කන් ඇසීමේ දුර්වලතාවය

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    කන් ඇසීමේ දුර්වලතාවය

    ඉස්සුවේ මෙතනින්https://www.facebook.com/pages/ඇම්ඩන්/215196911847632ළඟකදී සිට තම බිරිඳගේ කන් ඇසීමේ දුර්වලතාවයක් ඇතැයි සිතූ සැමියා බිරිඳට හොරෙන් වෛද්‍යවරයෙක් හමුවීමට ගියේ බෙහෙතක් ලබාගැනීමටයි.

    දොස්තර : මේ මහත්මයාට තියෙන අසනීපේ මොකක්ද ?

    සැමියා : මට නෙවේ දොස්තර මහත්තයො අපේ නෝනගෙ ළඟකදි ඉඳල කන් හරියට ඇහෙන්නෙ නෑ. ඉතින් මම ආවෙ මොනවහරි බෙහෙත්ටිකක් අරන් යන්න.

    දොස්තර : නෝනව පරීක්ෂා කරන්නෙ නැතිව බෙහෙත් දෙන්න බෑ.

    සැමියා : ඒත් දොස්තර මහත්තයෝ නෝනට ඕක කියන්න මට මොකද්ද වගේ.

    දොස්තර : එහෙනම් මම කියන පරීක්ෂණය කරල ඇවිත් මට විස්තර කියන්න. එතකොට මට පුළුවන් නෝනගෙ කන ඇහෙන ප්‍රමාණය තීරණය කරන්න.

    .................................................. .................................

    පසුව නිවසට පැමිනි සැමියා දොස්තර කියූ විදියට පරීක්ෂණය ආරම්භ කළේය.

    කඩුල්ල ළඟ සිට බලන විට බිරිඳ අනෙක් පස හැරී හොද්දක් හැඳිගාමින් සිටිනු දු‍ටු සැමියා මදක් හඬ නගා

    සැමියා : නෝනේ මොනවද කරන්නේ

    ඒත් ඇගෙන් පිළිතුරක් නැත
    දෙවනිවර ගෙදර දොර ළඟට ගොස්

    සැමියා : නෝනේ මොකද කරන්නේ

    එහෙත් පිළිතුරක් නැත බිරිඳ හිටි ලෙසම හොද්ද හැඳිගාමින් සිටී
    තෙවැනිවර කුස්සියේ දොර ළඟට ගොස්

    සැමියා : ඈ ගැනියෙ මොකද කරන්නේ ..

    එවර හැන්දත් ‍රැගෙන දැඩි කෝපයෙන් අනෙක් පැත්ත හැරුණු බිරිඳ

    බිරිඳ : ඇයි මිනිහෝ උඹට කීසැරයක් කිව්වද මම මේ මස් හොද්දක් හදනව කියල , තොගෙ කන්දෙක ඇහෙන්නෙ නැද්ද ?
     
    Last edited:

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    ඇමරිකාවෙ කුකුල් ගොවිපලක සිද්ද වෙච්ච කතාව
    .ඔන්න ඉතින් මේ ගොවිපලෙ හිටියලු කිකිලියො 50-60 විතර.එකම එක කුකුලයිලු හිටියෙ. ඌත් ඉතින් දැන් හෙන වයසයිලු.මුට තනියම මේ ඔක්කොම කිකිලියො ටික හැන්ඩ්ල් කරන්න බැරි නිසා ගොවියා පොරගෙ යාලුවන්ට කිව්වලු තව හොද කුකුල් නාම්බෙක් හොයල දෙන්න කියලා.

    ඔන්න ඉතින් එහෙම එක දවසක ගොවියගෙ යාලුවෙක් හොද පෘෂ්ටිමත් කුකුලෙක් අරන් ආවලු මුට දෙන්න.පොරවල් දෙක අලුත් කුකුලාව කුකුල් කොටුවට දාල දෙන්නත් එක්ක ස්ටෙලා වෙන්න කුකුල් කොටුවෙ පිටිපස්ස පැත්තේ පොඩි පොට් එකකට ගියාලු.

    දැන් කලින් හිටිපු නාකි කුකුලට හෙනම අප්සෙට්ලු වැඩේට.ඇයි යකෝ අන්තඃපුරයක් තියන් හිටපු රජෙක් වගේනෙ ඌ හිටියෙ.දැන් කිකිලියො ටික ඔක්කොම අලුත් එකාට සෙට්වෙනවා සුවර්.ඉතින් පොර අලුත් කුකුල් නාම්බා හිටපු තැනට ගිහින් ඌත් එක්ක චැටකට සෙට් උනාලු.

