කනුවක් හෙලුප්

Throwaway15

Banned
Aug 3, 2016
178
15
0
Sitting area එක ලොකු කර ගන්න බෙඩ් රූම් එකක් අයින් කර ගන්න කියලා බැලුවෙ, :P:P වැඩෙ හරියන් නෑ වගෙ :(:(
:baffled::baffled::baffled:


just 1 bed room da ithuru wenne ethakota:baffled: marai neh:baffled:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Sitting area එක ලොකු කර ගන්න බෙඩ් රූම් එකක් අයින් කර ගන්න කියලා බැලුවෙ, :P:P වැඩෙ හරියන් නෑ වගෙ :(:(


    එතකොට ප්ලෑන් එකේ තියන ලස්සන නැති වෙනවනේ :P අනිත් එක උඩ තට්ටුවේ Sitting ඒරියා එක ලොකු උනා කියලා ඒ හැටි ප්‍රයෝජනයක් නෑනේ බං. ඒකෙන් ඩයිනිං රූම් එකේ තියන ලුක් එකත් නැති නෙවනවා. අනිත් එක තියන තත්වේ අනුව කණුව අයින් කරන එක කව්රුත් හොදයි කියන්නෙත් නෑනේ. ඒ නිසා ඔහොම හිටු :D
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එතකොට ප්ලෑන් එකේ තියන ලස්සන නැති වෙනවනේ :P අනිත් එක උඩ තට්ටුවේ Sitting ඒරියා එක ලොකු උනා කියලා ඒ හැටි ප්‍රයෝජනයක් නෑනේ බං. ඒකෙන් ඩයිනිං රූම් එකේ තියන ලුක් එකත් නැති නෙවනවා. අනිත් එක තියන තත්වේ අනුව කණුව අයින් කරන එක කව්රුත් හොදයි කියන්නෙත් නෑනේ. ඒ නිසා ඔහොම හිටු :D

    me machan ground floor eka :D
    Save
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    d4PLmhR.jpg



    මෙන්න මෙහෙම මචන් තියෙන්නෙ, ඔය රතු පාට එක තම කනුව

    :lol: Oka ain kaloth baduma thama :P
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අර්ක් ශේප් එකට ස්ලැබ් එක දැම්මනම් හතර පැත්තට බර එනවා මැද කණුව අයින් කරන්න පුළුවන්. ඒත් වියදම වැඩියි..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,973
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටත් දිනවලා උබත් දිනපන් වීර පුතා

    මකබාස්ලගෙන් විස්තරේ අහගත්තනේ.......... දැන් ඉතින් මාරක අපලත් තියෙන එකේ හිටංට ගේ විකුණලා අලුතින් ගෙයක් ගදපන් :cool:
     
    Last edited:

    dprabhath.pc

    Member
    Jun 21, 2016
    27
    8
    0
    Othanin udata thawa slab danawada? Wahalayak gahanawa nm echecharama aulk na wage. Load eka balance karala gahanna ona. Hariyata details nathuwa tikk amarui bro..

    E kanuwa haraha yana kalin dapu beem wala usa wedi nm aulk na.
     
    Last edited:

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    නෑ , දැන් හදන තරමක් ගෙවල් හදන්නේ ඔහොමයි බන්. හිතේ තියෙන ඒවා ඕවා. විශ්වාස කලොත් වෙයි, නොකලොත් හොදට තියෙයි.


    අයින් කරන්න එපා බන්, අවුලක් වෙයි වගේ.
    ඇත්තටම අයින් කරන්න ඕනෙමනම් කරන්නත් පුවන්, හෙන වනයක් වෙනවා උබට. beam එකේ strength එක වැඩිකරන්න ඕනේ. ටිකක් වියදම්වෙයි.

    :yes::yes::yes::yes::yes: