කනේ පත්තෑයෙක්!

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ වෙලාවට කනට තෙල් දාන්න ඕන මචන්,
    සතා පාවෙලා උඩට එනවා

    මම දන්නේ නෑ බං.. ඒ කාලෙ මම ගොඩක් පොඩිත් එක්ක.. කොහොමහරි හෙන සෙනගක් ආව ගෙදරට.. ආච්චිත් හොඳටම ඇඬුව වගේ මතකයි.. :sorry:ඌව කොහොමහරි එළියට ගත්තා.. :baffled:

    මම කාලයක් යනකන් හිතන් හිටියේ හෙන තඩි කුරුමිණියෙක් රිංගන්න ඇති කියල ඒ කෑ ගහපු විදිහට..:rolleyes: ඒත් ඌ හෙන පොඩි එකෙක්..ඒවුනත් කන ඇතුළෙ ගියාම තියෙන සැප මට ඒ කාලේ වැඩිය තේරුණේ නෑ..:confused:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    කලාදුරු හින්ද සත්තුන්ට වැඩිදුර යන්න බහලු,
    එත් කිනිතුල්ලෝ අර වගේ සත්තුන්ට එක අදාල නැහැ.
    ගියොත් ඉවරම තම.:sorry::sorry:
    තෙල් වැඩේ ගොඩ වෙදකමක්.ගොඩක් වෙලාවට හරියන.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,712
    1
    11,004
    113

    කලාදුරු හින්ද සත්තුන්ට වැඩිදුර යන්න බහලු,
    එත් කිනිතුල්ලෝ අර වගේ සත්තුන්ට එක අදාල නැහැ.
    ගියොත් ඉවරම තම.:sorry::sorry:
    තෙල් වැඩේ ගොඩ වෙදකමක්.ගොඩක් වෙලාවට හරියන.

    මොන තෙල්ද මචං දාන්නේ.... වතුර දානවා කියලා නං අහලා තියෙනවා.....
     
    mucore

    Member
    Dec 20, 2015
    38
    6
    0
    Tokyo Ghoul mathak una..

    tumblr_static_30p35equp9kwosssksg4w8o8k_640_v2.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොන තෙල්ද මචං දාන්නේ.... වතුර දානවා කියලා නං අහලා තියෙනවා.....

    ඔලිවු තෙල් තියෙනවනම් ඒව දානව,
    නැත්නං වෙන මොකක් හරි තෙල් වර්ගයක් දානවා,
    ඔය උයන්න පිහින්න ගත්තා ඒවා දාන්නේ නැ