    අලුත් එකත් මූව දැක්ක ගමන්ම කිව්වලු, ආ අන්කල්..දැන් ඉතින් ඔහේගෙ අන්තඃපුරේ මට බාරදීලා පැත්තකට වෙලා ඉන්නවා කියලා. නාකි කිකුලටත් ඉතින් මලම පැන්නලු මුගෙ කතාවට.ඒත් ඌ ඒ බවක් පෙන්නන්නේ නැතුව කිව්වලු, "පුතා, උඹට මේ කිකිලියො ටික ඔක්කොම තනියම හැන්ඩ්ල් කරන්න බෑ.උඹට වැඩේ දෙන්න ඕනා වෙලාවට මුන්ව අල්ලගන්න නන් උන්ගෙ පස්සෙන් දුවන්න ඕනා,ඒත් මට පේන විදියට නන් උඹට කිකිලියෙක් තියා නාකි මාවවත් දුවලා අල්ලගන්න බෑ කියලා.(කට්ටිය දන්නවා නේද කුකුලො කිකිලියො පස්සෙන් දුවන් ගිහින් අල්ලගෙන තමයි වැඩේ දෙන්නේ කියලා ?.දන්නේ නැත්නන් දැන් දැනගනිල්ලා )

    අලුත් කුකුලා කියනවලු, ඔහේ එහෙම කියන්නේ කොහොමද, මම කලින් ගොවිපලේ ඉන්න කාලේ ඕනම අලුත් කෑල්ලක් (කිකිලියෙක් හොදේ) දුවලා අල්ලනවනේ කියලා.නාකියා කියනවලු, අනිත් උන්වගේ නෙමේ මෙහෙ ඉන්න කෑලි.උන් දුවන්නෙ මේරියන් ජෝන්ස්ටත් වඩා හයියෙන් කියලා.බොරුනන් උඹ මගෙත් එක්ක දුවලා, මාව අල්ලලා පෙන්නපන් කියලත් කිව්වලු.
    කියලා ඔන්න ඉතින් මූ හැටට හැටේ ගොවිපල වටේ දුවනවලු.අලුත් එකත් මූව අල්ල ගන්න කියලා උගෙ පස්සෙන් දුවනවලු.අරූ කට ගැහුවට මොකෝ දැන් දැන් අලුත් එකාට අහුවෙන්නලු යන්නේ.අහුවෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි හෙන ගහනවා වගේ වෙඩි සද්දයක් ආවලු.බැලින්නන් අලුත් එකා වෙඩි වැදිලා මැරිලා.

    ස්ටෙලා වෙලා හිටපු අපේ ගොවියා තමයි වෙඩි තියලා තියෙන්නේ.කුකුලව ගෙනත් දීපු මෑන්ගේ යාලුවා අහනවලු ඇයි යකෝ තෝ මෙච්චර හොද කුකුලට වෙඩි තිබ්බේ කියලා.

    පොර කියනවලු, යකෝ මගෙ ගොවිපලට ඕනා කිකිලියොත් එක්ක ඉදලා, උන්ට බිත්තර දාන විදියට වැඩක් කරන කුකුලෙක් මිසක් ගේ (GAY) කුකුලෙක් නෙමෙයි,කලින් හිටපු එකා ඒ අතින් රත්තරන්නේ කියලා...
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,093
    757
    113
    Paris

    :rofl::rofl: tawa dahan
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    රුහුණු කුමාරි

    ඔන්න සතියෙ කාර්යබුහල දිනයක ගම්ලත් රුහුණු කුමාරි දුම්රියෙන් රාජකාරි වලට යන ගමන්ලු හිටියේ. ඉතිං මනුස්සයා කෝච්චියේ හිටගෙන උඩ පොල්ල අල්ලගෙන එල්ලිලා යනකොට මිනිහගෙ අත(අත කිවුවට වැලමිට) වදිනවලු නිකං මෘදූ තැනක(_න). ඉතිං කෙල්ලට ගානක්වත් නෑලු. මිනිහත් ඉතිං ජයටම වැඩේ කරගෙන යනවලූ,,ඒ කිවුවට මූට කරන්න තියෙන්නෙ අත ඉස්සරටයි පස්සටයි කෝච්චිය ගැස්සෙන ගානට පොඩි හෙල්ලීමක් දාන්න විතරනේ .. පී පීපී

    කෙල්ලට කිසිම ගානක් නෑලූ, තව කරන්න වගේ කට පියාගෙන ඉන්නවලු. මේ වෙනකොට ගම්ලත්ට උන්හිටි තැන් පවා අමතක වෙලා සිහින ලෝකයක පාවෙවී ලූ හිටියෙ.. පී පී..

