කන් ඇසීමේ දුර්වලතාවය
ඉස්සුවේ මෙතනින්https://www.facebook.com/pages/ඇම්ඩන්/215196911847632ළඟකදී සිට තම බිරිඳගේ කන් ඇසීමේ දුර්වලතාවයක් ඇතැයි සිතූ සැමියා බිරිඳට හොරෙන් වෛද්‍යවරයෙක් හමුවීමට ගියේ බෙහෙතක් ලබාගැනීමටයි.
දොස්තර : මේ මහත්මයාට තියෙන අසනීපේ මොකක්ද ?
සැමියා : මට නෙවේ දොස්තර මහත්තයො අපේ නෝනගෙ ළඟකදි ඉඳල කන් හරියට ඇහෙන්නෙ නෑ. ඉතින් මම ආවෙ මොනවහරි බෙහෙත්ටිකක් අරන් යන්න.
දොස්තර : නෝනව පරීක්ෂා කරන්නෙ නැතිව බෙහෙත් දෙන්න බෑ.
සැමියා : ඒත් දොස්තර මහත්තයෝ නෝනට ඕක කියන්න මට මොකද්ද වගේ.
දොස්තර : එහෙනම් මම කියන පරීක්ෂණය කරල ඇවිත් මට විස්තර කියන්න. එතකොට මට පුළුවන් නෝනගෙ කන ඇහෙන ප්‍රමාණය තීරණය කරන්න.
.................................................. .................................
පසුව නිවසට පැමිනි සැමියා දොස්තර කියූ විදියට පරීක්ෂණය ආරම්භ කළේය.
කඩුල්ල ළඟ සිට බලන විට බිරිඳ අනෙක් පස හැරී හොද්දක් හැඳිගාමින් සිටිනු දුටු සැමියා මදක් හඬ නගා
සැමියා : නෝනේ මොනවද කරන්නේ
ඒත් ඇගෙන් පිළිතුරක් නැත
දෙවනිවර ගෙදර දොර ළඟට ගොස්
සැමියා : නෝනේ මොකද කරන්නේ
එහෙත් පිළිතුරක් නැත බිරිඳ හිටි ලෙසම හොද්ද හැඳිගාමින් සිටී
තෙවැනිවර කුස්සියේ දොර ළඟට ගොස්
සැමියා : ඈ ගැනියෙ මොකද කරන්නේ ..
එවර හැන්දත් රැගෙන දැඩි කෝපයෙන් අනෙක් පැත්ත හැරුණු බිරිඳ
බිරිඳ : ඇයි මිනිහෝ උඹට කීසැරයක් කිව්වද මම මේ මස් හොද්දක් හදනව කියල , තොගෙ කන්දෙක ඇහෙන්නෙ නැද්ද ?

Last edited:
rep 4+

ආයේ කියල වැඩක් නැ දාර භාණ්ඩේ. අත පය හතර තිබුනානම් බැග් එකක් කරේ දාල ඉස්කෝලේ උනත් යවන්ඩ පුළුවන් සයිස් එකේ එකක්, අති විශාලය්, අති විෂිස්ටය්, උත්කෘෂ්ටය්, කුජීතය් , නින්දිතය්, අගේ මයිල් කෙලින් වෙනවා දැක්කහ.