කන අතගාන පංතියට එන්නෝ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අපෝ මේ මොන රෙද්දක් ද බන්. නින්ද යනවා. ඔහේ නිකන් කතා කරනවා වගේ. මේකේ ඇති රඟපෑමක් නැහැ.
 

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    biggrin9gp.gif
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ගප්පියා කොපි කරන්න ගිහින් හෙන අසාර්ථක උත්සහයක්
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Kawda ban weliweriye ranja
    Ara rangonja da
    gonja venna athi bn :D
    අපෝ මේ මොන රෙද්දක් ද බන්. නින්ද යනවා. ඔහේ නිකන් කතා කරනවා වගේ. මේකේ ඇති රඟපෑමක් නැහැ.
    ම්ම්ම් මේක අර කුෂන් ශ්‍රීමාල්ලාට ගහපු එකක්ද කොහෙද.උන්ගේ එකෙක්ව පෙන්නනවනේ අන්තිමට :D තාම පලවෙනිපාර වෙන්න ඇති බන් :D
    ගප්පියා කොපි කරන්න ගිහින් හෙන අසාර්ථක උත්සහයක්
    ගප්පිය නෙමෙයි බන් කුෂාන් ශ්‍රීමාල් වෙන්න ඇති බන් :D