    ඉතිං මිනිහා _ල් කලන්තෙන්ම පොල්ලෙ එල්ලිලා කෙල්ලගෙන් සැප ගන්න අතරතුර කෝච්චිට නතර කරාලු. මිනිහ එක පාරටම අතින් දෙන ගේම නතර කරලා බබා වගේ හිටියලු. ඔන්න ආයෙත් කෝච්චිය යන්න පටන් ගන්නකොට මූ ආයෙත් අත තාලෙට හොල්ලනවලු..

    එතකොට කෙල්ල කියපි....

    "අයියා,ඔය යන්නෙ අනිත් කෝච්චිය"......... :P

    අරූට එතැනම පියවි සිහිය ලැබිණි.

    (ටියුබ් ලාම්පු දෙපාරක් කියවන්න- එකම දුම්රිය ස්ථානයේ දුම්රියක් නවතා තිබෙන විට අනෙක් දුම්රිය ගමන් කරනවානම් හිතෙන දේ )
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    ගණ දෙයියෝ

    නිතර නිතර කෙල්ලන්ට ටෝක් කරන කොල්ලෝ ඕන තරම්..
    ඔන්න ඔහොම දවසක් ක්ලාස් ඇරිලා කෙල්ලක් පාඩුවේ එනවා.
    කෙල්ල පොඩ්ඩක් ලයින් දීගෙන ගස්සල ගියාලු..

    කොල්ලෙක්:- "අපෝ මේ නංගි..
    හරි ගණන් වෙන්න ඇති..."

    ""නංගි නලලේද?"

    අප්පට සිරි කෙල්ල කට පතුරු ගහලා නිකම්ම මෙහෙම කියපි.....

    කෙල්ල:- "ඇයි අයියා අවුල්ද ?..:baffled:
    "අපේ නලලේනම් ලේන්සුවෙන් හරි වහගන්නවා":rolleyes:
    අයියගේ නළලේ උනා නම් ගණ දෙයියෝ වගේ නේද?":rofl:

    කොල්ලට කට උත්තර නැතිලු....
     
    • Like
    Reactions: chinthaka156

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මයිකල් අය්යා මැරිලා දෙය්යනේ

    කළු අල්බොට් වැඩ කලේ හොස්පිටල් එකේ, නැ නැ දොස්තර කෙනෙක් නෙමෙය්, කැපුම් කෙටුම් අන්ශේ ඒ කියන්නේ මොචරියේ.

    දවසට body 7 ,8 කට වග කියනවා, ඉතින් ඕන කෙරුමෙක් අල්බෝට්ගේ ඉදිරියේ චක බ්ලාස්. ඉතින් හැමදාම කොරන රස්සාව හින්ද අල්බොට්ට යේ ඔකේ විශේෂයක් නැ.

    නමුත් ඒ අදුරු රාත්‍රිය අල්බොට්ට අමතක නොවෙන රාත්‍රියක් (ඩිංගිරි දිගිරි ඩින් ) නැ නැ බය වෙන්න ඕනේ නැ.

    එදා රෑ ගෙනාපු මිනිය කපන්න නිරුවස්තර කරහමය් අල්බොට්ට එකේ විශේෂත්වය පෙනුනේ.
    ඒ තමය් අල්බොට් දැකපු ලොකුම පිරිමි අවයවේ.:confused: ආයේ කියල වැඩක් නැ දාර භාණ්ඩේ. අත පය හතර තිබුනානම් බැග් එකක් කරේ දාල ඉස්කෝලේ උනත් යවන්ඩ පුළුවන් සයිස් එකේ එකක්, අති විශාලය්, අති විෂිස්ටය්, උත්කෘෂ්ටය්, කුජීතය් , නින්දිතය්, අගේ මයිල් කෙලින් වෙනවා දැක්කහ.

