කන පලාගැනීමේ ක්‍රීඩාව

nidarsha91

Well-known member
  • ඕවට ඔට්ටු අල්ලන්න තරම් තාම සෙට් එකක් හැදිල නෑ. ව්‍රෙස්ටලින් වගේ. හැබැයි ඉතින් ඔට්ටුවක් අල්ලන්න විදියක් හැදුව නං අපේ උනුත් එයි
     
    • Like
    Reactions: topkollek

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,602
    113

    වීඩියෝ සාක්ෂිත් තිබිලා තට්ටයට විරුද්දව අරූ ඇක්ෂන් එකක් ගත්තේ නැද්ද? තට්ටයෝ හිතාගෙන ඉන්නේ උන් නඩුකාර හාමුදුරුවරු කියලා