කනෙක්ශන් ටිකත් නෑති වේද ඉස්සරහට?

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඩිජිටල් කනෙක්ශන් ටිකත් නෑති වේද ඉස්සරහට? අලුත් ඩිගිටල් ඈමතිතුමා ස්පීඩ් කරන්න ගිහින්
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබලට ඩිජිටල් කනෙක්ශන් ටිකත් නෑති වෙන්නන් හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා මතක තියාගනින්.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625

    කොන්නේක්ෂන් තියෙයි. මහින්දය නම් ලගදීම වල පල්ලට.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    උබලට ඩිජිටල් කනෙක්ශන් ටිකත් නෑති වෙන්නන් හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා මතක තියාගනින්.(2)

    නාකි මයිනා මරුන දවසට හෙන සංදර්ශන ටිකක් තියෙයි,නිවාඩු හම්බ වෙයි හැමෝටම,ශෝකදිනයක් කරයි,TV වල උදේ ඉදන් මයිනගේ ගුණ වයයි,වේරලියද්ද සින්දුවක් දෙකක් ගහයි ,තව මොනවා වෙයිද ?
    නාමල් මයිනගේ මිනිය උඩින් ජනාදිපති වෙනවා කියල අත්දෙක උස්සයිද ?
    මෝඩ සිංහල ඔකටනම් රැවටෙනවා ලොවෙත්
    ------ Post added on Jun 4, 2021 at 10:48 AM
     
    පුලුවන්නම් ඕකගේ මිනිය මාසයක් විතර තියාගනි. අපේ ඉන්න බයියෝ අන්දන්න.

    ඊට පස්සේ චිචිට කොන්ඩම් දාන්න අමතක වෙලා එකෙක් ආවම කියයි මහින්දයා මැරිලා ඉපදිලා කියලා උව ජනාදිපති කරයි 2060 දී විතර
     
    berenna venne,sinhalu sada anathayi
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    පුලුවන්නම් ඕකගේ මිනිය මාසයක් විතර තියාගනි. අපේ ඉන්න බයියෝ අන්දන්න.

    ඊට පස්සේ චිචිට කොන්ඩම් දාන්න අමතක වෙලා එකෙක් ආවම කියයි මහින්දයා මැරිලා ඉපදිලා කියලා උව ජනාදිපති කරයි 2060 දී විතර
    ඕකගේ පිලිමෙකුත් හදන්න ඕනි කියයි
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ලෙනින් ගෙ වගේ බෙහෙත් දාල හැමදාම තියාගනී... ඡන්ද කාලෙට රට වටේම ප්‍රදර්ශනය කරන්න තියෙන්නෙ... උපාසක අම්මලා සාදු කිය කිය බලන්න එයි... ඡන්ද වැටෙන්නෙ සට සට ගාල.... 😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    හොද දෙයක් බන් ඕක. නාමල් කුමරා වැඩ පෙන්නන බලාගෙන තමයි ඕක ගත්තේ.
    ඔන්න බලපං කොල්ලෝ කෙල්ලෝ හොල්මන් වෙලා යන්න ස්පීඩ් දෙනවා. :yes: ඒවාට නාමල් කුමරු තමයි කෙලින්ම මැදිහත් වෙලා තරුණයන්ගේ සියලු ප්‍රශ්න විසදලා දෙන්නේ 2025 වෙද්දී. 🤟
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    උබලට ඩිජිටල් කනෙක්ශන් ටිකත් නෑති වෙන්නන් හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා මතක තියාගනින්.(2)

    නාකි මයිනා මරුන දවසට හෙන සංදර්ශන ටිකක් තියෙයි,නිවාඩු හම්බ වෙයි හැමෝටම,ශෝකදිනයක් කරයි,TV වල උදේ ඉදන් මයිනගේ ගුණ වයයි,වේරලියද්ද සින්දුවක් දෙකක් ගහයි ,තව මොනවා වෙයිද ?
    නාමල් මයිනගේ මිනිය උඩින් ජනාදිපති වෙනවා කියල අත්දෙක උස්සයිද ?
    මෝඩ සිංහල ඔකටනම් රැවටෙනවා ලොවෙත්
    ------ Post added on Jun 4, 2021 at 10:48 AM
    මෝඩ පුතාට නම් දැන්ම ජනාධිපති වෙන්න බැරි වෙයි.... දැනට අවුරුදු 30 වගේ ඉදල උඩට ඉන්න සෙට් එක මුගේ හැටි දන්නවනෙ.... තව ටිකක් කල් ගිහින් අලුත් පරම්පරාව අන්දගත්තොත් තමයි ඉතින්...
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Namal Mama dakka Crypto Exchanges, E-NIC gana katha karanwa Sports amathi kaale idanma. U oka gaththe hondakata nam wenna ba
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    උබලට ඩිජිටල් කනෙක්ශන් ටිකත් නෑති වෙන්නන් හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා මතක තියාගනින්.(2)

    නාකි මයිනා මරුන දවසට හෙන සංදර්ශන ටිකක් තියෙයි,නිවාඩු හම්බ වෙයි හැමෝටම,ශෝකදිනයක් කරයි,TV වල උදේ ඉදන් මයිනගේ ගුණ වයයි,වේරලියද්ද සින්දුවක් දෙකක් ගහයි ,තව මොනවා වෙයිද ?
    නාමල් මයිනගේ මිනිය උඩින් ජනාදිපති වෙනවා කියල අත්දෙක උස්සයිද ?
    මෝඩ සිංහල ඔකටනම් රැවටෙනවා ලොවෙත්
    ------ Post added on Jun 4, 2021 at 10:48 AM
    කොවිඩ් පොසිටිව් උනොත් ඔය කෙලි කරන්න වෙන්නේ නෑ.
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    කොවිඩ් පොසිටිව් උනොත් ඔය කෙලි කරන්න වෙන්නේ නෑ.

    පොසිටිව් උනේ නෑ කියයි...රිපෝට් එක හන්ගයි...අපි හැමෝටම නිවාඩු දෙයි...පේජ් කඩමාලු ටික ගුන වය වය පෝස්ට් පලයි...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,246
    113
    උබලට ඩිජිටල් කනෙක්ශන් ටිකත් නෑති වෙන්නන් හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා මතක තියාගනින්.(2)

    නාකි මයිනා මරුන දවසට හෙන සංදර්ශන ටිකක් තියෙයි,නිවාඩු හම්බ වෙයි හැමෝටම,ශෝකදිනයක් කරයි,TV වල උදේ ඉදන් මයිනගේ ගුණ වයයි,වේරලියද්ද සින්දුවක් දෙකක් ගහයි ,තව මොනවා වෙයිද ?
    නාමල් මයිනගේ මිනිය උඩින් ජනාදිපති වෙනවා කියල අත්දෙක උස්සයිද ?
    මෝඩ සිංහල ඔකටනම් රැවටෙනවා ලොවෙත්
    ------ Post added on Jun 4, 2021 at 10:48 AM
    Hariyata thondage miniya udin, uge putha awa wage neda lol