    මිනිහ දෙපාරක් හිතුවේ නැ කෙලින්ම කපල ගත්ත ද ගත්ත බැග් එකට, මිනිහට ඉවසිල්ලක් නැ එලි වෙනකම්.

    “කුසුමා කුසුමා කුසුමෝ කොහෙද ගැනියේ ඉන්නේ මෙහෙ වරෙන් ඉක්මනට”

    මිනිහ ඉතින් වැඩ මුරේ ඉවර වෙලා එන්නේ ලවක් දෙවක් නැතුව ජිගි ජිගි පාර දාන්ඩ බව කුසුමා දන්නවා.

    “ඉන්නවා මිනිහෝ මේක පුදුම වදයක්නෙ කවද මේ මිනිහගේ ගින්න නිවෙයදා අප්පා.. මන්නම් මහා කරුම කාරියක් කියල වැඩක් නැ අය්යෝ ” කියාගෙන කුසුමා එනවා.

    අහවල් බම්බුවකට නෙමෙය් ඔය මම තමුසෙට එන්ඩ කිව්වේ, මේ එනවකො බඩුවක් පෙන්නන්ඩ, ආයේ තමුසෙට ජීවිතේට මෙහෙම දෙයක් කින්ද ලැබෙන්නේ නැ.

    අපිම ඕනේ උබලට මේ වගේ දේවල් පෙන්නන්ඩ, බලපන්කො මම හිතන්නේ ලෝකේ ලොකුම එක වෙනද ඕනේ, උබල පින් කොරන්ඩ ඕනේ මේවා දකින්ඩ”

    කියල බොහොම උජාරුවෙන් මල්ලෙන් අදාල අරගෙන භාණ්ඩේ තිබ්බ මෙසේ උඩ.

    මේක දැක්ක විතරය් කුසුමා ඔලුව තියාගත්තා උළුවස්සට, මේන් ගැනි වැලහින්න වගේ අඩනවා.

    “අය්යෝ මයිකල් අය්යා මැරිලා දෙය්යනේ ඒ ඒ ඒ ……. අය්යූ හ්
     
    blue_in_rio

    Well-known member
  • ඇමරිකාවෙ කුකුල් ගොවිපලක සිද්ද වෙච්ච කතාව
    .ඔන්න ඉතින් මේ ගොවිපලෙ හිටියලු කිකිලියො 50-60 විතර.එකම එක කුකුලයිලු හිටියෙ. ඌත් ඉතින් දැන් හෙන වයසයිලු.මුට තනියම මේ ඔක්කොම කිකිලියො ටික හැන්ඩ්ල් කරන්න බැරි නිසා ගොවියා පොරගෙ යාලුවන්ට කිව්වලු තව හොද කුකුල් නාම්බෙක් හොයල දෙන්න කියලා.

    කැ# වැඩ කරන්න එපා ඩෝ....මේ කතාව මම හිතලා, මමම ලියපු එකක්.කොහෙන්වත් කොපි පේස්ට් කලේ නැහැ.දෙයක් කොපි කරනව නම් නම්බුකාර විදියට කරපන්.තමන්ගේ වගේ උස්සලා දානවා මෙතන. :frown::frown::growl::growl::growl:

    මේ තියෙන්නෙ මගේ ඔරිජිනල් පෝස්ට් එක.

    http://www.elakiri.lk/forum/showthread.php?t=1307858

    මම මේ කියන්න යන කතාව ඇමරිකාවෙ කුකුල් ගොවිපලක සිද්ද වෙච්ච එකක්.ඔන්න ඉතින් මේ ගොවිපලෙ හිටියලු කිකිලියො 50-60 විතර.එකම එක කුකුලයිලු හිටියෙ. :P:P ඌත් ඉතින් දැන් හෙන වයසයිලු.මුට තනියම මේ ඔක්කොම කිකිලියො ටික හැන්ඩ්ල් කරන්න බැරි නිසා ගොවියා පොරගෙ යාලුවන්ට කිව්වලු තව හොද කුකුල් නාම්බෙක් හොයල දෙන්න කියලා. :baffled::baffled:

