ඒ වෙලාවට කනට තෙල් දාන්න ඕන මචන්,
සතා පාවෙලා උඩට එනවා
ඌව කොහොමහරි එළියට ගත්තා.. 
ඒත් ඌ හෙන පොඩි එකෙක්..ඒවුනත් කන ඇතුළෙ ගියාම තියෙන සැප මට ඒ කාලේ වැඩිය තේරුණේ නෑ..
මම දන්නේ නෑ බං.. ඒ කාලෙ මම ගොඩක් පොඩිත් එක්ක.. කොහොමහරි හෙන සෙනගක් ආව ගෙදරට.. ආච්චිත් හොඳටම ඇඬුව වගේ මතකයි..ඌව කොහොමහරි එළියට ගත්තා..
මම කාලයක් යනකන් හිතන් හිටියේ හෙන තඩි කුරුමිණියෙක් රිංගන්න ඇති කියල ඒ කෑ ගහපු විදිහට..ඒත් ඌ හෙන පොඩි එකෙක්..ඒවුනත් කන ඇතුළෙ ගියාම තියෙන සැප මට ඒ කාලේ වැඩිය තේරුණේ නෑ..


කලාදුරු හින්ද සත්තුන්ට වැඩිදුර යන්න බහලු,
එත් කිනිතුල්ලෝ අර වගේ සත්තුන්ට එක අදාල නැහැ.
ගියොත් ඉවරම තම.
තෙල් වැඩේ ගොඩ වෙදකමක්.ගොඩක් වෙලාවට හරියන.
මොන තෙල්ද මචං දාන්නේ.... වතුර දානවා කියලා නං අහලා තියෙනවා.....