කනේ පත්තෑයෙක්!

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
කනේ පත්තෑයෙක්!

අම්මෝ බලපංකො කනෙන් පත්තෑයා එලියට එනහැටි :eek:

 
Last edited:
  • Like
Reactions: djnick and Garrus

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Disgusted-gif.gif
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කනෙන් ශරීරේ ඇතුලට යන්න කනෙක්ශන් එකක් නැද්ද බන්??

    ඒ නිසා වෙන්න ඇති මූ එලියට එන්නේ... නැත්තන් ඇතුලට ගියානම් එහෙම මල කෙලියයි...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කනෙන් ශරීරේ ඇතුලට යන්න කනෙක්ශන් එකක් නැද්ද බන්??

    ඒ නිසා වෙන්න ඇති මූ එලියට එන්නේ... නැත්තන් ඇතුලට ගියානම් එහෙම මල කෙලියයි...

    කන උගුරට සෙට් වෙලා තියෙන්නේ:D:D
    හැබැයි මැද block එකක් තියෙනවා;);)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පේ. අපෙත් මාමගෙ කනට කුරුමිණියෙක් රිංගල එක පාරක් මුලු ගමම දෙවනත් කළා කෑ ගහලා...:baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    What-is-Ear-Wax.jpg



    • It prevents bacteria, germs, and dirt from getting into your sensitive inner ear. The waxy substance that is your ear wax traps and essentially suffocates the bacteria and germs that breed in your ear canals. Ear wax prevents them from spreading out of control, preventing infections in your ear.
    • It collects dirt and slows bacteria growth.The sticky ear wax traps the dirt that blows into your open ear canal. That way, the sensitive skin of your ear canal is safe from irritation and possible infection.
    • It prevents bugs and insects from creeping in. Imagine if tiny creepy crawlies could get into your ear and lay their eggs. Ew! Thanks to ear wax, which repels insects (or traps the ones that try to get into your ear), your ears stay bug and insect-free!
     
    • Like
    Reactions: DimuthTharindu

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන්ලා කාලෙකට සැරයක් මගේ කන ඇතුලෙන් කහන්න ගන්නවා. එතකොට මම කොල කෑල්ලක් රෝල් කරලා කන ඇතුලට දාලා ටිකක් එහෙට මෙහෙට කරනවා...

    ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ මට දැනෙනවා කනේ මොකද්ද තියනවා වගේ මොකක් හරි දාලා අරන් බැලුවම කලාදුරි ගුලියක් වගේ වෙලා කන අගටම ඇවිත්...

    එහෙම වෙන්නේ ඇයි කියන්න දන්නේ නෑ ගොඩක් සැරයක් එහෙම වෙලා තියනවා...