කනේ වතුර අයින් කරපු කෙනෙක් ඉන්නවා ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ප්‍රතමයෙන්ම ඔබෙ කන ගෙන එහි සිදුර තුලට වතුර පුරවා එසේ පිරී තිබෙන විට කන යටට හරවනු.උනුවෙන් දියර බිදු 2ක් පමන පරිමාවකින් පිටවනු ඇත🥴
    එය එසේ නොවේ මා මිතුර. මෙය කන් බෙරයටද පිටුපසින් ශරීරයේ අභ්‍යන්තරයේ මෙව්වා එකක් හේතුවෙන් පිරී පවතින්නකි. කන් බෙරය සිදුරු කර මිස එය එසේ පිට නොවේ 😅

    oya photo eke thiyena fluid remove karoth kan ahen nathi wei aye :lol:
    පොඩි සිදුරක් හදලා තමයි ඔය fluid එක එළියට ගන්නේ. YouTube තිබ්බ. එක හොඳ වෙනවා ඇති
    ------ Post added on Apr 21, 2022 at 9:40 PM
     
    • Like
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    කන් බෙරේට ඇතුලෙන් වතුර පිරිලා තිබිලා (ear fluid කියන්නේ මේක දාන්න තරමින්) අයින් කරපු කවුරු හරි ඉන්නවා ද? එහෙම අයින් කරනකොට රිදෙනවා ද? එක පාරක් කරාම හරි ද? ආයේ ආයේ අයින් කරන්න වුණා ද?

    P.s - කන් සිදුරෙන් වතුර යන එකක් නෙවෙයි. කන් බෙරේට ඇතුල් පැත්තෙන් වතුර පිරෙන එක ගැන කියන්නේ. පල්ලෙහා පික් එකේ fluid කියලා තියෙන්නේ ඒ වතුර. කන් බෙරේට ඇතුලෙන්.

    View attachment 168146

    කාගෙද බං උනේ?

    කනේ කොටස් 3යි නේ. බාහිරකන මැදකන ඇතුලුකන. බෙරේට ඇතුලෙන් තියන ටිම්පනික් චෙම්බර් එකේ ආසාධනයක් නිසා දියර පිරිමක් වෙන්නේ. වතුරම නෙවෙයි ඔය, තව රුධිර සෛල එහෙමත් තියනවා.

    ඕක බල බල ඉදලා හරියන්නැ පුතා. ස්නායු යනවා වැදගත්. සෙන්ටෙසිස් එකක් කරන්න වෙයි. සිරින්ජයක් කන් සිදුරෙන් දාලා කන්බෙරේ හරහා යවලා දියර එලියට ගන්නවා. ගොඩක් ලොකු වැඩක් නෙවෙයි. බය වෙන්න එපා. මහලොකුවට රිදෙන්නැ. සිදුර වැහෙනවා ටික කාලෙකින්.

    අන්ටිබයටික් කෝස් එකක් යන්න ඕනා.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කාගෙද බං උනේ?

    කනේ කොටස් 3යි නේ. බාහිරකන මැදකන ඇතුලුකන. බෙරේට ඇතුලෙන් තියන ටිම්පනික් චෙම්බර් එකේ ආසාධනයක් නිසා දියර පිරිමක් වෙන්නේ. වතුරම නෙවෙයි ඔය, තව රුධිර සෛල එහෙමත් තියනවා.

    ඕක බල බල ඉදලා හරියන්නැ පුතා. ස්නායු යනවා වැදගත්. සෙන්ටෙසිස් එකක් කරන්න වෙයි. සිරින්ජයක් කන් සිදුරෙන් දාලා කන්බෙරේ හරහා යවලා එලියට ගන්නවා. ගොඩක් ලොකු වැඩක් නෙවෙයි. බය වෙන්න එපා. මහලොකුවට රිදෙන්නැ. සිදුර වැහෙනවා ටික කාලෙකින්.

    අන්ටිබයටික් කෝස් එකක් යන්න ඕනා.
    කනෙ ඇතුලෙ කර්ණ ශන්ඛෙ තරලයක් තියෙනවා තමා කාගෙත් ඒකෙ අනුනාදෙන් තමා ඇහෙන්නෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    කනෙ ඇතුලෙ කර්ණ ශන්ඛෙ තරලයක් තියෙනවා තමා කාගෙත් ඒකෙ අනුනාදෙන් තමා ඇහෙන්නෙ
    ඒ ⁣ඇතුලු කනේ අස්ථිමය හා පටලමය ගහන වල අන්තෝවසා හා පරිවසා.

    මේ මැද කන කොටසේ අසාධනයක් නිසා වෙන දෙයක්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කාගෙද බං උනේ?

    කනේ කොටස් 3යි නේ. බාහිරකන මැදකන ඇතුලුකන. බෙරේට ඇතුලෙන් තියන ටිම්පනික් චෙම්බර් එකේ ආසාධනයක් නිසා දියර පිරිමක් වෙන්නේ. වතුරම නෙවෙයි ඔය, තව රුධිර සෛල එහෙමත් තියනවා.

    ඕක බල බල ඉදලා හරියන්නැ පුතා. ස්නායු යනවා වැදගත්. සෙන්ටෙසිස් එකක් කරන්න වෙයි. සිරින්ජයක් කන් සිදුරෙන් දාලා කන්බෙරේ හරහා යවලා දියර එලියට ගන්නවා. ගොඩක් ලොකු වැඩක් නෙවෙයි. බය වෙන්න එපා. මහලොකුවට රිදෙන්නැ. සිදුර වැහෙනවා ටික කාලෙකින්.