    ඔන්න ඉතින් එහෙම එක දවසක ගොවියගෙ යාලුවෙක් හොද පෘෂ්ටිමත් කුකුලෙක් අරන් ආවලු මුට දෙන්න.පොරවල් දෙක අලුත් කුකුලාව කුකුල් කොටුවට දාල දෙන්නත් එක්ක ස්ටෙලා වෙන්න කුකුල් කොටුවෙ පිටිපස්ස පැත්තේ පොඩි පොට් එකකට ගියාලු. :rolleyes::rolleyes:

    දැන් කලින් හිටිපු නාකි කුකුලට හෙනම අප්සෙට්ලු වැඩේට.ඇයි යකෝ අන්තඃපුරයක් තියන් හිටපු රජෙක් වගේනෙ ඌ හිටියෙ.දැන් කිකිලියො ටික ඔක්කොම අලුත් එකාට සෙට්වෙනවා සුවර්.ඉතින් පොර අලුත් කුකුල් නාම්බා හිටපු තැනට ගිහින් ඌත් එක්ක චැටකට සෙට් උනාලු. :eek::eek:

    අලුත් එකත් මූව දැක්ක ගමන්ම කිව්වලු, ආ අන්කල්..දැන් ඉතින් ඔහේගෙ අන්තඃපුරේ මට බාරදීලා පැත්තකට වෙලා ඉන්නවා කියලා. :oo::oo: නාකි කිකුලටත් ඉතින් මලම පැන්නලු මුගෙ කතාවට.ඒත් ඌ ඒ බවක් පෙන්නන්නේ නැතුව කිව්වලු, "පුතා, උඹට මේ කිකිලියො ටික ඔක්කොම තනියම හැන්ඩ්ල් කරන්න බෑ.උඹට වැඩේ දෙන්න ඕනා වෙලාවට මුන්ව අල්ලගන්න නන් උන්ගෙ පස්සෙන් දුවන්න ඕනා,ඒත් මට පේන විදියට නන් උඹට කිකිලියෙක් තියා නාකි මාවවත් දුවලා අල්ලගන්න බෑ කියලා.(කට්ටිය දන්නවා නේද කුකුලො කිකිලියො පස්සෙන් දුවන් ගිහින් අල්ලගෙන තමයි වැඩේ දෙන්නේ කියලා ?.දන්නේ නැත්නන් දැන් දැනගනිල්ලා )

    අලුත් කුකුලා කියනවලු, ඔහේ එහෙම කියන්නේ කොහොමද, මම කලින් ගොවිපලේ ඉන්න කාලේ ඕනම අලුත් කෑල්ලක් (කිකිලියෙක් හොදේ) දුවලා අල්ලනවනේ කියලා.නාකියා කියනවලු, අනිත් උන්වගේ නෙමේ මෙහෙ ඉන්න කෑලි.උන් දුවන්නෙ මේරියන් ජෝන්ස්ටත් වඩා හයියෙන් කියලා.බොරුනන් උඹ මගෙත් එක්ක දුවලා, මාව අල්ලලා පෙන්නපන් කියලත් කිව්වලු.
    කියලා ඔන්න ඉතින් මූ හැටට හැටේ ගොවිපල වටේ දුවනවලු.අලුත් එකත් මූව අල්ල ගන්න කියලා උගෙ පස්සෙන් දුවනවලු.අරූ කට ගැහුවට මොකෝ දැන් දැන් අලුත් එකාට අහුවෙන්නලු යන්නේ.අහුවෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි හෙන ගහනවා වගේ වෙඩි සද්දයක් ආවලු.බැලින්නන් අලුත් එකා වෙඩි වැදිලා මැරිලා. :confused::confused:

    ස්ටෙලා වෙලා හිටපු අපේ ගොවියා තමයි වෙඩි තියලා තියෙන්නේ.කුකුලව ගෙනත් දීපු මෑන්ගේ යාලුවා අහනවලු ඇයි යකෝ තෝ මෙච්චර හොද කුකුලට වෙඩි තිබ්බේ කියලා. :growl::growl::growl::growl:

    පොර කියනවලු, යකෝ මගෙ ගොවිපලට ඕනා කිකිලියොත් එක්ක ඉදලා, උන්ට බිත්තර දාන විදියට වැඩක් කරන කුකුලෙක් මිසක් ගේ (GAY) කුකුලෙක් නෙමෙයි,කලින් හිටපු එකා ඒ අතින් රත්තරන්නේ කියලා... :lol::lol::lol::lol::lol:

