කනුවක් හෙලුප්

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
w3qt5j2.jpg

මචන්ලා මෙ කනුව අයින් කරොත් අව්ලක් වෙයිද ? දැන් ස්ලැබ් එක දාලා ඉවරයි ( ගොඩක් කල් ) , ගේ මැදට කනුවක් ඇවිත් :(:(
 
  • Like
Reactions: jasz

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
Slab එකේ details නැතුව කියන්න අමාරුයි ,slab එකට වෙන support කරන්න beam හරි column තියෙන විදියට load distribution එකක් දාල තමයි කියන්න වෙන්නේ. කොහොමත් අනවශ්‍ය විදියට කණු දාන්නේ නැහැ.
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බම්ප් තමයි මචං
    ඔතන බීම් දෙකක් ක්‍රොස් වෙන තැනක් නේ බං. ඉතිං කනුවට බරක් එනව ඇති. ඉතිං ස්ලැබ් එකේ බීම් ගිහින් තියන දල සටහනක් එක්ක, වර්ග අඩි ගානත් කියලා ප්‍රශ්නය ඇහුව නම් දන්න කෙනෙකුට විස්තර කියන්න ලේසි වෙයි මචං.
     
    • Like
    Reactions: Banned!

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මචං අත්තිවාරමත් ඔහොම ම ද ඇවිල්ලා තියෙන්නේ?

    ඔව් මචන් ඔක එන්නෙ තව යට තියෙන ස්ලැබ් එකකින්, එකටත් යටින් තමා බේස් එක
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    w3qt5j2.jpg

    මචන්ලා මෙ කනුව අයින් කරොත් අව්ලක් වෙයිද ? දැන් ස්ලැබ් එක දාලා ඉවරයි ( ගොඩක් කල් ) , ගේ මැදට කනුවක් ඇවිත් :(:(

    අව්ලක් වෙයි වගේ මචන්. ඕක දාන්ක කලින් හිතන්න තිබුන. Beam වලට 12 mm කම්බි නේද දාල තියෙන්නේ. එතන කණුවක් ඕනේ නැත්නම් Beam එකේ size එක වැඩි කරන්න තිබුන. 16mm කම්බි වගේ දාල. :dull::dull:
     
    • Like
    Reactions: Banned!

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් මචන් ඔක එන්නෙ තව යට තියෙන ස්ලැබ් එකකින්, එකටත් යටින් තමා බේස් එක
    කවුද බං කුරුස හිටින්න අත්තිවාරම දාපු හරකා.....:angry:
    :angry::angry:
    දන්නව ද කුරුස අත්තිවාරම් තියන ගෙවල් වල ගෘහමූලිකයට මාරක අපලයි කියලා.....
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කවුද බං කුරුස හිටින්න අත්තිවාරම දාපු හරකා.....:angry:
    :angry::angry:
    දන්නව ද කුරුස අත්තිවාරම් තියන ගෙවල් වල ගෘහමූලිකයට මාරක අපලයි කියලා.....

    :yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Slab එකේ details නැතුව කියන්න අමාරුයි ,slab එකට වෙන support කරන්න beam හරි column තියෙන විදියට load distribution එකක් දාල තමයි කියන්න වෙන්නේ. කොහොමත් අනවශ්‍ය විදියට කණු දාන්නේ නැහැ.

    d4PLmhR.jpg

    මෙන්න මෙහෙම මචන් තියෙන්නෙ, ඔය රතු පාට එක තම කනුව
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අව්ලක් වෙයි වගේ මචන්. ඕක දාන්ක කලින් හිතන්න තිබුන. Beam වලට 12 mm කම්බි නේද දාල තියෙන්නේ. එතන කණුවක් ඕනේ නැත්නම් Beam එකේ size එක වැඩි කරන්න තිබුන. 16mm කම්බි වගේ දාල. :dull::dull:

    12 mm දාලා තියෙන්නෙ, බීම් එකෙ සයිස් එක අගල් 13යි ස්ලැබ් එකත් එක්ක
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කවුද බං කුරුස හිටින්න අත්තිවාරම දාපු හරකා.....:angry:
    :angry::angry:
    දන්නව ද කුරුස අත්තිවාරම් තියන ගෙවල් වල ගෘහමූලිකයට මාරක අපලයි කියලා.....

    මචන් ගෙදර තියෙන්නෙ කනු උඩ, ටයි කරෙ නෑ කනු එකක් වත්, එක නිසා අත්තිවරමක් නෑ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,969
    1,229
    113
    නුවර
    කවුද බං කුරුස හිටින්න අත්තිවාරම දාපු හරකා.....:angry:
    :angry::angry:
    දන්නව ද කුරුස අත්තිවාරම් තියන ගෙවල් වල ගෘහමූලිකයට මාරක අපලයි කියලා.....
    නෑ , දැන් හදන තරමක් ගෙවල් හදන්නේ ඔහොමයි බන්. හිතේ තියෙන ඒවා ඕවා. විශ්වාස කලොත් වෙයි, නොකලොත් හොදට තියෙයි.

    d4PLmhR.jpg

    මෙන්න මෙහෙම මචන් තියෙන්නෙ, ඔය රතු පාට එක තම කනුව
    අයින් කරන්න එපා බන්, අවුලක් වෙයි වගේ.
    ඇත්තටම අයින් කරන්න ඕනෙමනම් කරන්නත් පුවන්, හෙන වනයක් වෙනවා උබට. beam එකේ strength එක වැඩිකරන්න ඕනේ. ටිකක් වියදම්වෙයි.
     
    • Like
    Reactions: Banned!

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කණුව ගලවන්න එපා මචන්. Slab එකට දරාගන්න බැරිවෙයි :no:

    මම නම් civil ඉන්ජෙක් වත් බාසෙක් වත් නම් නෙවෙයි. නිකන් කලු සුදු image එක දැකපු ගමන කිවුවේ

    මාරක අපල ගැන නම් නොදනිමි. :rolleyes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කණුව කඩන්න එපා.....
    ස්ටීල් ස්ට්‍රෙන්ත් එක මදි මිලි12 ඒව නිසා....
    ඕක අයින් කරන්න නම් උඹට බීම් එකට ටී16 දාලා ළග ළග සිරප් ගහල ඩබල් බාර් ඔක්ටගන් ගහල කරල වැඩ කෝටියක් කරන්න වෙනවා...
     
    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    beam dekak set wena pot ekak ban. oka ain karanna epa.:no::no::no::no::no:

    ubata samaharak kiyai, awlak na kiyala. full awl ban beam dekak set wena hinda
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කණුව කඩන්න එපා.....
    ස්ටීල් ස්ට්‍රෙන්ත් එක මදි මිලි12 ඒව නිසා....
    ඕක අයින් කරන්න නම් උඹට බීම් එකට ටී16 දාලා ළග ළග සිරප් ගහල ඩබල් බාර් ඔක්ටගන් ගහල කරල වැඩ කෝටියක් කරන්න වෙනවා...

    Sitting area එක ලොකු කර ගන්න බෙඩ් රූම් එකක් අයින් කර ගන්න කියලා බැලුවෙ, :P:P වැඩෙ හරියන් නෑ වගෙ :(:(

    GaBgipB.jpg