    අන්ටිබයටික් කෝස් එකක් යන්න ඕනා.
    මගේ තමයි bro. මම ENT කෙනෙක්ට පෙන්නුවා. හෙට ආයේ යනවා. දුන්නා බෙහෙත් වලට අඩු වුනේ නෑ. එහෙම අඩු වුණේ නැත්තන් අයින් කරන්න වෙන කතාවක් තමයි කිව්වේ. ස්නායු අවුලක් වෙනවා ද? 😮
    Thanks bro විස්තර වලට 🙂👍
     
    • Like
    Reactions: Solo Rider

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    mage ohoma seen ekak una. ear drum siduru wela eken wathura wage enawa nawathinne ne. ita passe ent kenek ear wash karanawa kiyala seen ekak kala ear drops dunna danna. hari giya. apahu 5 years walin e ledema awa. e para nam wash karanne nathuwa ear drops dala hari giya habai dawasen deken hoda wenne ne. 1 week wage giya. ear drum eke sidura heal wenne na kivva ekata surgery ekak karanna ona kivva.
     
    ඔය සීන් එකම තමයි. හැබැයි මගේ කන් බෙරේ සිදුරක් හැදිලා නෑ. එහෙනම් කාලයක් ගිහින් ආයේ හැදෙන්න ඉඩක් ඇති. Thanks bro විස්තරේ කිව්වට 🙂👍
     
    • Like
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    මගේ තමයි bro. මම ENT කෙනෙක්ට පෙන්නුවා. හෙට ආයේ යනවා. දුන්නා බෙහෙත් වලට අඩු වුනේ නෑ. එහෙම අඩු වුණේ නැත්තන් අයින් කරන්න වෙන කතාවක් තමයි කිව්වේ. ස්නායු අවුලක් වෙනවා ද? 😮
    Thanks bro විස්තර වලට 🙂👍
    ⁣තරලය ගොඩක් පිරිලනම් බෙහෙත් වලින් බැ පුතා. මුලින් ප්‍රෙසර් එක රිලිස් කරන්න ඕනි. විදලා අයින් කරයි. ඊට පස්සේ බෙහෙත් කෝස් එක උදව් වෙනවා ආසාධනය එලිමිනේට් කරන්න.

    ඔයා බෙහෙත් නොකර ගොඩක් කල් බල බල ඕක තියන් හිටියොත් තමා ස්නායු වලට අවුලක් වෙන්නේ. ඔය චෙම්බර් එක හරහා තමයි ⁣ෆේෂල් නර්ව් එක යන්නේ. නමුත් දැන් ඔයා බෙහෙත් ගන්න ගිහින් නේ. ඩොන්ට් වොරි.

    හොද වෙයි බය නොවි හිටපං.

    Btw කවුද ent?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ⁣තරලය ගොඩක් පිරිලනම් බෙහෙත් වලින් බැ පුතා. මුලින් ප්‍රෙසර් එක රිලිස් කරන්න ඕනි. විදලා අයින් කරයි. ඊට පස්සේ බෙහෙත් කෝස් එක උදව් වෙනවා ආසාධනය එලිමිනේට් කරන්න.

    ඔයා බෙහෙත් නොකර ගොඩක් කල් බල බල ඕක තියන් හිටියොත් තමා ස්නායු වලට අවුලක් වෙන්නේ. ඔය චෙම්බර් එක හරහා තමයි ⁣ෆේෂල් නර්ව් එක යන්නේ. නමුත් දැන් ඔයා බෙහෙත් ගන්න ගිහින් නේ. ඩොන්ට් වොරි.

    හොද වෙයි බය නොවි හිටපං.

    Btw කවුද ent?
    Thanks bro 🙂👍
    Dr. Narampanawa කියලා නුවර ccc
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    7ff74efc8dc176ad2c4bff80631b311e--to-look-gentleman.jpg
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේ ඉන්නේ ඩොක්කු ගහක්ම:D
    @emoji diaries මොකද වෙන්නේ බන්
    Thanks for mentioning right guy 🙂👍

    එහෙම ලෙඩකුත් තියෙනවද 😮
    ඔව් bro 🙁 infection එකක අතුරු ප්‍රතිඵලයක් කිව්වොත් හරි
    ------ Post added on Apr 21, 2022 at 10:08 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    BUMP

    ඔය ENT හරි නැත්නන් කියන්න
    හොද කෙනෙක්, ෆීල්ඩ් එකෙ ඉන්න කෙනෙක්ගෙන් අහල රෙකමන්ඩ් කරන්නන්
    Thanks bro 👍 ඒත් මේ doctor හොඳයි වගේ. කලින් පෙන්නපු අය identify කරගත්තේ නෑ. ඒත් මෙයා බලපු ගමන් කිව්වා අවුල
     
    • Like
    Reactions: Solo Rider

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඔව් bro 🙁 infection එකක අතුරු ප්‍රතිඵලයක් කිව්වොත් හරි
    ------ Post added on Apr 21, 2022 at 10:08 PM
    එලියෙන් ගිහින් එකතු වෙන වතුරද නැත්නම් ඇතුලෙම හැදෙන ඒවද?
    කන අස්සට වතුර ගියාම අවුල් :(