    පෝස්ට් එක හොදනන් ඉතින්, අනිත් උන්ටත් බලන්න බුම්ප් එකක්වත් දාලා උස්සලා තියපල්ලා... :D:D
     
    • Like
    Reactions: handysameera

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    කැ# වැඩ කරන්න එපා ඩෝ....මේ කතාව මම හිතලා, මමම ලියපු එකක්.කොහෙන්වත් කොපි පේස්ට් කලේ නැහැ.දෙයක් කොපි කරනව නම් නම්බුකාර විදියට කරපන්.තමන්ගේ වගේ උස්සලා දානවා මෙතන. :frown::frown::growl::growl::growl:

    මේ තියෙන්නෙ මගේ ඔරිජිනල් පෝස්ට් එක.

    http://www.elakiri.lk/forum/showthread.php?t=1307858

    ado man sirawatama umba post eka nam dakka ne..man meka gatta fb eka thiyana ඇම්ඩන්
    https://www.facebook.com/pages/%E0%B...15196911847632
    me ඇම්ඩන් kiyana page ekan.. man udinma dalath tiyanawa 'issuwe metanin" kiyala....Umba Mata banin natiwa fb eka ඇම්ඩන් karana ekata gihin banapanko
     
    blue_in_rio

    Well-known member
  • ado man sirawatama umba post eka nam dakka ne..man meka gatta fb eka thiyana ඇම්ඩන්
    https://www.facebook.com/pages/%E0%B...15196911847632
    me ඇම්ඩන් kiyana page ekan.. man udinma dalath tiyanawa 'issuwe metanin" kiyala....Umba Mata banin natiwa fb eka ඇම්ඩන් karana ekata gihin banapanko

    උබ මගෙ කතාව ඉස්සරහින් එහෙම දාලා නැහැනේ.මගේම කතාවක් වෙන එකෙක් දාලා තියෙනවා දැක්කම, එක පාර මට මලපනින එක අහන්න දෙයක් නෙමෙයිනේ.මම දැනුයි උබ කොපිකරපු තැන දාලා තියෙනවා දැක්කේ....මේ පේජ් එක කරන එකා නම් මහ කාලකන්නියෙක්.ඔක්කොම තියෙන්නේ එළකිරි වගේ සයිට් වලින් කොපිකරපුවා.කිසිම කොපි රයිට් නීතියක් නැහැ.උගේ වගේ දාලා.
    :angry::angry::angry::angry::angry:
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London

    උබ මගෙ කතාව ඉස්සරහින් එහෙම දාලා නැහැනේ.මගේම කතාවක් වෙන එකෙක් දාලා තියෙනවා දැක්කම, එක පාර මට මලපනින එක අහන්න දෙයක් නෙමෙයිනේ.මම දැනුයි උබ කොපිකරපු තැන දාලා තියෙනවා දැක්කේ....මේ පේජ් එක කරන එකා නම් මහ කාලකන්නියෙක්.ඔක්කොම තියෙන්නේ එළකිරි වගේ සයිට් වලින් කොපිකරපුවා.කිසිම කොපි රයිට් නීතියක් නැහැ.උගේ වගේ දාලා.
    :angry::angry::angry::angry::angry:

    hmmm hmmm....eka nam atta ban...man itin athal ekata damme... udinma dapu nisa gatta thana anith ewata damma na ban...umbta hitha ridunanam samawayan
    :yes:
     
    blue_in_rio

    Well-known member
  • hmmm hmmm....eka nam atta ban...man itin athal ekata damme... udinma dapu nisa gatta thana anith ewata damma na ban...umbta hitha ridunanam samawayan
    :yes:

    දැන් ඉතින් කමක් නෑ බන්.එක අතකින් උබේ ඇති වැරැද්දක් නෑ.උබ ගත්තු තැන දාන්න තරම් අවංක උනා.ඒත් අරූ කරන වැඩේ නම් අනුමත කරන්න බෑ.මමත් මේක කොහෙන්හරි අරන් දාපු එකක් නම් මෙච්චර අප්සෙට් නැහැ.උබ කියන්නෙ බන්, මේක මගේ හිතෙ ඇති වෙච්ච අදහසක්.හිතලා බලපන්කො කොච්චර දුක හිතෙනවද කියලා, වෙන එකෙක් ඒක උගේ වගේ දානකොට.මම උබත් එක්ක තරහා නෑ බන්.රෙප් 4+ :yes::yes:
     
    :love::love: