
එය එසේ නොවේ මා මිතුර. මෙය කන් බෙරයටද පිටුපසින් ශරීරයේ අභ්‍යන්තරයේ මෙව්වා එකක් හේතුවෙන් පිරී පවතින්නකි. කන් බෙරය සිදුරු කර මිස එය එසේ පිට නොවේප්රතමයෙන්ම ඔබෙ කන ගෙන එහි සිදුර තුලට වතුර පුරවා එසේ පිරී තිබෙන විට කන යටට හරවනු.උනුවෙන් දියර බිදු 2ක් පමන පරිමාවකින් පිටවනු ඇත![]()
පොඩි සිදුරක් හදලා තමයි ඔය fluid එක එළියට ගන්නේ. YouTube තිබ්බ. එක හොඳ වෙනවා ඇතිoya photo eke thiyena fluid remove karoth kan ahen nathi wei aye![]()
කන් බෙරේට ඇතුලෙන් වතුර පිරිලා තිබිලා (ear fluid කියන්නේ මේක දාන්න තරමින්) අයින් කරපු කවුරු හරි ඉන්නවා ද? එහෙම අයින් කරනකොට රිදෙනවා ද? එක පාරක් කරාම හරි ද? ආයේ ආයේ අයින් කරන්න වුණා ද?
P.s - කන් සිදුරෙන් වතුර යන එකක් නෙවෙයි. කන් බෙරේට ඇතුල් පැත්තෙන් වතුර පිරෙන එක ගැන කියන්නේ. පල්ලෙහා පික් එකේ fluid කියලා තියෙන්නේ ඒ වතුර. කන් බෙරේට ඇතුලෙන්.
View attachment 168146
කනෙ ඇතුලෙ කර්ණ ශන්ඛෙ තරලයක් තියෙනවා තමා කාගෙත් ඒකෙ අනුනාදෙන් තමා ඇහෙන්නෙකාගෙද බං උනේ?
කනේ කොටස් 3යි නේ. බාහිරකන මැදකන ඇතුලුකන. බෙරේට ඇතුලෙන් තියන ටිම්පනික් චෙම්බර් එකේ ආසාධනයක් නිසා දියර පිරිමක් වෙන්නේ. වතුරම නෙවෙයි ඔය, තව රුධිර සෛල එහෙමත් තියනවා.
ඕක බල බල ඉදලා හරියන්නැ පුතා. ස්නායු යනවා වැදගත්. සෙන්ටෙසිස් එකක් කරන්න වෙයි. සිරින්ජයක් කන් සිදුරෙන් දාලා කන්බෙරේ හරහා යවලා එලියට ගන්නවා. ගොඩක් ලොකු වැඩක් නෙවෙයි. බය වෙන්න එපා. මහලොකුවට රිදෙන්නැ. සිදුර වැහෙනවා ටික කාලෙකින්.
අන්ටිබයටික් කෝස් එකක් යන්න ඕනා.
ඒ ඇතුලු කනේ අස්ථිමය හා පටලමය ගහන වල අන්තෝවසා හා පරිවසා.කනෙ ඇතුලෙ කර්ණ ශන්ඛෙ තරලයක් තියෙනවා තමා කාගෙත් ඒකෙ අනුනාදෙන් තමා ඇහෙන්නෙ
මගේ තමයි bro. මම ENT කෙනෙක්ට පෙන්නුවා. හෙට ආයේ යනවා. දුන්නා බෙහෙත් වලට අඩු වුනේ නෑ. එහෙම අඩු වුණේ නැත්තන් අයින් කරන්න වෙන කතාවක් තමයි කිව්වේ. ස්නායු අවුලක් වෙනවා ද?කාගෙද බං උනේ?
කනේ කොටස් 3යි නේ. බාහිරකන මැදකන ඇතුලුකන. බෙරේට ඇතුලෙන් තියන ටිම්පනික් චෙම්බර් එකේ ආසාධනයක් නිසා දියර පිරිමක් වෙන්නේ. වතුරම නෙවෙයි ඔය, තව රුධිර සෛල එහෙමත් තියනවා.
