කනේ අමාරුවක් උදව්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කනේ අමාරුවක් හැදිලා හිටියේ එක කනක් තදම වෙලා හිටියේ

    කණ ඇතුලෙන් සද්දයක් ආවා කි ගාලා නිදා ගන්න බැරි උණා

    තද වෙන එක එන්න එන්න වැඩි උණා කණ ඇහුනේ නෑ අද බෙහෙත් ගන්න ගියා Pvt හොස්පිටල් එක්ක OPD එකකට ගියාම කණ සුද්ද කරා කලාදුරු ගොඩක් අයින් කලා සිරිජ්ස් එකක් වගේ එකකින් වතුර වගේ ජාතියක් කණ ඇතුලට යවලා සුද්ද කරේ. තව කුරක් වගේ එකකින් අරගෙන දැම්මා. කෑලි ගොඩක් ඊට පස්සේ කණ ඇහෙන්න ගත්තා. ඒ වෙලාවේ කිසි අවුලක් තිබ්බේ නෑ තිවිල් එකේ එනකොට සු සද්දයක් ඇහෙන්න ගත්තා කනෙන් මම හිතුවේ තිවිල් එකේ සද්දයක් කියලා ගෙදර අවාට පස්සේ දන්නේ කනෙන් එන්නේ කියලා පට්ට අසරණ උණා මම දැන් මොකද කරන්නේ ? කනේ වතුර නිසා ද මෙහෙම අහන්නේ ?
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    e kana kotte paththata thiyagena nidagena idapn ekadigta payak withara
    හා
    කන රිදෙනවද
    නෑ මචන් රිදෙන්නේ නෑ හොදට ඇහෙනවා කලින් ට වඩා නම් , මම පුළුවන් කැල්ලක් ගහා ගත්තා අර සු ගලා රේඩියෝ එකක් දාලා වගේ සද්දයක් එන නිසා. කණ සුද්ද කරලා අපි හොස්පිටල් එකේ එහෙට මෙහෙට ගියා බිල් ගෙවන්න එහෙම එතකොට අවුලක් තිබ්බේ නෑ තිවිල් එකේදී ඔහොම උනේ ඒ වෙලාවේ කනේ හීතලට තිබ්බේ වතුර නිසාද මෙහෙ උනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,965
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සු සද්දයක් ඇහෙන්න ගත්තා කනෙන්
    තව කුරක් වගේ එකකින් අරගෙන දැම්මා.
    කන් බෙරේ පැලිල ඇති. ENT specialist ඩොකෙකුට නෙවෙයිද පෙන්නුවෙ?
     
    • Like
    Reactions: aneasarayana

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,393
    4,023
    113
    uba ear buds use karada?

    1637325577889.png

    e kana kotte paththata thiyagena nidagena idapn ekadigta payak withara
    meka karala balapan. rasne nisa wathura tika washpa wela yayi
     
    Sen-lu

    Well-known member
  • ENT clinic එකකට යන්න. එතකං කනේ කූරු ගහන්නෙ නැතුව ප්ලේන්කිලර්ස් මොනවහරි ගහල ඉඳපන්. ඕව ලොකු අව්ල් නෙවෙයි. හැබැයි අත් බෙහෙත් වලින් ගොඩදාගන්නත් බෑ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,134
    113
    - උඩරට -
    කනේ අමාරුවක් හැදිලා හිටියේ එක කනක් තදම වෙලා හිටියේ

    කණ ඇතුලෙන් සද්දයක් ආවා කි ගාලා නිදා ගන්න බැරි උණා

    තද වෙන එක එන්න එන්න වැඩි උණා කණ ඇහුනේ නෑ අද බෙහෙත් ගන්න ගියා Pvt හොස්පිටල් එක්ක OPD එකකට ගියාම කණ සුද්ද කරා කලාදුරු ගොඩක් අයින් කලා සිරිජ්ස් එකක් වගේ එකකින් වතුර වගේ ජාතියක් කණ ඇතුලට යවලා සුද්ද කරේ. තව කුරක් වගේ එකකින් අරගෙන දැම්මා. කෑලි ගොඩක් ඊට පස්සේ කණ ඇහෙන්න ගත්තා. ඒ වෙලාවේ කිසි අවුලක් තිබ්බේ නෑ තිවිල් එකේ එනකොට සු සද්දයක් ඇහෙන්න ගත්තා කනෙන් මම හිතුවේ තිවිල් එකේ සද්දයක් කියලා ගෙදර අවාට පස්සේ දන්නේ කනෙන් එන්නේ කියලා පට්ට අසරණ උණා මම දැන් මොකද කරන්නේ ? කනේ වතුර නිසා ද මෙහෙම අහන්නේ ?

    මේ ටිකේ මේ ලෙඩේටම බෙහෙත් ගන්න දුවලා අතේ සතේ නෑ , අය බෙහෙත් ගන්න යන්නත් අතේ සතේ නෑ Hosting එක කරගෙන යන්නේ Renew එන ඒවගෙන් Renew වලට සල්ලි ගෙව්වා ම හැම මාසෙම ඉතුරු වෙන්නේ ටිකයි වෙබ් එකක් හදන්න අවොත් තමා ලාබයක් එන්නේ.
    Wax කේස් එකක් තියෙන්නේ උබේ! වතුර වගේ නෙවේ වතුර තමා ඔය දාලා සුද්ද කරන්නේ බන්.

    ඕක හරි ගස්ස ගන්න පුළුවන් පොඩි දෙයක් මේ බෙහෙත් එක ගනින් ෆාමසි එකකින්.

    Probeta N Ear Drops

    උදේට රෑට බින්දු දෙක ගානේ කනට හලපන්..

    ඕකට හරි යනව.. 100% ක් සුවර්..

    ඒත් සුවර් නැත්තම් ඉන්බොක්ස් වරෙන්.
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Oka wenne water spray karapuwa drum eke wediya. Okata Hospital yanna one na bn. Nevata passe kana sudda karanna monthly. Habai godak athulata danna epa. Paper ekak vage use karanna. Shower ekakin passe ova melt wenava.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,134
    113
    - උඩරට -
    හා

    නෑ මචන් රිදෙන්නේ නෑ හොදට ඇහෙනවා කලින් ට වඩා නම් , මම පුළුවන් කැල්ලක් ගහා ගත්තා අර සු ගලා රේඩියෝ එකක් දාලා වගේ සද්දයක් එන නිසා. කණ සුද්ද කරලා අපි හොස්පිටල් එකේ එහෙට මෙහෙට ගියා බිල් ගෙවන්න එහෙම එතකොට අවුලක් තිබ්බේ නෑ තිවිල් එකේදී ඔහොම උනේ ඒ වෙලාවේ කනේ හීතලට තිබ්බේ වතුර නිසාද මෙහෙ උනේ
    මම කියපු බෙහෙත දාපන්..

    උබ රජයේ හොස්පිටල් එකකින් wax Clean කරා නම් එතනම සිහි නැති වෙයි 😂
     
    • Like
    Reactions: kinkon and sunilT

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    මම කියපු බෙහෙත දාපන්..

    උබ රජයේ හොස්පිටල් එකකින් wax Clean කරා නම් එතනම සිහි නැති වෙයි 😂
    Mata ciwwane bn sudda crmu cyla
    Olive oil danna cylath ciwwa
    Ehenam epathee bn
     
    • Like
    Reactions: charitha2011