කන් කැක්කුම

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
ජින්තුවා;19045378 said:
කන් කැක්කුමක් හැදිල එපා වෙලා ඉන්නෙ සිංහලයෝ.. බෙහෙතක් කියපල්ලකො :sorry:

සුදු ලූණු බික් එකක් සුද්ද කරල බික් එකේ ලොකු පැත්ත සැර එන විදියට කඩලා.. කනේ ගහපන් විනඩි 15-20 ඇතුලත අමාරුව අඩුවේ...

සීතලට/සෙමට එහෙම වෙනවා... කැක්කුම අඩු නැත්නම් ඩොකෙක් ගාවට ඉක්මනට පල....