ඕක බල බල ඉදලා හරියන්නැ පුතා. ස්නායු යනවා වැදගත්. සෙන්ටෙසිස් එකක් කරන්න වෙයි. සිරින්ජයක් කන් සිදුරෙන් දාලා කන්බෙරේ හරහා යවලා දියර එලියට ගන්නවා. ගොඩක් ලොකු වැඩක් නෙවෙයි. බය වෙන්න එපා. මහලොකුවට රිදෙන්නැ. සිදුර වැහෙනවා ටික කාලෙකින්.
අන්ටිබයටික් කෝස් එකක් යන්න ඕනා.
ඔය සීන් එකම තමයි. හැබැයි මගේ කන් බෙරේ සිදුරක් හැදිලා නෑ. එහෙනම් කාලයක් ගිහින් ආයේ හැදෙන්න ඉඩක් ඇති. Thanks bro විස්තරේ කිව්වටmage ohoma seen ekak una. ear drum siduru wela eken wathura wage enawa nawathinne ne. ita passe ent kenek ear wash karanawa kiyala seen ekak kala ear drops dunna danna. hari giya. apahu 5 years walin e ledema awa. e para nam wash karanne nathuwa ear drops dala hari giya habai dawasen deken hoda wenne ne. 1 week wage giya. ear drum eke sidura heal wenne na kivva ekata surgery ekak karanna ona kivva.
තරලය ගොඩක් පිරිලනම් බෙහෙත් වලින් බැ පුතා. මුලින් ප්‍රෙසර් එක රිලිස් කරන්න ඕනි. විදලා අයින් කරයි. ඊට පස්සේ බෙහෙත් කෝස් එක උදව් වෙනවා ආසාධනය එලිමිනේට් කරන්න.මගේ තමයි bro. මම ENT කෙනෙක්ට පෙන්නුවා. හෙට ආයේ යනවා. දුන්නා බෙහෙත් වලට අඩු වුනේ නෑ. එහෙම අඩු වුණේ නැත්තන් අයින් කරන්න වෙන කතාවක් තමයි කිව්වේ. ස්නායු අවුලක් වෙනවා ද?
Thanks bro විස්තර වලට![]()
Thanks broතරලය ගොඩක් පිරිලනම් බෙහෙත් වලින් බැ පුතා. මුලින් ප්‍රෙසර් එක රිලිස් කරන්න ඕනි. විදලා අයින් කරයි. ඊට පස්සේ බෙහෙත් කෝස් එක උදව් වෙනවා ආසාධනය එලිමිනේට් කරන්න.
ඔයා බෙහෙත් නොකර ගොඩක් කල් බල බල ඕක තියන් හිටියොත් තමා ස්නායු වලට අවුලක් වෙන්නේ. ඔය චෙම්බර් එක හරහා තමයි ෆේෂල් නර්ව් එක යන්නේ. නමුත් දැන් ඔයා බෙහෙත් ගන්න ගිහින් නේ. ඩොන්ට් වොරි.
හොද වෙයි බය නොවි හිටපං.
Btw කවුද ent?
Thanks for mentioning right guyමේ ඉන්නේ ඩොක්කු ගහක්ම
@emoji diaries මොකද වෙන්නේ බන්
ඔව් broඑහෙම ලෙඩකුත් තියෙනවද![]()
Thanks broBUMP
ඔය ENT හරි නැත්නන් කියන්න
හොද කෙනෙක්, ෆීල්ඩ් එකෙ ඉන්න කෙනෙක්ගෙන් අහල රෙකමන්ඩ් කරන්නන්
එලියෙන් ගිහින් එකතු වෙන වතුරද නැත්නම් ඇතුලෙම හැදෙන ඒවද?
ඔව් broinfection එකක අතුරු ප්‍රතිඵලයක් කිව්වොත් හරි
------ Post added on Apr 21, 2022 at 10:08 PM

Thanks bro
Dr. Narampanawa කියලා නුවර ccc