.. :D

    උඹේ කේන්දරේට ශනි කියන්නේ යෝග කාරකය.ඒ කියන්නේ සුබ පල දෙන එකා තමයි සෙනසුරු.තුලා ලග්න කාරයගේ සෙනසුරු 1 ඉන්න තැනට සෙනසුරු එනව කියන්නේ මල් හතයි.ඒත් කරුමෙට චන්ද්‍රයා ඉන්නේ 6.ඒ පිහිටීම හින්ද සුබ පල වලින් 60% ක්ම කපල දාල ඉවරයි.ශරීර සෞඛ්ය්‍ය , ගණුදෙනු සම්බන්දයේදී රැවටීම් වලට අසුවීම් ,බිස්නස් ලොස් වීමට ඉඩ ඇති නිසා ගණුදෙනු සිදුකිරීමේදී 6,7 වතාවක් කල්පනා කර තීරන වලට එලඹෙන්න.